මී බෙටි සීනිබෝල නෑ නේද දැන්. අර මැදට සූදුරු ඇටේ තියෙන ඒවා.
මන් එකපාරක් පොඩි කාලේ කඩේට ගිහින් මීබෙටි තියෙනවද ඇහුවම මුදලාලි කීවා "එලවලු බක්කිය අස්සෙ බලන්න පුතා " කියලා