Priority කියන දෙයින් රටට සෑහෙම අවුලක් උනා.
හැම ළමයවම දොස්තර ඉන්ජිනේරුවො කරන්න දෙමවුපියො පෙලඹුනේ ඔය වරප්‍රසාද පෙන්නල තමයි.
හැමෝටම එකම විදිහට සලකන්න ඔන්නෙ ඩොකාල ඉන්ජො ඇමතිල ලෝයල කියල ලොකු වෙන්න බෑ
Priority කියන දෙයින් රටට සෑහෙම අවුලක් උනා.
හැම ළමයවම දොස්තර ඉන්ජිනේරුවො කරන්න දෙමවුපියො පෙලඹුනේ ඔය වරප්‍රසාද පෙන්නල තමයි.
හැමෝටම එකම විදිහට සලකන්න ඔන්නෙ ඩොකාල ඉන්ජො ඇමතිල ලෝයල කියල ලොකු වෙන්න බෑ
ඇයි බන් ඉස්පිරිතාල වහන්නද කියන්නෙ. සමන්ය රස්සාවක් වෙන්නෙ කොහොමද ?දොස්තර යාලුවනේ,
තොපි කරන්නේ රස්සාවක්. පවු කියලා හිතලා වැඩිය දෙන්න එපා. මිනිස්සු හා කිරියන්ස්ලා එක දිගට කිව්වෙි ඩොක්කු කියන්නෙ සාමාන්‍ය රස්සාවක්ය කියලානේ.
හොර පාරෙන් තෙල් ගන්නත් එපා..ඒවා කුපාඩි වේස වැඩ!
ඉතින් රස්සාවට යන්න ඕනා ලෙඩ්ඩු පවුය කියලා පෙට්‍රල් පොලිම් වල විසේසයි කියලා පැනලා තෙල් ගහන්න එපා. සාමාන්‍ය විදිහට ඉදපල්ලා. සාමාන්‍ය රස්සාවක්නේ.ඒ විදිහට කරපල්ලා.
ගහන්න බැරිවුනොත් ගෙදර වරෙන්.
නිවාඩු තියනවානේ ගනිල්ලා.
පැනලා දෙන්න එපා එක එකා පවු කියලා. කුද ගහගත්තාවේ ඔය සත්තම දාන අයියලාම.
ඔන්කෝල් නම් ඉතින් වාහනයක් එවන්න කියහං. මන්ත්රිලට පොලිස් ගැරෙජ් එකෙන් තෙල් දෙනවානම් අත්‍යවශ්‍ය සේවා වලට තෙල් තියන වාහනයක් එවන්න බැරි නැනේ.
බලපං ලේ පිරිසිදු වෙන හැටි.
අත්දුටුවයි ප්‍රත්‍යක්ෂයි.
හරි ඒකට වෙනම විදිහක් හදන්න එපායැ. නැත්තම් ඕව අවභාවිතා කරන එකයි වෙන්නෙ. අත්‍යවශය සේවා කියල බස් ඩිපෝ වලින් පිලිවෙලකට තෙල් ගහන්න විදිහක් හදන්න පුලුවන්නෙ. ඒත් නෑ නම් අදාල හොස්පිටල් එකෙන් බස් එකක් දානව වැඩට එන සේරටම එන්නඔය කේස් එක මෙතනට පටලගන්න එක හරියන්නෙ නෑ. මෙතන රටේ තත්ත්වයත් එක්ක සෞඛ්‍ය සේවාවෙ යම් කොටසක් සේවාස්ථානයෙ හිඳීම අතිශයින් තීරණාත්මකයි. ඒක ඔය අනිත් වෘත්තීන් වලට අදාළ නොවෙන සුවිශේෂී දෙයක්. උඹ කියන අවුල බ්‍රෝඩ් ස්ට්‍රෝක් එකක්, ඒව ඔලුවෙ තියාගෙන අඩ්රස් කරාට කමක් නෑ ඒත් අමතරව විශේශිත තත්ත්ව සැලකිල්ලට ගන්න ඕනෙ.
ඇයි බන් ඉස්පිරිතාල වහන්නද කියන්නෙ. සමන්ය රස්සාවක් වෙන්නෙ කොහොමද ?
ලෙඩ්ඩුන්ට මොකද වෙන්නෙ?
මයිනා හොරකම් කොරපු එකෙන් ඩොලර් හිඳුනෙ නෑනේ , බාල වැක්සීන් ගෙන්නවපු එකෙන් නෙ ඩොලර් හිඳුනේ.ඕකනේ බන් කියන්නේ රට වැටුනේ මයිනලා හොරකන් කරපු එකයි අර වැල්ඩින් කටාගේ දේශීය ගොවි තැනයි නිසා. එක දන්නෙත් නැත්නම් මේ එළකිරි එකේ වැටුන ත්‍රෙඩ් මුල ඉදන් කියවහන් හප්පුවෝ.![]()
![]()
![]()
තොට පිස්සු යකෝ. කි පාරක් කිව්වද උබට.මයිනා හොරකම් කොරපු එකෙන් ඩොලර් හිඳුනෙ නෑනේ , බාල වැක්සීන් ගෙන්නවපු එකෙන් නෙ ඩොලර් හිඳුනේ.![]()
ඒ කියන්නෙ මිනිස්සුන්ව lab rats කෙරුවා ?තොට පිස්සු යකෝ. කි පාරක් කිව්වද උබට.
රුපියල අල්ලන් ඉන්නම ඩොලර් බිලියන 5.5 ක් ගිහින්.
නිකන් හම්බුනා වක්සින් මගුලකට නෙවෙයි සල්ලි ගියේ. වැක්සින් හැම රටකටම ගෙන්නුවා. ඔය ඩොලර් 8 , 10 වියදම් උන් වැක්සින් වලින් නෙවෙයි සංචිත හිදුනේ. ඕවා ගොඩක්ම ආධාර විදියට හම්බුනා ඒවා.
දම්මික පැණිය , මුට්ටි ගගට විසි කරන වගේ මොන්ගල තෙල් බෙහෙත් කාරයන්ගේ වැඩ වලට වඩා වැක්සින් තේරුමක් තියන නිසා නේද හැම රටම කරේ... ලකුණු මදි වෙලා තෙල් බෙහෙත් කාරයෙක් උන පලියට ඩොකා ල එක්ක තියන තරහක් නේද උබට තියෙන්නේ ? ඇත්ත කියපන්.ඒ කියන්නෙ මිනිස්සුන්ව lab rats කෙරුවා ?![]()
දිට්ඨධම්ම වේදනීය කර්ම විපාකය පලිසන් දීමට පටන් ගැනීම. ඩොලර් පුදල බාල වැක්සීන් ගෙන්නීම නිසා.My fear is with the current situation in srilanka there is a huge risk for health system collapse with unavailability of health staff (either they are in a queue or left the country)
On call doctors la inne owa manage karanna neda ban?නමුත් ඉමර්ජන්සි සිටුවේෂන් එකකදි, නයෙක් ගහලා, ඇස්මා ඇටැක්,ඇනෆිලැක්ටික් ශොක්, හාට් ඇටැක්, හාට් ෆිබ්රිලේෂන්, ඇකියුට් බ්ලිඩින් හෝ මොකක්හරි වෙලාවක බේරගන්න පුලුවන් වින්ඩෝ එක විනාඩි ගානයි.
ඔය වෙලාවට කෙනා හිටියේ නැත්තම් සොරි. හැමෝම සමානයි කියලා වෙන මිනිහෙක් ඉදලා හරියන්නැනේ.
යකෝ කමෙන්ට් එකක එක කොනක් අල්ලන්න එපා බන් අයි ඕම? මුළු කමෙන්ට් එකටම උත්තර දීපන්. උබත් බන් විමලයා වගේ නේ. එම කරන්නෙපා ඔයිඒ කියන්නෙ මිනිස්සුන්ව lab rats කෙරුවා ?![]()
ඒවා තෙල් බෙහෙත් කාරයින්ගෙ වැඩ නෙවෙයි නේ. ඒවා පෙති කරල් කාරයින්ගෙ ගොනාට ඇන්දවිලි.දම්මික පැණිය , මුට්ටි ගගට විසි කරන වගේ මොන්ගල තෙල් බෙහෙත් කාරයන්ගේ වැඩ වලට වඩා වැක්සින් තේරුමක් තියන නිසා නේද හැම රටම කරේ...
ලකුණු මදි වෙලා තෙල් බෙහෙත් කාරයෙක් උන පලියට ඩොකා ල එක්ක තියන තරහක් නේද උබට තියෙන්නේ ? ඇත්ත කියපන්.
On call doctors la inne owa manage karanna neda ban?
Pita rata wala nam A & E kiyala tiyenawa mama UK giya weleka yaluwek ekka yanna una. Lankaweth ehema emergency treatment unith athine. Ewala inna un kohomath pita rata wala wage shift duty ne aththe. Anika e e specialities walata adalawa inna on call doctor hospital premises wala inna epaya neda.
Ubalage wasiyata boru scenarios mawanna epaa ban.![]()
මට data card දාපන්, එතකොට මම උඹට ඕන විදියට කොටන්නම්. හාද ?යකෝ කමෙන්ට් එකක එක කොනක් අල්ලන්න එපා බන් අයි ඕම? මුළු කමෙන්ට් එකටම උත්තර දීපන්. උබත් බන් විමලයා වගේ නේ. එම කරන්නෙපා ඔයි