Cooker hat / gas burner cap

ekpeters

Well-known member
  • Nov 18, 2024
    698
    373
    63
    මේ වගේ gas Oven & 4 burner hob එකක ගෑස් එක විහිදිලා යන්න දාන burner Cap ( කලු පාට පෙත්ත වගේ එක)කොටුවේ ගන්න තියෙන්නේ කොහේද ?

    4ක් එනවා
    ලොකු 1
    පොඩිම 1
    මධ්‍යම ප්‍රමාණයේ 2
    පුළුවන්නම් google map location එක දාන්න...

    Daraz link දාන්න එපා.. මොකද කියනවා නම් ගිහින් බලලම ගන්න ඕන...
    සමහරක් ඒවායේ size වෙනස්
    මේක Elba කියන brand එකේ එකක්
    51cvJ+HZJJL._AC_UF1000,1000_QL80_.jpg

    මේ කලුපාට පෙත්ත වගේ එක තමයි ඕන

    Screenshot_20250510_130413_Gallery.jpg


    දැනට තියෙන ඒවා දිරා ගෙන එනවා... ඒක නිසා හරියට දැල්ල එන්නේ නෑ
     

    Rukaef

    Well-known member
  • Jul 17, 2014
    7,634
    846
    113
    ●● මාරවිල ●●
    Kotuwe 1st crossstreet eke podi mlli kenek dan innawa. asia electronic eka pahukarala yanna one.

    Mata meyagen ahuwata setune naha. passe a malli kiwwa gaspaha balanna kiyala. gaspaha thibba mage lip 4ta setwena ewa. nattam piththala walin kapala hari denawa un. Oya base 4ma aran yaman machan. ekata thiyala balala ganna one.

    size setwennema naththam me kali poddak grinder eken gawanam hari. daganna puluwan machan.

    1746960844206.png
     
    • Like
    Reactions: Asmodeus