ගමේ ඉදන් කොලඹ ආව..තෙල් නෑ බස් ආවෙ..කොලඹින් යද්දි පොඩි උන්ට මොන්නහරි කන්නවත් අරන් යන්න ඕන..ගන්න තැනක් දෙයක් කියපල්ලකො..
පොට් බිරියානි එහෙම කොහෙද බන් තියෙන්නෙ..
පොට් බිරියානි එහෙම කොහෙද බන් තියෙන්නෙ..
සයිවර් කඩේකින් කෑම ගනින්, ඒවායෙ sweet සහ බයිට් තියෙනවා , ඒව ගනින්.ගමේ ඉදන් කොලඹ ආව..තෙල් නෑ බස් ආවෙ..කොලඹින් යද්දි පොඩි උන්ට මොන්නහරි කන්නවත් අරන් යන්න ඕන..ගන්න තැනක් දෙයක් කියපල්ලකො..
පොට් බිරියානි එහෙම කොහෙද බන් තියෙන්නෙ..
ඇයි මවන් කේස්කොළඹින් කන්න ගෙනියන්නේ ඇයි
ගමේ ඒවා හොදයිනේ ඊට වඩා
මේ දවස්වල කඩවලින් ගද්දි හොදට බලලා ගන්න
බොරුල්ල කොටුව පන්චිකාවත්තKotuwa paththeda?
Mutton එක සුපිරි නේDindigul Thalappakatti Restaurant
Ow.Mutton එක සුපිරි නේ
Math antimata kawe May මුල වගේ.Ow.
E unata dan nam noka inna one ballo dala hadanawada danneth ne ban.
Mutton eka tamai oke hodama habai. May wala gaana kiyada?Math antimata kawe May මුල වගේ.
1060k or 80k.. Kalin mase kawe 980 ya වගේ. Ita kalin 860i. Lol.Mutton eka tamai oke hodama habai. May wala gaana kiyada?
පංචිකාවත්තෙන් ආමර් වීදියට යනකොට ලොකු සයිවර් කඩයක් තියේ,බොරුල්ල කොටුව පන්චිකාවත්ත
------ Post added on Jun 18, 2022 at 12:21 PM
Me balu mas dipu kes ekak giya neda me lagadi? confirm news ekak neme habayiMutton eka tamai oke hodama habai. May wala gaana kiyada?
දැන් උන් mutton අඩුවෙන් දාන්නේ. Ramada එකේ හොඳට දෙනවා.Mutton එක සුපිරි නේ
ow, ekko ganan gdk wadi krnna wenaw, nattan potion adu karnaw, Al Maas eket adu karala.දැන් උන් mutton අඩුවෙන් දාන්නේ. Ramada එකේ හොඳට දෙනවා.
Ow broMe balu mas dipu kes ekak giya neda me lagadi? confirm news ekak neme habayi
ඔව් බඩු වැඩි වෙන විදිහට උන්ටත් බැරුව ඇති. මොනවා කරන්නද? ඉස්සර සතියකට තුන් පාරක් විතර එලියෙන් කෑවා දැන් සති දෙකකට සැරයක් වගේ තමා. අනික යන්න ඩීසලුත් නෑනේ.ow, ekko ganan gdk wadi krnna wenaw, nattan potion adu karnaw, Al Maas eket adu karala.