ලංකාව කියන්නෙ පොඩි දූපත් කෑල්ලක් නෙ බං. එහෙම සදාකාලික අදුරට යන්නෙ නෑ. යන්න දෙන්නත් නෑ.
මේ මාස කීපය ඇතුලත නම් පාන් කියාගන්න බැරි වෙන්න ෆක් වෙයි. කරන්න දෙයක් නෑ කට්ට කාගෙන ඉන්න වෙනව. අවුරුද්දක් විතර යද්දි තුන්වේල කන්න පුළුවන් තත්වයකට එයි. IMF ගියාට පස්සේ ලෝන් එකක් උනත් ගත හැකි නෙ. එතනක් ඉදපන්..
කරන්න දේවල් දෙකක් තියනවා.
ඔච්චර බය නම් රට අත ඇරලා පලයන්.
එහෙම නැත්තම් වොරි වෙන්නෙ නැතුව ඉස්සරට එන දේකට මූන දෙන්නෙ කොහොමද කියල ගේමක් ගහපන්.
අඩ අඩ හිටිය කියල වෙනසක් වෙන්නෙ නෑ.
එකෙක් ජීවිතේ එපා වෙලා මැරෙන්න ඕන කියල thread එකක් දාල තියනව දැක්ක. ඒක නිසා කිව්වෙ.
නෙගටිව් පැත්ත ගැනම හිත හිත හිටියොත් එහෙම ඉතින් විනාස වෙන එක නවත්තන්න මොකාට වත් බෑ.
උඹ මගෙ එක්ක මල
මන් උඹ එක්ක ඇරගෙන තියෙ.
එත් මෙ කතාවට එකඟයි .
ත්‍රෙඩ් එක දාපු එකාට කියන්නෙ
රට ගොඩ ගන්න එක දෙශපලුවන්ගෙ වැඩක් .උන්ව පත් කරන එක අපෙ වැඩක් .
ඔයිට වැඩිය ක්‍රයිසිස් මෙ අපෙ රටෙ තිබ්බා.
මැතිණිගෙ කාලෙත් මිනිස්ස්ජ් පොලිම් වල කටු කෑවා.
ඔච්චර යුද්ධයක් අවුරුදු 30 ක් තිබිලත් අපෙ රටෙ උන් හිඟා කෑවෙ නැහැ නෙ ? කොහොමහරි ගේම ගහගෙන හිටියා.
යුද්ධෙ විකුණල රට පැන්න උනුත් හිටියා
රෙෆියුජි දාල.
ඒ පැන්න උන්ගෙනුත් බොහොම සුළු පිරිසක් හොඳ ජීවිත ගෙවනව තමන්ගෙ දරුවන්ගෙ උගත්කමෙන් .
මැදපෙරදිග කොරියා පැන්න උන්ගෙ කතාවත් ඔහොම තමා .
එත් අපෙ රට තිබුණා එහෙමම.
මෙ ක්‍රයිසිස් එක දැනෙන්න කොරොන එකෙන් පස්සෙ.
කලිනුත් ඔය අවුල තිබ්බ.
විෂෙශයෙන් මිනිස්සුත් ආකල්ප වෙනස් කරගන්න ඔනි .
අසල්වැසියා එක්ක ගේමට තට්ටු ගණන් ගෙවල්
කාර් පස්සෙ දුවන්නෙ නැතිව තමන්ගෙ අවශ්‍යතාවට ගැලපෙන්න වැඩ කරන්න .
මෙ අපෙ පවුලෙන් සහ අසල්වාසීන්ගෙන්ම අපි දැක්ක දෙවල් කියන්නෙ.
අපෙත් ගෙ තට්ටු තුනක් .තනිකර සුදු අලියෙක් .
උඩතට්ටුව නිකන්මයි .
වටෙ ගෙවල් තට්ටු ගණන් නිසා අපෙ අහල පහල තනිතට්ටුවට ප්ලැන් කරපු ගෙවලුත් තට්ටු දෙක කර.
ඉතින් හිතාගනින්කො මානසිකත්වය.
සමහරුන්ගෙ ගෙවල් වල වාහන තියෙනව කිසි ප්‍රයොජනයක් නැහැ.
කාර් එක ගෙදර තියල බස් එකෙ වැඩට යනව .
එ වගෙම වාහනෙ ප්‍රයොජනය ගන්න
තට්ටු ගණන් ගෙවල් වල ප්‍රයොජන තියෙන මිනිස්සුත් ඉන්නව.
එත් බහුතරය ගේමට වැඩ.
එව්වයෙ සෙරොගෙම ප්‍රතිඵල තම රටෙ උන් අද භුක්ති විඳින්නෙ.