නකමූර ගෙ කොහොල්ලැ ඕම්ලට් කාල පුප මූට්ටු වෙලාද බං මූට බනින්නෙ.ඔන්ලයින් පොර ටෝක් වගාව...මේක ඉන්න හරකුත් අහුවෙනව වේස පොන්නයින්ට..![]()
නකමූර ගෙ කොහොල්ලැ ඕම්ලට් කාල පුප මූට්ටු වෙලාද බං මූට බනින්නෙ.ඔන්ලයින් පොර ටෝක් වගාව...මේක ඉන්න හරකුත් අහුවෙනව වේස පොන්නයින්ට..![]()
තොගේ තාත්තා කවුද කියලා හොයා ගනින් ඉස්සෙල්ලා. පෝලිම් වල ඉදලා උබේ අම්මටත් sure නෑලූ කව්ද කියලා.ඔන්ලයින් පොර ටෝක් වගාව...මේක ඉන්න හරකුත් අහුවෙනව වේස පොන්නයින්ට..![]()
Supiriමම තිබ්බටු, බටු, දඹල එලවළුවක් විදියට දාල තියෙන්නෙ. වැල හොදට හැදුනම අලයක් එනවා. ඒ අලෙන් ආයෙ ආයෙ වැල හැදි හැදි කරල් එනවා. බටු පැල අස්වැන්න අරන් සිසන් එක ඉවර උන ගමන් අතු ඔක්කොම කපල දාන්න ඕන. ඊට පස්සෙ අළුතින් අතු දාල අලුත් ගහක් වගේ ආයෙ ගෙඩි හැදෙනවා.
පලතුරක් විදියට පැෂන් ෆ්ර්ට් දා තියනවා. පෝච්චි ඇඹරැ්ල්ල දාල තියෙනවා. මිදි දැම්ම තවම ගෙඩි ආවෙ නෑ. ලෙමන් දාල තියෙනවා. හැම සතියකටම ගෙඩි තුන හතරක් කඩනවා. කාලෙකින් ගෙදරට දෙහි ගෙනත් නෑ.
අල විදියට කොයි එකත් මාස 8 කට වඩා යනවා. මම අල ජාති පහ හයක් දාල තියෙනවා
) හිටවල ටියනව.


අඩේ ඇපල් පැලේකුත් තියනව නේද?![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
ඔය ඔය උඩින් තියෙන්නේ සුදුළුණු. හරියයිද දන්නේ නැහැ. පොඩි අත්හදා බැලීමක්.


ඔව් මචන්. පැළ 2ක් තියෙනවා. තව බට් පැලයක් වෙනමත් තියෙනවා. ඒක ඔතන නැහැ.අඩේ ඇපල් පැලේකුත් තියනව නේද?![]()
thank you බන්. උඹටත් එසේම වේවා.නියමයි මචන්..... මමත් බඩ ඉරිගු, රාබු, අමු මිරිස්, දබළ, මෑ, මාලු මිරිස්, නයි මිරිස්, කැකිරි නෙමේ අනික (ඒක ටයිප් කරන්න දන්නෙ නෑ) හිටවල ටියනව.
මේ සති අන්තේ වම්බටු, බන්ඩක්ක, බතල නෙමේ අනික හිටවන්න ඉන්නෙ.
කොහොම උනත් ජයෙන් ජයම වේවා..... පලදාව බොහෝ වේවා...![]()
බට් කියන්නෙ කොහෙන් හරි අරගත්ත එකක්ද මචන් නැත්තන් ඇට වලින් පැල කරල බට් කලාද ඔයා...ඔව් මචන්. පැළ 2ක් තියෙනවා. තව බට් පැලයක් වෙනමත් තියෙනවා. ඒක ඔතන නැහැ.
thank you බන්. උඹටත් එසේම වේවා.
------ Post added on Jun 10, 2022 at 9:54 AM
ඔව් බන්. මන් ඒක ගෙන්න ගත්ත එකක්. වල් ඇපල් ගහකට ෆූජි ඇපල් බට් කරපු එකක්. ඒ ගහ නම් අඩි දෙකක් වගේ උසයි.බට් කියන්නෙ කොහෙන් හරි අරගත්ත එකක්ද මචන් නැත්තන් ඇට වලින් පැල කරල බට් කලාද ඔයා...
මගේ පැලෙත් ඔය සයිස් තමා...
නැහැ බන්. මන් link එක දාන්නම්.apple pala gaththe daraz da?
කඩෙන් ගන්නත් පුලුවන් නැත්තන් ඇපල් ගෙඩියක් කාල ඇට ටික හිටවන්න.. පැල වෙනවා..මම කලේ එහෙමයි මචෝapple pala gaththe daraz da?
ඔව් ඔය photos වල තියෙන ඇපල් ගස් දෙකම ඇට වලින් පැළ කරපු එවා.කඩෙන් ගන්නත් පුලුවන් නැත්තන් ඇපල් ගෙඩියක් කාල ඇට ටික හිටවන්න.. පැල වෙනවා..මම කලේ එහෙමයි මචෝ
සුදු ලූණු හරි යනවා මචං. ඔය ෆොටෝ වල තියෙන කොල වල සුදු පාට ලයින් වගේ තියෙන්නේ පත්‍ර කනින්නාගේ හානිය. බෙහෙතක් ගහපන්.![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
ඔය ඔය උඩින් තියෙන්නේ සුදුළුණු. හරියයිද දන්නේ නැහැ. පොඩි අත්හදා බැලීමක්.
thread එක මුල ඉඳලා අගටම බලන්න. photo දාලා තියෙන්නේ.කෝ photo
දන්නවා නම් හොඳ බෙහෙතක් කියන්නකෝ මචන්. ලොකු උදව්වක්.සුදු ලූණු හරි යනවා මචං. ඔය ෆොටෝ වල තියෙන කොල වල සුදු පාට ලයින් වගේ තියෙන්නේ පත්‍ර කනින්නාගේ හානිය. බෙහෙතක් ගහපන්.