WD green SSD හොඳයිද

di_shan

Well-known member
  • Apr 22, 2021
    744
    1,516
    93
    පරන i3 ලැප්ටොප් එකකට දාන්න නෝර්මල් හොඳ SSD මොනවද තියෙන්නේ? WD green 120gb - daraz link මේක හොඳයිද?
    NAND නෑ නේද මේකේ? ඒක ලොකු අවුලක්ද?
     
    Last edited:

    Windscreen1

    Well-known member
  • Jun 20, 2020
    352
    498
    63
    බොනට් එක උඩ.
    ඔයා ලොකූ බර වැඩ කරන්නේ නැත්නම් ඔය හොඳටම ඇති.. NAND තියෙන Samsung EVO SSD ගන්න කියලා සමහරු කෑ ගහයි.. ඒවුනාට මමනම් කියන්නේ Average User කෙනෙක්ට ඔය SSD එක හොඳටම ඇති.. පුලුවන්නම් 240GB එකක් ගන්න බලන්න. 120GB මදි වෙයි කාලයක් පාවිච්චි කරද්දි..
     
    di_shan

    Well-known member
  • Apr 22, 2021
    744
    1,516
    93
    ඔයා ලොකූ බර වැඩ කරන්නේ නැත්නම් ඔය හොඳටම ඇති.. NAND තියෙන Samsung EVO SSD ගන්න කියලා සමහරු කෑ ගහයි.. ඒවුනාට මමනම් කියන්නේ Average User කෙනෙක්ට ඔය SSD එක හොඳටම ඇති.. පුලුවන්නම් 240GB එකක් ගන්න බලන්න. 120GB මදි වෙයි කාලයක් පාවිච්චි කරද්දි..
    ow meka kalekin use kare nathi i3 laptop ekak. web browsing, movies wage podi everyday wadakata ganna kiyala baluwe SSD ekak daala.
     
    • Like
    Reactions: gayan94 and TCB Rox

    gayan94

    Well-known member
  • Apr 12, 2017
    751
    272
    83
    fake kiyala kohomada danaganne machan. reviews nam awulak na wage
    mehemai, machan fake unata awulak ne, oya ganata thiyena okkoma wage ekama thama, nama witharai wenas, mama ali eken den 3k genawa, kisima awulak nehe, brand eka gena echchara hithanna epa

    wena hard ekak ekka use karanawanam 120 wedith ekka. mama genaweth 120gb