මේ අහේනි කාලේ කජු කන කොලබ වරාය

rangana26

Well-known member
  • Feb 21, 2013
    9,662
    13,406
    113

    මෙහෙමත් කජු කෑමක්

    (සුජිත් හේවාජුලිගේ )
    කොළඹ වරායේ ආහාර සඳහා වෙන් කෙරෙන මුදලින් බාගයක්ම වැය වන්නේ කජු සඳහා බව වරාය නාවික හා ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතාට තොරතුරු අනාවරණයවී ඇත.
    මේ අනුව කජු වෙනුවට වෙනත් ආදේශක ආහාර එහි කෑම වේලට එකතු කරන ලෙස අමාත්‍යවරයා කොළඹ වරාය මුළුතැන්ගෙයි නිලධාරීන්ට අද16) උපදෙස් දුන්නේය.
    මේ තොරතුරු අනාවරණය වී ඇත්තේ අමාත්‍යවරයා කොළඹ වරායේ මුලුතැන්ගෙය පරික්ෂා කළ අවස්ථාවේදීය.
    එසේම කොළඹ වරායේ ආහාර වේලක් සඳහා රුපියල් හාරසිය පනහකට ආසන්න මුදලක් වැය වන බවද මෙහිදී තොරතුරු අනාවරණයවී ඇත.
    කොළඹ වරායේ මුළුතැන්ගේ සඳහා ලියාපදිංචි නොමැති ආයතන වෙතින් භාණ්ඩ මිලදී ගැනීම් පිළිබඳව වහාම පරීක්ෂණයක් පවත්වන ලෙසත් මුළුතැන්ගේ ප්‍රතිසංස්කරණය කිරීමට හෝ වෙනත් ස්ථානයක ස්ථාපිත කිරීමට අවශ්‍ය සැලසුමක් සකස් කරන ලෙසත් අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා කොළඹ වරායේ උප සභාපතිවරයාට උපදෙස් දී ඇත.
    කොළඹ වරාය මුළුතැන්ගෙයින් දිවා ආහාරය සඳහා සේවකයන් පන්දහසකටත් රාත්‍රී ආහාරය සඳහා සේවකයන් 3500 කටත් ආහාර සැපයෙන බව මෙහිදී තොරතුරු අනාවරණයවිය.
    එහෙත් මුළුතැන්ගෙය සඳහා සූපවේදියකු නොමැති බව සේවකයෝ පැවසූහ. මේ අනුව ඒ පුරප්පාඩුවට වහාම සුදුස්සකු බඳවා ගන්නා ලෙස අමාත්‍යවරයා උපදෙස් දුන්නේය.
    වසර 44කට පෙර ඉදි කර ඇති ඉදිකර ඇති වරාය මුලුතැන්ගේ මේ වන විට ඉතාමත් අබලන් තත්වයේ පවතින බවත් ආහාර සැකසුම් තමන් පවතින්නේ පැරණි ක්‍රමයට බවත් මෙහිදී හෙළිදරව්වී ඇත. ඒ අනුව මේ තත්වය වහා වෙනස් කළ යුතු බව අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.
    වරාය මුලුතැන්ගේ පවතින අඩුපාඩු සහ ආහාර ප්‍රමිතියෙන් තොර බව වෘත්තීය සමිති නියෝජිතයෝ අමාත්‍යවරයාට පෙන්වා දුන්හ.
    ඇමතිවරයා පෙර දැනුම්දීමකින් තොරව මුලුතැන්ගේ නිරීක්ෂණය කළේ මේ අනුවය.
    වරාය මුළුතැන්ගේ කෑම පිසිනු ලබන්නේ ඉපැරණි ගෑස් ලිප් වල බැවින් ගෑස් විශාල වශයෙන් අපතේ යන බව සේවකයෝ පැවසූහ.
    ඒ කාරණය සම්බන්ධයෙන් ද අමාත්‍යවරයාගේ අවධානය යොමු විය.
    මෙම නිරීක්ෂණ චාරිකාවට අමාත්‍යාංශයේ ලේකම් පී ඩී එස් රුවන්චන්ද්‍ර , වරාය අධිකාරි උප සභාපති ගයාන් අලගියවත්තගේ සහ වරාය මුළුතැන්ගේ කළමනාකරු ජේඩී ඩයස් යන මහත්වරුන් ඇතුළු පිරිසක්ද එක්වූහ.

    https://www.lankadeepa.lk/news/මෙහෙමත්-කජු-කෑමක්/101-614923
     
    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,827

    Kama gedarin genna kiyapalla.

    දේශපාලන හොර ගුහාවක්. මේ කෑම එක පිටට විකුණනවා නේද ? වරායේ කෑම කියලා.
    ow oke godak ewun innawalu udeta potha sign karala bath ekath aran gedara ena. eetapasse kaalaa aaye hawasata gihin OT ekath ekka sign karanawalu.
    ------ Post added on Jun 17, 2022 at 12:27 PM
     
    • Wow
    Reactions: Bart_Allen

    Glitch

    Well-known member
  • Apr 27, 2022
    2,807
    5,541
    113
    Matrix
    මීට මාසගානකට කලින්නම් ඔකට කෑම දෙන ටෙන්ඩර් එක තිබුනෙ රෝහිත අබේගුනවර්දනට. ටී ටයිම් එකට දෙන මාලු බනිස් එකටත් රුපියල් 400කද කොහෙද ගානක් දාල අහු උනා
     
    • Like
    Reactions: Dexter011

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,497
    75,248
    113

    මෙහෙමත් කජු කෑමක්

    (සුජිත් හේවාජුලිගේ )
    කොළඹ වරායේ ආහාර සඳහා වෙන් කෙරෙන මුදලින් බාගයක්ම වැය වන්නේ කජු සඳහා බව වරාය නාවික හා ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතාට තොරතුරු අනාවරණයවී ඇත.
    මේ අනුව කජු වෙනුවට වෙනත් ආදේශක ආහාර එහි කෑම වේලට එකතු කරන ලෙස අමාත්‍යවරයා කොළඹ වරාය මුළුතැන්ගෙයි නිලධාරීන්ට අද16) උපදෙස් දුන්නේය.
    මේ තොරතුරු අනාවරණය වී ඇත්තේ අමාත්‍යවරයා කොළඹ වරායේ මුලුතැන්ගෙය පරික්ෂා කළ අවස්ථාවේදීය.
    එසේම කොළඹ වරායේ ආහාර වේලක් සඳහා රුපියල් හාරසිය පනහකට ආසන්න මුදලක් වැය වන බවද මෙහිදී තොරතුරු අනාවරණයවී ඇත.
    කොළඹ වරායේ මුළුතැන්ගේ සඳහා ලියාපදිංචි නොමැති ආයතන වෙතින් භාණ්ඩ මිලදී ගැනීම් පිළිබඳව වහාම පරීක්ෂණයක් පවත්වන ලෙසත් මුළුතැන්ගේ ප්‍රතිසංස්කරණය කිරීමට හෝ වෙනත් ස්ථානයක ස්ථාපිත කිරීමට අවශ්‍ය සැලසුමක් සකස් කරන ලෙසත් අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා කොළඹ වරායේ උප සභාපතිවරයාට උපදෙස් දී ඇත.
    කොළඹ වරාය මුළුතැන්ගෙයින් දිවා ආහාරය සඳහා සේවකයන් පන්දහසකටත් රාත්‍රී ආහාරය සඳහා සේවකයන් 3500 කටත් ආහාර සැපයෙන බව මෙහිදී තොරතුරු අනාවරණයවිය.
    එහෙත් මුළුතැන්ගෙය සඳහා සූපවේදියකු නොමැති බව සේවකයෝ පැවසූහ. මේ අනුව ඒ පුරප්පාඩුවට වහාම සුදුස්සකු බඳවා ගන්නා ලෙස අමාත්‍යවරයා උපදෙස් දුන්නේය.
    වසර 44කට පෙර ඉදි කර ඇති ඉදිකර ඇති වරාය මුලුතැන්ගේ මේ වන විට ඉතාමත් අබලන් තත්වයේ පවතින බවත් ආහාර සැකසුම් තමන් පවතින්නේ පැරණි ක්‍රමයට බවත් මෙහිදී හෙළිදරව්වී ඇත. ඒ අනුව මේ තත්වය වහා වෙනස් කළ යුතු බව අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.
    වරාය මුලුතැන්ගේ පවතින අඩුපාඩු සහ ආහාර ප්‍රමිතියෙන් තොර බව වෘත්තීය සමිති නියෝජිතයෝ අමාත්‍යවරයාට පෙන්වා දුන්හ.
    ඇමතිවරයා පෙර දැනුම්දීමකින් තොරව මුලුතැන්ගේ නිරීක්ෂණය කළේ මේ අනුවය.
    වරාය මුළුතැන්ගේ කෑම පිසිනු ලබන්නේ ඉපැරණි ගෑස් ලිප් වල බැවින් ගෑස් විශාල වශයෙන් අපතේ යන බව සේවකයෝ පැවසූහ.
    ඒ කාරණය සම්බන්ධයෙන් ද අමාත්‍යවරයාගේ අවධානය යොමු විය.
    මෙම නිරීක්ෂණ චාරිකාවට අමාත්‍යාංශයේ ලේකම් පී ඩී එස් රුවන්චන්ද්‍ර , වරාය අධිකාරි උප සභාපති ගයාන් අලගියවත්තගේ සහ වරාය මුළුතැන්ගේ කළමනාකරු ජේඩී ඩයස් යන මහත්වරුන් ඇතුළු පිරිසක්ද එක්වූහ.

    https://www.lankadeepa.lk/news/මෙහෙමත්-කජු-කෑමක්/101-614923
    Port canteen is famous for feeding people lavishly.

    On top of that they get fucking paid well.
     
    visalbro

    Well-known member
  • Jun 4, 2017
    15,974
    17,133
    113
    panadura
    වරායේ කුස්සියෙ ලූනු කපන එකෙක් ඉන්නවලු උටත් ලක්ශ ගානක් පඩි ගෙවනවා
     
    • Wow
    Reactions: sakuntha1996

    Niko Boy

    Well-known member
  • Nov 6, 2015
    1,973
    1,024
    113
    Sri Lanka
    සතියට දවසක් දෙන කජු කෑලි දෙක තුන දැකලා. අනිත් දවස් වලට දෙන ඉඳුල් දැකලා නෑ!
     
    Casinoboy

    Well-known member
  • Jun 6, 2011
    5,244
    2,682
    113
    සතියට දවසක් දෙන කජු කෑලි දෙක තුන දැකලා. අනිත් දවස් වලට දෙන ඉඳුල් දැකලා නෑ!
    බිත්තරයක් චිකන් කෑල්ලක් මාලු කෑල්ලක් දුන්නම මදිද ?
     
    Niko Boy

    Well-known member
  • Nov 6, 2015
    1,973
    1,024
    113
    Sri Lanka
    බිත්තරයක් චිකන් කෑල්ලක් මාලු කෑල්ලක් දුන්නම මදිද ?
    ඒ මිනිස්සු ඉල්ලුවේ ඔය එකක් වත් නෙමෙයි. රසට පිරිසිදුව කෑම එක. හැබැයි කරලා තියෙන්නෙ තිබ්බ එකටත් කෙලවපු එක නෙමෙයි ද? දැන් ගෙවල් වල කන හැටියට එක එලවලුවක් එක්ක හොද්දක් දුන්නත් ඇති. නැතුව ඇල් වතුර වල තම්බබු කුණු ගොඩවල් නෙමේ.
     
    Xi Jinping

    Well-known member
  • Jan 26, 2022
    17,632
    1
    35,120
    113
    Erozan's Mom's room
    දේශපාලන හොර ගුහාවක්. මේ කෑම එක පිටට විකුණනවා නේද ? වරායේ කෑම කියලා.

    මුන් කරන්නේ හම්බෙන කෑම එක එලියට විකුණලා ගෙදරින් ගෙනියන එක කනවා
     
    Similar threads