මී බෙටි

Glitch

Well-known member
  • Apr 27, 2022
    2,807
    5,541
    113
    Matrix
    මී බෙටි සීනිබෝල නෑ නේද දැන්. අර මැදට සූදුරු ඇටේ තියෙන ඒවා.

    මන් එකපාරක් පොඩි කාලේ කඩේට ගිහින් මීබෙටි තියෙනවද ඇහුවම මුදලාලි කීවා "එලවලු බක්කිය අස්සෙ බලන්න පුතා " කියලා
     
    Glitch

    Well-known member
  • Apr 27, 2022
    2,807
    5,541
    113
    Matrix
    අඩේ මේවා කුවේට් වලත් තියනව බන්. මම එක පාරක් ආසාවට අරන් කෑවා..
    මන් අවුරුදු පහලවකින් විතර දැක්කෙ නෑ.
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,224
    49,571
    113
    සේදවත්ත
    මී බෙටි සීනිබෝල නෑ නේද දැන්. අර මැදට සූදුරු ඇටේ තියෙන ඒවා.

    මන් එකපාරක් පොඩි කාලේ කඩේට ගිහින් මීබෙටි තියෙනවද ඇහුවම මුදලාලි කීවා "එලවලු බක්කිය අස්සෙ බලන්න පුතා " කියලා
    හුත්ත බස් එක අස්සේ හිනා ගියේ එකේ හිරවෙලා තක්කාලි වෙලා පුප්ප පුප්ප යන සිංහලු කන්න වගේ බැලුවේ
     
    Glitch

    Well-known member
  • Apr 27, 2022
    2,807
    5,541
    113
    Matrix
    ඩයි ගුලි
    පාන්පිටි නේ බන්
    hunu bittara
    ඔව් එහෙමත් කියනවා සමහර පැතිවල
    හුත්ත බස් එක අස්සේ හිනා ගියේ එකේ හිරවෙලා තක්කාලි වෙලා පුප්ප පුප්ප යන සිංහලු කන්න වගේ බැලුවේ
    උඹ සුද්දියක් බැඳලා රට ඉන්නවා කීවෙ බොරුවට ද :baffled:
     
    manjulabw

    Well-known member
  • Aug 23, 2007
    17,467
    15,592
    113
    Land of the Gods 🕎
    51WufDTHJcL.jpg
    තව එකක් ආව පාට පාට මැද්දට අයිසින් තිබ්බ පොඩි බිස්කට් එකක්. රුපියල වගේ සයිස් ඇති.:love:
     
    Glitch

    Well-known member
  • Apr 27, 2022
    2,807
    5,541
    113
    Matrix
    Owa issara ganne owa kanna nemei... Eka eka plastic gadget kali enawa oya packet wala free... Eka aragena owa wisik karanawa...
    මන්නම් කනවා,

    මතකාද අර නාරං කෑලි වගේ තිබ්බ ඒවා
    ඔව් ඒවනම් සමහර කඩවල තාම තියනවලු නේද. මට නම් රසත් අමතකයි
     
    Gaash

    Well-known member
  • Jan 15, 2015
    5,116
    7,921
    113
    හුත්ත බස් එක අස්සේ හිනා ගියේ එකේ හිරවෙලා තක්කාලි වෙලා පුප්ප පුප්ප යන සිංහලු කන්න වගේ බැලුවේ
    bus eke yana unuth innawada
     
    • Haha
    Reactions: Don GasCan

    Walter Hartwell White

    Well-known member
  • Sep 30, 2020
    2,621
    8,683
    113
    67
    Albuquerque, New Mexico
    මරදාන රේල්වේ ස්ටේෂන් එකේ ඉන්නවා මේ වගේ පොඩි කෑම විකුණන මනුස්සයෙක්. ඌ ළඟ තිබුන. දැන් මාස කීපෙකින් හැබැයි දැක්කේ නැහැ
     
    • Like
    Reactions: PHBhagya

    Glitch

    Well-known member
  • Apr 27, 2022
    2,807
    5,541
    113
    Matrix
    51WufDTHJcL.jpg
    තව එකක් ආව පාට පාට මැද්දට අයිසින් තිබ්බ පොඩි බිස්කට් එකක්. රුපියල වගේ සයිස් ඇති.:love:
    මේවා හෙන ලාබයි නේද ඉස්සර. මන්නම් බිස්කට් ටික මුලින් කාලා පස්සෙ උඩ කෑලි ටික කනවා
     
    • Like
    Reactions: HKavinda and Ryan08

    Rowdy Baby

    Well-known member
  • Dec 22, 2018
    3,229
    4,470
    113
    Colombo
    දැන් නැතුව ඇති..නාරම් බිකි, බුල්ටෝ 💛
    ඔය තොග බඩු විකුනන කඩ වල තියේ පෙට්ටි කඩ වලට එහෙම ගෙනියන්න තියෙන ඒවා
     
    • Like
    Reactions: kinkon

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,224
    49,571
    113
    සේදවත්ත
    bus eke yana unuth innawada
    බස් එක පටන් ගන්න තැනින් නගින්නේ , වෙන අනාත සිංහලු බල්ලො බලල්ලු වගේ පොරකාගෙන නගින්න කලින් . අද දුර ගමනක් ගියේ නැත්තම් ඊ බයික් එකේ යන්නේ

    පාන්පිටි නේ බන්

    ඔව් එහෙමත් කියනවා සමහර පැතිවල

    උඹ සුද්දියක් බැඳලා රට ඉන්නවා කීවෙ බොරුවට ද :baffled:
    කවුද බැන්දා කිව්වේ . සුද්දි එහේ මම මේ ටිකේ මෙහේ ඉක්කනට යන්න ඕනේ . කොමත බන් මේම ඉන්නෙ මට නම් කලකිරිලා ඉන්නෙ
    ------ Post added on Jun 16, 2022 at 8:57 PM
     
    • Haha
    Reactions: Gaash

    luk3r

    Well-known member
  • Apr 21, 2022
    7,656
    10,237
    113
    51WufDTHJcL.jpg
    තව එකක් ආව පාට පාට මැද්දට අයිසින් තිබ්බ පොඩි බිස්කට් එකක්. රුපියල වගේ සයිස් ඇති.:love:
    mewa nam thama thiyenawa.