Next Week mona weida lankawata?

jhnnwp

Well-known member
  • Jan 6, 2012
    43,824
    31,606
    113
    7bce3013ff25487aab4f6d635d258ffee390e910.jpeg
    uthura, nagenahira liyala deepan
    lol
     
    • Haha
    Reactions: iworld

    nikdw

    Well-known member
  • Jul 17, 2016
    10,276
    4,966
    113
    බයිසිකලේ.... බයිසිකලේ.... දුප්පත් අපගේ බයිසිකලේ....
    MODA MINISSU MEEATA HURU WENNA LADTIWELA INNE PALAYANKO EKEK BOBAYAK BADAGENA
    JATIKA WEERAYEK WENNA EKEK NE MAHA LOKU SINHALAYO
     
    • Sad
    Reactions: PHBhagya

    kingcapton

    Well-known member
  • Sep 28, 2012
    5,194
    6,338
    113
    නහය ලඟට වතුර එනකම් මොකුත් වෙන්නෙ නෑ වගේ හිටියනෙ, ගිලෙනකොට පොඩ්ඩක් දඟලයි.
     
    • Haha
    Reactions: gnilukshi

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    42,633
    48,906
    113
    සේදවත්ත
    සම්පුර්ණ කඩාවැටිමකට ලැස්ති වෙන්න . මුදල් අමාත්යංශයේ ඩොලර් නෑ මහ බැංකුවෙත් නෑ
     
    • Sad
    Reactions: malakadss

    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,437
    124,282
    113
    දෙහිවල
    මුන් වගේ හැoගිලා ඉන්ඩ තමයි වෙන්නෙ තෙල් කදුලක් නැ සෙඩ්වල පොන්න රැල අරගලකරල ගෙනාපු පොන්න රනිලගෙ කෙරුවාව අජුතයි @හෙළයෙක් @හෙනයා @dilann @malakadss @Heshan Daminda @yapa100 = @ruchira55 @r.pathirana @Walter White @YelaWolf @deanXX @RandomGuy @pavithra_uk @jhnnwp @Truth Hurts @Xi Jinping

    copy & paste අනාත ගු පොන්නයව කවුරුත් ගන්නේ ගන්නේ නැද්ද?
     

    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,330
    113
    98
    හෝමාගම
    තව සතිය ඇතුලත නන් තෙල් ඒවි, ඔය මොකක් හරි ඉන්දියාවට විකුනල
    එ ආවත්, ටික ටික තමා දෙන්නෙ, එකනෙ රජයෙ සෙවකයොන්ට ගෙවල් වල ඉදන් වැඩ කරන්න එහෙම සෙට් කරන්නෙ

    එතකන් හුලන් තමයි,

    වීල් දුවන එවුන්, පොඩි පොඩි ලොරි බාග තියන බිස්නස් කරපු එව්න්ට තමා මුලින්ම කෙලවෙන්නෙ
    හොරකම් කරන්න පටන් ගනීවි සෑහෙන්න