ලිතියම් පොස්ෆේට් battery

hasithayad

Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,000
    113
    personally gena ewata ehema kisi awlak na ban. ape 4 ekathu wela hybrid inverter 4 gatta alibaba. gewwe Payoneer card eken. awlak une na sathi 2 wage awa
    ෂුවර් එකටම එයිද බන්. මම බයේ ඉන්නෙ ආවෙ නැත්තං අපරාදෙ :(
     
    • Like
    Reactions: NRTG and jhnnwp

    geethq

    Well-known member
  • Sep 17, 2006
    49,948
    3,213
    113
    ~ඤාව්~
    ෂුවර් එකටම එයිද බන්. මම බයේ ඉන්නෙ ආවෙ නැත්තං අපරාදෙ :(
    danata nam awlak na. ape ewa awe forwarder kenek haraha. unmai release karala dunneth. air cargo. battery gaththoth enne sea cargo, ewa kohomada danne na. personally use karanna podi qty ekak geneddi awlak wei kiyala hitanna amarui
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,302
    100,130
    113
    මොන උත්තකවත් නෑ. මට මේ බැටරි බෑන්ක් එකේ කැපෑසිටි එක වැඩි කරගන්න ඕනි වෙලා දැන් මාසෙක විතර ඉදල එකක් හොයනව. ජෙනියක් අරගෙන තෙල් පෝලිම් වල ඉන්න කෙනෙක් දැම්මත් අවුරුදු 5ක් විතර යනව බැටරියට ඕනි කියල ගාණ වියදම් වෙන්න. එච්චර ගනන් තියෙන උන් ගාව
     
    • Like
    Reactions: NRTG