ඔව් බං, math , Ubereats eken eddi tawat වැඩි. යනවට වඩා නං labai habai time and petrol cost baluwama.ඔව් බඩු වැඩි වෙන විදිහට උන්ටත් බැරුව ඇති. මොනවා කරන්නද? ඉස්සර සතියකට තුන් පාරක් විතර එලියෙන් කෑවා දැන් සති දෙකකට සැරයක් වගේ තමා. අනික යන්න ඩීසලුත් නෑනේ.