Linux දාලා

RandomGuy

Well-known member
  • Oct 15, 2014
    17,376
    16,219
    113
    කාලි කියන්නෙ ධම්මික වේද මහත්තයාගේ ලිනක්ස් distro එක.
    ටෙක් සපෝට් උවමනා නම් එරෝසන්/නකමුරා අමතන්න.
     

    Hecker

    Well-known member
  • Apr 18, 2022
    6,175
    4,483
    113
    24
    Dinosaur, Colorado
    linux dala mouse krnwanam uninstall krahan,
    එහෙව් මගුලක් නෙමෙ මන් කියන්නෙ screen එකම.black coursor එක mouse pointer එක විතරයි පේන්නෙ icons තියා terminal එකවත් පේන්නෑ .පේන්නෙ mouse pointer එක විතයි
     
    • Like
    Reactions: ntayya

    niranga1989

    Well-known member
  • Jan 29, 2021
    7,742
    11,084
    113
    එහෙව් මගුලක් නෙමෙ මන් කියන්නෙ screen එකම.black coursor එක mouse pointer එක විතරයි පේන්නෙ icons තියා terminal එකවත් පේන්නෑ .පේන්නෙ mouse pointer එක විතයි
    terminal eken boot karala logs balanna
     

    massina

    Active member
  • kali mchn install කලා black screen එකෙ mose pointer එක විතරයි පෙන්නන්නෙ
    Hit F2 or Esc. What does it say?

    kali mchn install කලා black screen එකෙ mose pointer එක විතරයි පෙන්නන්නෙ
    Did u try Tails?
    ------ Post added on Jun 15, 2022 at 10:12 PM