Coinbase, Binance දෙකම බංකොලොත් වෙන ලකුණු

Indrajith Gamage

Well-known member
  • Aug 15, 2020
    3,354
    5,932
    113
    35
    Moratuwa
    www.facebook.com
    Crypto වල සල්ලි තියාගෙන හිටියාට අවුලක් නෑ, පුළුවන් නම් wallet වලින් අයින් කරලා තමන් ගාව තියා ගන්න බලහන්. Celsius හිකිල්ලෙන් පස්සෙ Coinbase, Binance දෙකම යන්නෙ අන්තිම අඩියෙ. සමහර විට ගොඩ දාන්න පුළුවන් වෙයි, හැබැයි කෙළවෙන්න පටන් ගත්තොත් අදින්න ලේසි නැහැ. 👍
     
    magix

    Well-known member
  • Nov 1, 2010
    3,812
    5,993
    113
    ඔව් මේ වෙලාවෙ Market එක කඩා ගෙන වැටෙන බව නම් පේනවා
     
    EssJeeEm

    Well-known member
  • Jan 7, 2020
    2,134
    3,662
    113
    ඔව් මේ වෙලාවෙ Market එක කඩා ගෙන වැටෙන බව නම් පේනවා
    ආසාවට ග්‍රීන් එකක් නැහැ

    Screenshot-2022-06-13-152506.png
     
    • Wow
    Reactions: magix

    Indrajith Gamage

    Well-known member
  • Aug 15, 2020
    3,354
    5,932
    113
    35
    Moratuwa
    www.facebook.com
    btc 3000 bessa giya para owa monda ane

    3000 වුණොත් නම් අනිවා සේරම බංකොලොත්. 18-20K වලින් බේර ගන්න පුළුවන් වුණොත් නම් ගොඩ දායි. ප්‍රශ්නෙ තියෙන්නෙ ගන්න තීරණවල. Celsius උනුත් දිගටම bleed වෙන එක අඩු කරන්න withdrawal limit කරා. උන්ගෙ පැත්තෙන් බුද්ධිමත්.

    හැබැයි කොහොමත් panic එකේ තියෙන මාකට් එක ඒක බංකොලොත් වීමේ ලකුණක් කියලා හිතාගෙන තවත් දරුණුවට dump කරන්න ගත්තා. Knock on දිහා බැලුවාම ඇත්තටම මොනවත් නොකර හිටියා නම් හොඳයි කියලා හිතෙන්න පුළුවන්. හැබැයි investor ලා එක්ක එහෙමත් බෑ.

    Binance හරි coinbase හරි ඔහොම කරොත් ඉවරම තමයි. ඉතින් හොඳම දේ මොනවත් නොකර වෙන දේ බලාගෙන ඉන්න එක.
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    44,094
    50,403
    113
    සේදවත්ත

    giya para 3000 wela bankoloth unada ne na ma parath ne .
     
    • Like
    Reactions: shenat and vipulavs

    LANKAT

    Well-known member
  • Aug 21, 2017
    2,890
    2,428
    113
    Mokadda bn celsius eke case eka? Mageth usdt thiyenawa eke. Danne na mukuth case ekak? Kawada una deyakda
     
    • Like
    Reactions: shenat

    vipulavs

    Well-known member
  • Aug 12, 2010
    620
    755
    113
    Binance, Coinbase dekema funds valin part ekak insurance karala thiyenne. hack or another case ekak nisa bankrupt unoth recover karanna puluwan. Unta developer base ekak thiyenava ona case ekakata, time eka vitharai ona. habai market eka worse unoth withrawal pause karanna puluwan oya dekatama. Eka thama exchange vala funds thiyanna epa kiyanne.
     
    • Wow
    Reactions: Lessar

    androlanka

    Well-known member
  • Aug 5, 2014
    3,184
    1,420
    113
    me bull run eka ewarayw age..BTC eka 20,000 wage stable wewi.. eta passe masa 4k withara accumulation period ekak gihin december wenakota next bull run eka patan ganiwi