සියලු සෞඛ්‍ය යාලුවෝ වෙතයි.

elajani

Well-known member
  • Oct 18, 2020
    10,574
    6,344
    113
    ත්‍රීවීල් එකක් දෙකක් හොස්පිටල් වලට දුන්නානම හරි
     
    • Like
    Reactions: emoji diaries

    lovethebomb

    Well-known member
  • Apr 18, 2015
    4,767
    9,125
    113
    Priority කියන දෙයින් රටට සෑහෙම අවුලක් උනා.

    හැම ළමයවම දොස්තර ඉන්ජිනේරුවො කරන්න දෙමවුපියො පෙලඹුනේ ඔය වරප්‍රසාද පෙන්නල තමයි.

    හැමෝටම එකම විදිහට සලකන්න ඔන්නෙ ඩොකාල ඉන්ජො ඇමතිල ලෝයල කියල ලොකු වෙන්න බෑ

    ඔය කේස් එක මෙතනට පටලගන්න එක හරියන්නෙ නෑ. මෙතන රටේ තත්ත්වයත් එක්ක සෞඛ්‍ය සේවාවෙ යම් කොටසක් සේවාස්ථානයෙ හිඳීම අතිශයින් තීරණාත්මකයි. ඒක ඔය අනිත් වෘත්තීන් වලට අදාළ නොවෙන සුවිශේෂී දෙයක්. උඹ කියන අවුල බ්‍රෝඩ් ස්ට්‍රෝක් එකක්, ඒව ඔලුවෙ තියාගෙන අඩ්‍රස් කරාට කමක් නෑ ඒත් අමතරව විශේශිත තත්ත්ව සැලකිල්ලට ගන්න ඕනෙ.
     
    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,824
    39,788
    113
    Homagama
    Priority කියන දෙයින් රටට සෑහෙම අවුලක් උනා.

    හැම ළමයවම දොස්තර ඉන්ජිනේරුවො කරන්න දෙමවුපියො පෙලඹුනේ ඔය වරප්‍රසාද පෙන්නල තමයි.

    හැමෝටම එකම විදිහට සලකන්න ඔන්නෙ ඩොකාල ඉන්ජො ඇමතිල ලෝයල කියල ලොකු වෙන්න බෑ

    විශේෂ සැලකිමක් නම් ඔනා නැ. හැමෝම හොමෝ සෙපියන්ලා. සමානයි. අඩුම ගැනියෙක් පි⁣රිමියෙක් කියලා වත් විසේස සැලකිමක් ඕනා නැ. මම ලියන ඒවා දකිනවානම් මම ගැන දන්නවා.

    නමුත් ඉමර්ජන්සි සිටුවේෂන් එකකදි, නයෙක් ගහලා, ඇස්මා ඇටැක්,ඇනෆිලැක්ටික් ශොක්, හාට් ඇටැක්, හාට් ෆිබ්රිලේෂන්, ඇකියුට් බ්ලිඩින් හෝ මොකක්හරි වෙලාවක බේරගන්න පුලුවන් වින්ඩෝ එක විනාඩි ගානයි.
    ඔය වෙලාවට කෙනා හිටියේ නැත්තම් සොරි. හැ⁣මෝම සමානයි කියලා වෙන මිනිහෙක් ඉදලා හරියන්නැනේ.
     
    Gaash

    Well-known member
  • Jan 15, 2015
    5,116
    7,921
    113
    දොස්තර යාලුවනේ,
    තොපි කරන්නේ රස්සාවක්. පවු කියලා හිතලා වැඩිය දෙන්න එපා. මිනිස්සු හා කිරියන්ස්ලා එක දිගට කිව්වෙි ඩොක්කු කියන්නෙ සාමාන්‍ය රස්සාවක්ය කියලානේ.

    හොර පාරෙන් තෙල් ගන්නත් එපා..ඒවා කුපාඩි වේස වැඩ!

    ඉතින් රස්සාවට යන්න ඕනා ලෙඩ්ඩු පවුය කියලා පෙට්‍රල් පොලිම් වල විසේසයි කියලා පැනලා තෙල් ගහන්න එපා. සාමාන්‍ය විදිහට ඉදපල්ලා. සාමාන්‍ය රස්සාවක්නේ.ඒ විදිහට කරපල්ලා.

    ගහන්න බැරිවුනොත් ගෙදර වරෙන්.
    නිවාඩු තියනවානේ ගනිල්ලා.

    පැනලා දෙන්න එපා එක එකා පවු කියලා. කුද ගහගත්තාවේ ඔය සත්තම දාන අයියලාම.

    ඔන්කෝල් නම් ඉතින් වාහනයක් එවන්න කියහං. මන්ත්‍රිලට පොලිස් ගැරෙජ් එකෙන් තෙල් දෙනවානම් අත්‍යවශ්‍ය සේවා වලට තෙල් තියන වාහනයක් එවන්න බැරි නැනේ.

    බලපං ලේ පිරිසිදු වෙන හැටි.
    අත්දුටුවයි ප්‍රත්‍යක්ෂයි.
    ඇයි බන් ඉස්පිරිතාල වහන්නද කියන්නෙ. සමන්‍ය රස්සාවක් වෙන්නෙ කොහොමද ?
    ලෙඩ්ඩුන්ට මොකද වෙන්නෙ?
     
    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    12,808
    18,618
    113
    ඔය කේස් එක මෙතනට පටලගන්න එක හරියන්නෙ නෑ. මෙතන රටේ තත්ත්වයත් එක්ක සෞඛ්‍ය සේවාවෙ යම් කොටසක් සේවාස්ථානයෙ හිඳීම අතිශයින් තීරණාත්මකයි. ඒක ඔය අනිත් වෘත්තීන් වලට අදාළ නොවෙන සුවිශේෂී දෙයක්. උඹ කියන අවුල බ්‍රෝඩ් ස්ට්‍රෝක් එකක්, ඒව ඔලුවෙ තියාගෙන අඩ්‍රස් කරාට කමක් නෑ ඒත් අමතරව විශේශිත තත්ත්ව සැලකිල්ලට ගන්න ඕනෙ.
    හරි ඒකට වෙනම විදිහක් හදන්න එපායැ. නැත්තම් ඕව අවභාවිතා කරන එකයි වෙන්නෙ. අත්‍යවශය සේවා කියල බස් ඩිපෝ වලින් පිලිවෙලකට තෙල් ගහන්න විදිහක් හදන්න පුලුවන්නෙ. ඒත් නෑ නම් අදාල හොස්පිටල් එකෙන් බස් එකක් දානව වැඩට එන සේරටම එන්න

    හැබැයි අලි ඔලුවෙන් ඉන්න ඩොක්කු ඉන්ජො නම් අනිත් සේවකයො එක්ක එන්න කැමති වෙයිද දන්නෙ නෑ. (එහෙම ඒව ඕනෙ තරම් දැකල තිබේ)
     
    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,824
    39,788
    113
    Homagama
    ඇයි බන් ඉස්පිරිතාල වහන්නද කියන්නෙ. සමන්‍ය රස්සාවක් වෙන්නෙ කොහොමද ?
    ලෙඩ්ඩුන්ට මොකද වෙන්නෙ?

    මෙකෙ ඉන්න එවුන් කියන්නේ එහෙම කරපං කියලානේ. බලපං ඇස් ඇරලා
     
    • Like
    Reactions: Gaash

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,406
    166,796
    113
    එකමත් එක රටක
    කොහොම හරි සෞඛ්‍ය සේවය අවම සාමන්‍ය තත්වයකින් හරි පවත්වාගෙන යන්න ඕන කරන තෙල් ටික දෙන්න ඕනේ.
    ගමන් යන්න තෙල් ගහන එක නෙවෙයි... අත්‍යවශ්‍ය සේවා වලට යන්න ඕන කරන පහසුකම් දෙන්න ඕනේ. පොලිසි හමුදා උන්ට අමුතු මුලිකත්වයක් දෙන්න ඕන නම් නෑ . ඊට වඩා පොදු ප්‍රවාහනටයට මුලිකත්වය දෙන්න ඕනේ.
     
    pitiye.appu

    Well-known member
  • May 19, 2022
    5,875
    6,131
    113
    ඕකනේ බන් කියන්නේ රට වැටුනේ මයිනලා හොරකන් කරපු එකයි අර වැල්ඩින් කටාගේ දේශීය ගොවි තැනයි නිසා. එක දන්නෙත් නැත්නම් මේ එළකිරි එකේ වැටුන ත්‍රෙඩ් මුල ඉදන් කියවහන් හප්පුවෝ. :p :p :p
    මයිනා හොරකම් කොරපු එකෙන් ඩොලර් හිඳුනෙ නෑනේ , බාල වැක්සීන් ගෙන්නවපු එකෙන් නෙ ඩොලර් හිඳුනේ. 😛
     
    • Haha
    Reactions: HAneo

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,406
    166,796
    113
    එකමත් එක රටක
    මයිනා හොරකම් කොරපු එකෙන් ඩොලර් හිඳුනෙ නෑනේ , බාල වැක්සීන් ගෙන්නවපු එකෙන් නෙ ඩොලර් හිඳුනේ. 😛
    තොට පිස්සු යකෝ. කි පාරක් කිව්වද උබට.
    රුපියල අල්ලන් ඉන්නම ඩොලර් බිලියන 5.5 ක් ගිහින්.
    නිකන් හම්බුනා වක්සින් මගුලකට නෙවෙයි සල්ලි ගියේ. වැක්සින් හැම රටකටම ගෙන්නුවා. ඔය ඩොලර් 8 , 10 වියදම් උන් වැක්සින් වලින් නෙවෙයි සංචිත හිදුනේ. ඕවා ගොඩක්ම ආධාර විදියට හම්බුනා ඒවා.
     
    • Love
    Reactions: HAneo

    pitiye.appu

    Well-known member
  • May 19, 2022
    5,875
    6,131
    113
    තොට පිස්සු යකෝ. කි පාරක් කිව්වද උබට.
    රුපියල අල්ලන් ඉන්නම ඩොලර් බිලියන 5.5 ක් ගිහින්.
    නිකන් හම්බුනා වක්සින් මගුලකට නෙවෙයි සල්ලි ගියේ. වැක්සින් හැම රටකටම ගෙන්නුවා. ඔය ඩොලර් 8 , 10 වියදම් උන් වැක්සින් වලින් නෙවෙයි සංචිත හිදුනේ. ඕවා ගොඩක්ම ආධාර විදියට හම්බුනා ඒවා.
    ඒ කියන්නෙ මිනිස්සුන්ව lab rats කෙරුවා ? 😳
     
    Prabasha

    Well-known member
  • Jan 31, 2009
    4,427
    1,453
    113
    IN THE INTERNET
    My fear is with the current situation in srilanka there is a huge risk of health system collapse with unavailability of health staff (either they are in a queue or left the country)
     
    Last edited:
    • Like
    Reactions: emoji diaries

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,406
    166,796
    113
    එකමත් එක රටක
    ඒ කියන්නෙ මිනිස්සුන්ව lab rats කෙරුවා ? 😳
    දම්මික පැණිය , මුට්ටි ගගට විසි කරන වගේ මොන්ගල තෙල් බෙහෙත් කාරයන්ගේ වැඩ වලට වඩා වැක්සින් තේරුමක් තියන නිසා නේද හැම රටම කරේ... ලකුණු මදි වෙලා තෙල් බෙහෙත් කාරයෙක් උන පලියට ඩොකා ල එක්ක තියන තරහක් නේද උබට තියෙන්නේ ? ඇත්ත කියපන්.
     
    • Like
    Reactions: emoji diaries

    pitiye.appu

    Well-known member
  • May 19, 2022
    5,875
    6,131
    113
    My fear is with the current situation in srilanka there is a huge risk for health system collapse with unavailability of health staff (either they are in a queue or left the country)
    දිට්ඨධම්ම වේදනීය කර්ම විපාකය පලිසන් දීමට පටන් ගැනීම. ඩොලර් පුදල බාල වැක්සීන් ගෙන්නීම නිසා. 😛
     
    Sandy_Fdo

    Well-known member
  • Sep 12, 2021
    20,105
    23,323
    113
    නමුත් ඉමර්ජන්සි සිටුවේෂන් එකකදි, නයෙක් ගහලා, ඇස්මා ඇටැක්,ඇනෆිලැක්ටික් ශොක්, හාට් ඇටැක්, හාට් ෆිබ්රිලේෂන්, ඇකියුට් බ්ලිඩින් හෝ මොකක්හරි වෙලාවක බේරගන්න පුලුවන් වින්ඩෝ එක විනාඩි ගානයි.
    ඔය වෙලාවට කෙනා හිටියේ නැත්තම් සොරි. හැ⁣මෝම සමානයි කියලා වෙන මිනිහෙක් ඉදලා හරියන්නැනේ.
    On call doctors la inne owa manage karanna neda ban? 😅

    Pita rata wala nam A & E kiyala tiyenawa mama UK giya weleka yaluwek ekka yanna una. Lankaweth ehema emergency treatment unith athine. Ewala inna un kohomath pita rata wala wage shift duty ne aththe. Anika e e specialities walata adalawa inna on call doctor hospital premises wala inna epaya neda. 😅

    Ubalage wasiyata boru scenarios mawanna epaa ban. 😅
     
    • Love
    Reactions: emoji diaries

    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    ඒ කියන්නෙ මිනිස්සුන්ව lab rats කෙරුවා ? 😳
    යකෝ කමෙන්ට් එකක එක කොනක් අල්ලන්න එපා බන් අයි ඕම? මුළු කමෙන්ට් එකටම උත්තර දීපන්. උබත් බන් විමලයා වගේ නේ. එම කරන්නෙපා ඔයි
     
    • Haha
    Reactions: dilann

    pitiye.appu

    Well-known member
  • May 19, 2022
    5,875
    6,131
    113
    දම්මික පැණිය , මුට්ටි ගගට විසි කරන වගේ මොන්ගල තෙල් බෙහෙත් කාරයන්ගේ වැඩ වලට වඩා වැක්සින් තේරුමක් තියන නිසා නේද හැම රටම කරේ...
    ඒවා තෙල් බෙහෙත් කාරයින්ගෙ වැඩ නෙවෙයි නේ. ඒවා පෙති කරල් කාරයින්ගෙ ගොනාට ඇන්දවිලි.

    ඔය උඹ හිතන් ඉන්න තේරුමක් තියෙන කමත් එහෙම ඇන්දවිල්ලක් තමයි. 😂
    ලකුණු මදි වෙලා තෙල් බෙහෙත් කාරයෙක් උන පලියට ඩොකා ල එක්ක තියන තරහක් නේද උබට තියෙන්නේ ? ඇත්ත කියපන්.

    ඩොකෙක් බුණා නම් මේ ජාවාරම් වලට අහුවෙලා විඳවන්න වෙනවනෙ මට. ඒකෙන් බේරුණ එකම කොච්චර ලොකු දෙයක් ද. 😍🤩
     
    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,824
    39,788
    113
    Homagama
    On call doctors la inne owa manage karanna neda ban? 😅

    Pita rata wala nam A & E kiyala tiyenawa mama UK giya weleka yaluwek ekka yanna una. Lankaweth ehema emergency treatment unith athine. Ewala inna un kohomath pita rata wala wage shift duty ne aththe. Anika e e specialities walata adalawa inna on call doctor hospital premises wala inna epaya neda. 😅

    Ubalage wasiyata boru scenarios mawanna epaa ban. 😅

    ඔව් බං බොරු.

    ප්‍රෙමිසස් තියනවා ලංකාවේ සුපිරියට. ඇම්බියුලන්ස් මාරම විදිහට ඇවේලබල්. Uk වගේමයි. අපි පට්ට බොරු කියන්නේ අපේ වාසියට.

    යකෝ උබව ඉස්සෙල්ලා හොස්පිටල් ටුවර් එකක් ගෙනියන්න ඕනා. අර උබේ ඉන්න යාලුවන්ට කියපං ගෙනියන්න කියලා. මට හරි ආසයි උබට වෝඩ් කියුරේෂන් එකක් දෙන්න.

    මම ඉත සිතින් ප්‍රාර්ථනා කරනවා උබට හා උබේ පවුලේ කෙනෙක්ට, ඉමර්ජන්සියක් ආවොත් නම් උබ කියන විදිහට වාහන එවලා, ත්‍රිව්ල වල බස් එනකං ඉන්නේ නැතුව ඉක්මනට බලන්න ලැබෙන්න කියලා.
     
    pitiye.appu

    Well-known member
  • May 19, 2022
    5,875
    6,131
    113
    යකෝ කමෙන්ට් එකක එක කොනක් අල්ලන්න එපා බන් අයි ඕම? මුළු කමෙන්ට් එකටම උත්තර දීපන්. උබත් බන් විමලයා වගේ නේ. එම කරන්නෙපා ඔයි
    මට data card දාපන්, එතකොට මම උඹට ඕන විදියට කොටන්නම්. හාද ? 😜
     
    • Haha
    Reactions: HAneo