ඇපයක් ඉල්ලනවා කියන්නේ ක්‍රෙඩිට් ලයින් දික් කරන්න.
රට එක්සේසත් කරලා ආරක්ෂාව තහවුරු කරන්න ආපු එකා කච්චතිව් දූපතත් දෙයි වගේ. ඒ පුපේ අමාරුවත් සනිපයි. දුක කියන්නේ කොල්ලෝ 20000 හා සාමාන්‍ය ජනතාව දස දහස් ගානක් මැරිලා බේරගත්ත රට මේ පකයාම විනාස කරලා දාන එක.
කච්චතිව් කියන්නේ නිකම්ම දුපතක් නෙවෙයි, ඉතාම වැදගත් සාගර කලාපයක්. ඕක ඉන්දියාවට ගියොත් දේසසිමාව වෙනස් වෙනවා. අපේ රාෂ්ඨ කලාප වෙනස් වෙනවා. ලිගලි ඉන්දියන් මාලුකාරයන්ට එන්න අවස්තාව දෙනවා. උතුරේ මුහුදේ මාලු සම්පත ගැන කතා කරලා වැඩක් වෙන්නැ දඹයන්ගේ ට්‍රෝලින් නිසා.
මේකට මොනාහරි කරලා නවත්තන්න වෙනවා. මේ පකයාව යවන්නම ඕනා බං.