Malinga wa dakka kingsbury ekedi
U ali oluwen inna hinda uwa ganan ganne nathuwa hitiya. Wena ekak nan photo1 gannawa
ඔව් ඔව් මාලිංග හෙනම ඔලුවෙන් ඉන්නෙ නේද... එහෙම තමයි බං අඩු කුලේ උන් තැනකට ආවම...
Malinga wa dakka kingsbury ekedi
U ali oluwen inna hinda uwa ganan ganne nathuwa hitiya. Wena ekak nan photo1 gannawa
Alessandra Mastronardi
She kept me at her room at the film set. Her brother in law, Lorenzo was my school mate
Dakota meet une kohomada??Cristiano Ronaldo & Lionel Messi ලගට දැකලා තියෙනවා කටාර් වලදී. ෂාරුක් ඛාන් සහ විද්‍යාබාලන් කියලා ගෑණියක් මම south Africa වල ඉන්න කොට අපේ office එක ගාවට ආවා gold shop එකක් open කරන්න හිංදි උන්ට කැමති නැති නිසා බලන්න ගියේ නැහැ.
leonardo dicaprio global warming එක ගැන දේශනයක් තිබුනා ඒකටත් ගියා.
ඊට අමතරව Dakota Johnson,Ellen Degeneres Mahinda Rajapaksha,Namal, Rumesh & Lakshan එක්ක කතා කරලා තියෙනවා.