Is it possible to හැක් a facebook account?

TonyMontana83

Well-known member
  • Apr 9, 2022
    9,042
    19,546
    113
    Miami
    කොහොමද බ්‍රදර්?
    මට ෆෝන් එක අතට ගන්න පුළුවන්

    Bump
    ------ Post added on Jun 6, 2022 at 12:07 PM
    ලොගවුට් වෙලා ලොගින් වෙනකොට ෆීල්ඩ්ස් දෙක ඔටෝෆිල් දීලා පාස්වර්ඩ් එක විසිබල් කරන්න පුලුවන්. ක්‍රෝම් එකේ නම් සේව්ඩ් පාස්වර්ඩ්ස් බලන්න පුලුවන්ඩ්ද කොහෙද. එෆ්බී ඇප් එකෙන් නම් බෑ මහිතේ
     
    • Like
    Reactions: NaiRobi

    BenMacTavish

    Well-known member
  • May 3, 2021
    373
    642
    93
    Sri Lanka
    byet.host හරි මොකක් හරි free host එකකින් phishing site එකක් setup කරගෙන බලපන්..
    ලංකාවෙ උන්ව අන්දන්න පට්ට ලේසියි. facebook logo එක උඩින් දාලා, නිකම්ම textbox දෙකක් එක්ක යන්තම් login page එකක් හදාගත්තම ඇති..

    ඊට පස්සෙ free data දෙනවා කියල whatsapp message එකක් දාපන් 😂
     
    KSPathirana

    Well-known member
  • Apr 22, 2015
    7,706
    9,784
    113
    ලොගවුට් වෙලා ලොගින් වෙනකොට ෆීල්ඩ්ස් දෙක ඔටෝෆිල් දීලා පාස්වර්ඩ් එක විසිබල් කරන්න පුලුවන්. ක්‍රෝම් එකේ නම් සේව්ඩ් පාස්වර්ඩ්ස් බලන්න පුලුවන්ඩ්ද කොහෙද. එෆ්බී ඇප් එකෙන් නම් බෑ මහිතේ
    ඇප් එකෙන් යන්නෙ. Browser එකෙන් යනවනම් මොකක්හරි ගේමක් ගහන්න තිබ්බා.
     
    bokaRaj

    Well-known member
  • Dec 4, 2008
    3,315
    7,209
    113
    Facebook account එකක් හැක් කරන එක possible ද බන්?
    මාර pressure එකකින් ඉන්නෙ. ආතල් එකක් ගන්නෙ නැතුව දන්න උන් උදව් කරපල්ලා. නැත්තන් RAT එකක් දාල device එක monitor කරන්න පුලුවන්ද? හැබැයි මාට්ටු වෙන්නනම් බෑ. කාටවත් හානියක් වෙන හෝ කරන වැඩක් නෙවෙයි.
    😑
    just break up mate
     
    JohnSnow

    Well-known member
  • Mar 17, 2017
    8,730
    13,290
    113
    ලොගවුට් වෙලා ලොගින් වෙනකොට ෆීල්ඩ්ස් දෙක ඔටෝෆිල් දීලා පාස්වර්ඩ් එක විසිබල් කරන්න පුලුවන්. ක්‍රෝම් එකේ නම් සේව්ඩ් පාස්වර්ඩ්ස් බලන්න පුලුවන්ඩ්ද කොහෙද. එෆ්බී ඇප් එකෙන් නම් බෑ මහිතේ
    ahma yanda be yako. password danagattath dan amarui wena device ekakin log weddi unauthorised login ekak widiyata security notification ekak yai ownerge account ekata.
     
    pathaleiretta

    Well-known member
  • Aug 18, 2015
    9,254
    21,118
    113
    සීන් එක හරියටම කියල pm එකක් දාපන්. ක්‍රමයක් තියෙනවා. 👍
     
    Ritigala Jayasena69

    Well-known member
  • Apr 26, 2021
    13,638
    24,000
    113
    උඩරට
    fbma oneda? whatsapp nam phone eka aran pata gala link a device eken qr scan karanam hari eth ithin okata wenama lapak wage ganin natnam eki devices check karoth umbe lapa mattune, mattu un nathnam aye aran device eka ain karanna thiyenne
     
    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    17,354
    25,844
    113
    Fantasy
    ඇත්ත සිද්දිය පන්සලේ ලොකු හාමුදුරුවොන්ට කියලා ලියුමක් ලියාගනින් සීල් එකත්ගහලා. උබේ ෆොටො2ක් ග්‍රාමයාට කියලා සහතික කරගෙන අර ලියුමත් එක්ක ශුකර්බර්ග් අයියට යවහ්න්.
     
    • Haha
    Reactions: pathaleiretta

    wpmanoj

    Well-known member
  • Nov 18, 2010
    2,669
    6,438
    113
    හැක් කරන එක ලේසි නෑ. හැබැයි පිෂින් පාරක් දාල පාස්වර්ඩ් එක නම් පහසුවෙන් ගන්න පුළුවන්. මම විසිතිස් පාරක් විතර කරල තියනවා
     
    • Like
    Reactions: pathaleiretta

    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,353
    113
    byet.host හරි මොකක් හරි free host එකකින් phishing site එකක් setup කරගෙන බලපන්..
    ලංකාවෙ උන්ව අන්දන්න පට්ට ලේසියි. facebook logo එක උඩින් දාලා, නිකම්ම textbox දෙකක් එක්ක යන්තම් login page එකක් හදාගත්තම ඇති..

    ඊට පස්සෙ free data දෙනවා කියල whatsapp message එකක් දාපන් 😂
    එකනම් ඇත්ත. සාමාන්‍යයෙන් it knowledge එකක් නැති අය domain name එකවත් දන්නේ නෑ.