කච්චතිව් ඉන්දියාවටම යයි වගේ

emoji diaries

Well-known member
  • May 26, 2020
    12,824
    39,788
    113
    Homagama
    ඇපයක් ඉල්ලනවා කියන්නේ ක්‍රෙඩිට් ලයින් දික් කරන්න.

    රට එක්සේසත් කරලා ආරක්ෂාව තහවුරු කරන්න ආපු එකා කච්චතිව් දූපතත් දෙයි වගේ. ඒ පුපේ අමාරුවත් සනිපයි. දුක කියන්නේ කොල්ලෝ 20000 හා සාමාන්‍ය ජනතාව දස දහස් ගානක් මැරිලා බේරගත්ත රට⁣ මේ පකයාම විනාස කරලා දාන එක.

    කච්චතිව් කියන්නේ නිකම්ම දුපතක් නෙවෙයි, ඉතාම වැදගත් සාගර කලාපයක්. ඕක ඉන්දියාවට ගියොත් දේසසිමාව වෙනස් වෙනවා. අපේ රාෂ්ඨ කලාප වෙනස් වෙනවා. ලිගලි ඉන්දියන් මාලුකාරයන්ට එන්න අවස්තාව දෙනවා. උතු⁣රේ මුහුදේ මාලු සම්පත ගැන කතා කරලා වැඩක් වෙන්නැ දඹයන්ගේ ට්‍රෝලින් නිසා.

    මේකට මොනාහරි කරලා නවත්තන්න වෙනවා. මේ පකයාව යවන්නම ඕනා බං.
     
    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,297
    30,041
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    මම කිව්වේ මිට්ටෝ හුරතල් කරන්න අන්තිමට අම්මත් දෙන්න වෙනවා කියල.
    කොහොමත් මුං දෙන්න පුලුවන් ඔක්කොම දෙනවා මිට්ටොන්ගෙන් මැරුන් කන්න බැරි නිසා.
    මේ ටිකේ ණයට තෙල් ගහං සැපේ ඉඳල මූදට පනින්න ලෑස්ති වෙලා හිටපල්ලා.
     
    dodangodarohan

    Well-known member
  • Aug 25, 2010
    2,502
    3,291
    113
    මන් නන් කියන්නෙ කච්චතිව් විතරක් නෙවෙයි මුලු ලන්කා දූපතම ඉන්දියාවට දීල අපිව ඉන්දියාවෙම ප්‍රාන්තයක් කරගන්න කියල.

    ඉන්දියන් ආන්ඩුව වෙලාවට තෙල්,ගෑස්,පොහොර දීල සාමාන්ය මිනිස්සුන්ට කරදරයක් නැතිව රට පවත්වාගෙන යයිනෙ.
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,262
    32,004
    113
    ඇපයක් ඉල්ලනවා කියන්නේ ක්‍රෙඩිට් ලයින් දික් කරන්න.

    රට එක්සේසත් කරලා ආරක්ෂාව තහවුරු කරන්න ආපු එකා කච්චතිව් දූපතත් දෙයි වගේ. ඒ පුපේ අමාරුවත් සනිපයි. දුක කියන්නේ කොල්ලෝ 20000 හා සාමාන්‍ය ජනතාව දස දහස් ගානක් මැරිලා බේරගත්ත රට⁣ මේ පකයාම විනාස කරලා දාන එක.

    කච්චතිව් කියන්නේ නිකම්ම දුපතක් නෙවෙයි, ඉතාම වැදගත් සාගර කලාපයක්. ඕක ඉන්දියාවට ගියොත් දේසසිමාව වෙනස් වෙනවා. අපේ රාෂ්ඨ කලාප වෙනස් වෙනවා. ලිගලි ඉන්දියන් මාලුකාරයන්ට එන්න අවස්තාව දෙනවා. උතු⁣රේ මුහුදේ මාලු සම්පත ගැන කතා කරලා වැඩක් වෙන්නැ දඹයන්ගේ ට්‍රෝලින් නිසා.

    මේකට මොනාහරි කරලා නවත්තන්න වෙනවා. මේ පකයාව යවන්නම ඕනා බං.
    Map-of-the-Sri-Lankan-Exclusive-Economic-Zone-EEZ-Source-Maritime-Boundaries.png

    :(
     
    • Like
    Reactions: Any.key and NRTG

    topkollek

    Well-known member
  • May 22, 2014
    43,809
    1
    58,063
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    මන් නන් කියන්නෙ කච්චතිව් විතරක් නෙවෙයි මුලු ලන්කා දූපතම ඉන්දියාවට දීල අපිව ඉන්දියාවෙම ප්‍රාන්තයක් කරගන්න කියල.

    ඉන්දියන් ආන්ඩුව වෙලාවට තෙල්,ගෑස්,පොහොර දීල සාමාන්ය මිනිස්සුන්ට කරදරයක් නැතිව රට පවත්වාගෙන යයිනෙ.
    ප්‍රාන්තේ රජතුමා රාජපක්ස කෙනෙක් නම් බයියෝන්ට වෙන මොකුත් ඕනෙ නෑ @erozan
     
    hitter

    Well-known member
  • Dec 4, 2016
    4,363
    6,470
    113
    ඇපයක් ඉල්ලනවා කියන්නේ ක්‍රෙඩිට් ලයින් දික් කරන්න.

    රට එක්සේසත් කරලා ආරක්ෂාව තහවුරු කරන්න ආපු එකා කච්චතිව් දූපතත් දෙයි වගේ. ඒ පුපේ අමාරුවත් සනිපයි. දුක කියන්නේ කොල්ලෝ 20000 හා සාමාන්‍ය ජනතාව දස දහස් ගානක් මැරිලා බේරගත්ත රට⁣ මේ පකයාම විනාස කරලා දාන එක.

    කච්චතිව් කියන්නේ නිකම්ම දුපතක් නෙවෙයි, ඉතාම වැදගත් සාගර කලාපයක්. ඕක ඉන්දියාවට ගියොත් දේසසිමාව වෙනස් වෙනවා. අපේ රාෂ්ඨ කලාප වෙනස් වෙනවා. ලිගලි ඉන්දියන් මාලුකාරයන්ට එන්න අවස්තාව දෙනවා. උතු⁣රේ මුහුදේ මාලු සම්පත ගැන කතා කරලා වැඩක් වෙන්නැ දඹයන්ගේ ට්‍රෝලින් නිසා.

    මේකට මොනාහරි කරලා නවත්තන්න වෙනවා. මේ පකයාව යවන්නම ඕනා බං.

    මුහුදේ හැම තැනම මාලු නෑ බන් මාලු හැදෙන්නෙ ඔය හරි වල. උන් එකයි ඔය ඉල්ලන්නෙ
     
    YelaWolf

    Well-known member
  • Jun 6, 2017
    5,226
    4,095
    113
    මන් නන් කියන්නෙ කච්චතිව් විතරක් නෙවෙයි මුලු ලන්කා දූපතම ඉන්දියාවට දීල අපිව ඉන්දියාවෙම ප්‍රාන්තයක් කරගන්න කියල.

    ඉන්දියන් ආන්ඩුව වෙලාවට තෙල්,ගෑස්,පොහොර දීල සාමාන්ය මිනිස්සුන්ට කරදරයක් නැතිව රට පවත්වාගෙන යයිනෙ.

    අනිවාර්යෙන්👍👍.සිංහලේ කිය කිය බොරු මාන්නේ තියන් මොන හුත්තකටද මෙහෙම හිඟන්නො වගේ ජීවත් වෙලා..මාත් ඒකම අැහුව මෙන්න මුගෙන් @NiyamaSinhalaya අද උදේ.. උෟ කිව්ව මට කොස් ගහක් වවන්න කියල..බයියොන්ට මේ දවස්වල කොස් පේන්න බෑ..කොස් වහල්ලත් කන උන් නේ..

    FB_IMG_1654649597502.jpg
     
    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,646
    13,363
    113
    හෑලි පීපල්
    පැනික් වෙන්න එපා
    නිවට උබලට කරන්න පුළුවන් දෙයක් නෑ

    බඩගින්න ඔක්කොටම වඩා වටිනවා
     
    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,780
    12,950
    113
    ලංකාවේ.. ලංකාවේ
    කච්ච තිව් වලින් පර්චස් 10ක් වගේ ගන්න කීයක් වෙයිද ෆ්‍රෙන්...?
    පදිංචිය මාරු කරලා තිබ්බා නම් ලේසි වෙයි නේ..........
    එතකොට මන් ඉන්දියානු ජාතික. ශී ලංකා කියන්න ලැජ්ජයි වගේ දැන්
     
    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,824
    39,788
    113
    Homagama
    මුහුදේ හැම තැනම මාලු නෑ බන් මාලු හැදෙන්නෙ ඔය හරි වල. උන් එකයි ඔය ඉල්ලන්නෙ
    ඔව්.
    මෝසම් සුලන් දෙකක් සෙට් වෙන ඉතාම වැදගත් මුහුදු කලාපයක්.
    අනික භුදේශපාලනිකවත් පට්ට වටිනවා.
    ඕක දිලා දැම්මොත් හෙන ගහලා මදි.
     
    Gaash

    Well-known member
  • Jan 15, 2015
    5,116
    7,921
    113
    ඇපයක් ඉල්ලනවා කියන්නේ ක්‍රෙඩිට් ලයින් දික් කරන්න.

    රට එක්සේසත් කරලා ආරක්ෂාව තහවුරු කරන්න ආපු එකා කච්චතිව් දූපතත් දෙයි වගේ. ඒ පුපේ අමාරුවත් සනිපයි. දුක කියන්නේ කොල්ලෝ 20000 හා සාමාන්‍ය ජනතාව දස දහස් ගානක් මැරිලා බේරගත්ත රට⁣ මේ පකයාම විනාස කරලා දාන එක.

    කච්චතිව් කියන්නේ නිකම්ම දුපතක් නෙවෙයි, ඉතාම වැදගත් සාගර කලාපයක්. ඕක ඉන්දියාවට ගියොත් දේසසිමාව වෙනස් වෙනවා. අපේ රාෂ්ඨ කලාප වෙනස් වෙනවා. ලිගලි ඉන්දියන් මාලුකාරයන්ට එන්න අවස්තාව දෙනවා. උතු⁣රේ මුහුදේ මාලු සම්පත ගැන කතා කරලා වැඩක් වෙන්නැ දඹයන්ගේ ට්‍රෝලින් නිසා.

    මේකට මොනාහරි කරලා නවත්තන්න වෙනවා. මේ පකයාව යවන්නම ඕනා බං.
    දැන් නම් මොකා ආවත් රටේ කෑලි විකනන් කන්න තමයි වෙන්නෙ
     
    • Like
    Reactions: dodangodarohan

    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,824
    39,788
    113
    Homagama
    හෑලි පීපල්
    පැනික් වෙන්න එපා
    නිවට උබලට කරන්න පුළුවන් දෙයක් නෑ

    බඩගින්න ඔක්කොටම වඩා වටිනවා
    බඩගින්න වටිනවා කියලා විකුනලා හරියනවාද පගෝ.

    ගොං බයියන්ට වඩා ⁣ගොං නේ ඕය කතාව.
     
    • Like
    Reactions: Any.key and Lessar

    hitter

    Well-known member
  • Dec 4, 2016
    4,363
    6,470
    113
    ඔව්.
    මෝසම් සුලන් දෙකක් සෙට් වෙන ඉතාම වැදගත් මුහුදු කලාපයක්.
    අනික භුදේශපාලනිකවත් පට්ට වටිනවා.
    ඕක දිලා දැම්මොත් හෙන ගහලා මදි.

    ඕක දෙනවා බන්.
     
    navodya

    Well-known member
  • Feb 6, 2007
    2,169
    787
    113
    ඇපයක් ඉල්ලනවා කියන්නේ ක්‍රෙඩිට් ලයින් දික් කරන්න.

    රට එක්සේසත් කරලා ආරක්ෂාව තහවුරු කරන්න ආපු එකා කච්චතිව් දූපතත් දෙයි වගේ. ඒ පුපේ අමාරුවත් සනිපයි. දුක කියන්නේ කොල්ලෝ 20000 හා සාමාන්‍ය ජනතාව දස දහස් ගානක් මැරිලා බේරගත්ත රට⁣ මේ පකයාම විනාස කරලා දාන එක.

    කච්චතිව් කියන්නේ නිකම්ම දුපතක් නෙවෙයි, ඉතාම වැදගත් සාගර කලාපයක්. ඕක ඉන්දියාවට ගියොත් දේසසිමාව වෙනස් වෙනවා. අපේ රාෂ්ඨ කලාප වෙනස් වෙනවා. ලිගලි ඉන්දියන් මාලුකාරයන්ට එන්න අවස්තාව දෙනවා. උතු⁣රේ මුහුදේ මාලු සම්පත ගැන කතා කරලා වැඩක් වෙන්නැ දඹයන්ගේ ට්‍රෝලින් නිසා.

    මේකට මොනාහරි කරලා නවත්තන්න වෙනවා. මේ පකයාව යවන්නම ඕනා බං.
    dupatha thiyagena puka dennada kanna bonna nathiwa. MCC eka gahala sudata dunanam ada me ratawal mehema wenne naha.
    koheda meke inna unta kari puke amaruwa thibane sudata denawata. china, indian karayata dedi kamak naha. sudata deddi puka naliyanawa ne.
     
    TonyMontana83

    Well-known member
  • Apr 9, 2022
    9,086
    19,635
    113
    Miami
    ඔව්.
    මෝසම් සුලන් දෙකක් සෙට් වෙන ඉතාම වැදගත් මුහුදු කලාපයක්.
    අනික භුදේශපාලනිකවත් පට්ට වටිනවා.
    ඕක දිලා දැම්මොත් හෙන ගහලා මදි.
    ඔය කියන හෙණ උන්ට ගහනවනම් බැරියැයි :lol:
    ඒවත් කැරකිලා එන්නෙ අහිංසක අපේ ඔළුගෙඩි වලටමයි