මචංලා ඉලෙක්ට්‍රික් බයික් එකක් ගන්න ඕනේ..FAST CHARGE තියෙන ලෝන්ග් රේන්ජ් යන්න පුලුවන් ඩියුරබිලිටි වැඩි බයික් මොනාද
TVS IQUBE
V MOTO CPX මේක මිලයි හුගක්..ඒක තමා අවුල..
YADEA එකේ T5 LI කියලා ලිතියම් බැටරි මොඩෙල් එකකුත් එනවා.TVS එක නම් පැදලා බැලුවා..පිකප් එක කම්ෆර්ට් එක නම් හොදයි.උදව්වක් දෙන්න