සියලු සෞඛ්‍ය යාලුවෝ වෙතයි.

Sandy_Fdo

Well-known member
  • Sep 12, 2021
    20,105
    23,323
    113
    Ubalata priority denna be. Polime warew thel one nam. Polim panala avilla balu wada karanna epaa.

    Hospital yanna enna vidihak nathnam gedara inna wage gon part daanna epaa. Me tika karanna barikamak na ne.

    1. Paare bus eke wadata palayaw heena maane bimin tiyala

    2. Ehema barinam uber or pickme ekak daganiyaw. Thopita DAT allowance kiyala 35 000k gewanne ekata neda?

    3. Ehemath bari nam hospital wala directors lata kiyala CTB bus set karagena transportation hada ganiyav. (8 am to 4 pm)
    Thope godak un mekata nam kamathi ne 8 ta wadata avith 12 ta gedara paninna bari nisa.

    4. Ehemath bari nam polime avith thel gaha ganiyaw polim panala marum kanne nathuwa.
     
    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,824
    39,788
    113
    Homagama

    ඒකම තමා මාත් කියන්නේ.
    කිසිම හදිසියක් නැ, සාමාන්‍ය රස්සාවක් කියලා හිතලා බස් එකේ ගිහින් කරලා වරෙන්.
    ලෙඩා බෑඩ් වෙනවා කියලා හිතන්න එපා.

    මේ අයියලා හැමදේම බලාගනි.
    එපමණයි.
     
    Sandy_Fdo

    Well-known member
  • Sep 12, 2021
    20,105
    23,323
    113
    ඒකම තමා මාත් කියන්නේ.
    කිසිම හදිසියක් නැ, සාමාන්‍ය රස්සාවක් කියලා හිතලා බස් එකේ ගිහින් කරලා වරෙන්.
    ලෙඩා බෑඩ් වෙනවා කියලා හිතන්න එපා.

    මේ අයියලා හැමදේම බලාගනි.
    එපමණයි.
    On call ekek inne ekatane. Anika ubalata hadisiyata ambulance genna ganna puluwan neda 😝

    DAT denne transportation walata ne. Three-wheeler ekak hire karan yananko. ,🤪
     
    Sandy_Fdo

    Well-known member
  • Sep 12, 2021
    20,105
    23,323
    113
    ඔයා හරි මචං.

    Niruththara unama maru wenna dennapuluwan hodama answer eka neda oka. 😅

    Ambulance yawala hadisi Dr. lawa genna ganna puluwan. Nathnam threewheeler tiyenne ban. Oya enna bari ewwa, gedara inna ewwa ubala ubalagema wasiyata hadagaththuwa.

    Mage school yaluwo innawa ban dokala. Eye bonna set wela okkoma ubalage seen aha gaththa salary idanma api Maths kalata. Ubalata labena padiya adui tamai. E unata Dr la kiyala special salakanna be ne ban. Hama rassawakma equal.
     
    අපි උගත් කියලා, හරකෙක්ට අවකලණය උගන්වන්න යන්නැනේ බං.
    මෙකත් ඒ වගේ කියලා හිතාගනින්.
     
    Fire1994

    Well-known member
  • May 6, 2018
    1,082
    2,227
    113
    සිරාවටම ලංකාවෙ CEB, Watr board ,Banks, Telecommunications company, Farmers , Habour, Garment,Export ( එන විදේශ විනිමය එන්නෙ මේ වගෙන්)company,CTB,Railway……………….. ඔය වගේ දාහක් දෙනා අත්‍යවශ්‍ය සේවා තමයි
     
    Sandy_Fdo

    Well-known member
  • Sep 12, 2021
    20,105
    23,323
    113
    අපි උගත් කියලා, හරකෙක්ට අවකලණය උගන්වන්න යන්නැනේ බං.
    මෙකත් ඒ වගේ කියලා හිතාගනින්.
    Fact ekka mama katha kale lokka.
    Thawa kiyanna puluwan ubalage redi galawena nisa kata piyan innam. Mokada mam Maths karala Mora giya ekek. Ubala bio karala med giya wage thamai api Maths karala Eng. giye. E nisa kisi job ekak loku ne.

    Ubalata oya tiyenne heena mane. Paare bus eke wadata yanna be. Three wheeler ekaka wadata yanna be.

    Mokatada ban hadisiye wadata yanne on call dokek 24 hrs ward cover karanawa neda? Ubalata ekata on call room deela tiyenawa neda? Ubalata ekata neda OT kiyala payakata rs 800 k 1000k wage denneth?

    Eka nemei ubalata one car eke ubalage PP ekata yanna, on call dawaseth PP ekata ringala hadisiyak unoth duwan enna.

    Ubala hama daama kale ubala Dr la kiyala ubalage privileges misuse karapu eka. Lankawa adatath mehema wahal manasikatgwayen tiyenna eka hethuwak okath.
     
    Sandy_Fdo

    Well-known member
  • Sep 12, 2021
    20,105
    23,323
    113
    සිරාවටම ලංකාවෙ CEB, Watr board ,Banks, Telecommunications company, Farmers , Habour, Garment,Export ( එන විදේශ විනිමය එන්නෙ මේ වගෙන්)company,CTB,Railway……………….. ඔය වගේ දාහක් දෙනා අත්‍යවශ්‍ය සේවා තමයි
    Pare bus tiyenam, taxi tiyenam munta maseta transport allowance kiyala 35 000 k sallith denawanam. Car ekema enna one nam polime avith thel gahaganna kiyanna one okuntath.
     
    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,000
    113
    ඔය කිසි එකෙක්ට විශේෂ සැලකිලි දක්වන්ඩ එපා. සෞඛ්‍ය කියලා ලොකුද? ඕකුන් කිසිම පෝලිමකින් උඹලට සහනයක් දීලා තියනවද?

    බලපන් ඔපරේෂන් පෝලිමක් තිබ්බත් ඕකුන්ගෙ අම්මල තාත්තලා, නෑදෑයෝ යාලුවො තමයි මුලින්ම පැනගන්න. මැරෙන්න වැටිලා ඉන්න ලෙඩාට වඩා උන්ගෙ එවුන්ට පෝලිමේ ඉස්සරහා අරන් දෙනව. උඹලා මොකටද තව උක දෙන්ඩ යන්නෙ?

    ඔය එක එක වේ*ගෙ පුතාලට උක දෙන්ඩ ගිහින් තමයි රටක් විදියට ඉල්ලන් කාල තියෙන්නෙ. දැන්වත් ඒක තේරුම් අරගෙන ඔය සමානාත්මතාවය වගේ බර දේවල් ටිකක් ඔලුවට අරගනිලා.

    හැම මනුස්සයටම තෙල් ඕනෙ. ලෙඩෙක් බලන්න යන ඩොකෙක්ට ගානටම ලෙඩෙක් ඉස්පිරිතාලෙ අරන් යන ත්‍රීවීල් කාරයට තෙල් අවශ්‍යතාවය තියනව. මම අහවලා කියලා පෝලිම් පයින්න ආවොත් අල්ලලා එලියට දාපියව්.
     
    Sandy_Fdo

    Well-known member
  • Sep 12, 2021
    20,105
    23,323
    113
    Fuel Quotation System එකක් ඕනේ අත්‍යවශ්‍ය සේවාවලට.
    Hama ekakma athyawashya sewaa tamai ban.

    ඔය කිසි එකෙක්ට විශේෂ සැලකිලි දක්වන්ඩ එපා. සෞඛ්‍ය කියලා ලොකුද? ඕකුන් කිසිම පෝලිමකින් උඹලට සහනයක් දීලා තියනවද?

    බලපන් ඔපරේෂන් පෝලිමක් තිබ්බත් ඕකුන්ගෙ අම්මල තාත්තලා, නෑදෑයෝ යාලුවො තමයි මුලින්ම පැනගන්න. මැරෙන්න වැටිලා ඉන්න ලෙඩාට වඩා උන්ගෙ එවුන්ට පෝලිමේ ඉස්සරහා අරන් දෙනව. උඹලා මොකටද තව උක දෙන්ඩ යන්නෙ?

    ඔය එක එක වේ*ගෙ පුතාලට උක දෙන්ඩ ගිහින් තමයි රටක් විදියට ඉල්ලන් කාල තියෙන්නෙ. දැන්වත් ඒක තේරුම් අරගෙන ඔය සමානාත්මතාවය වගේ බර දේවල් ටිකක් ඔලුවට අරගනිලා.

    හැම මනුස්සයටම තෙල් ඕනෙ. ලෙඩෙක් බලන්න යන ඩොකෙක්ට ගානටම ලෙඩෙක් ඉස්පිරිතාලෙ අරන් යන ත්‍රීවීල් කාරයට තෙල් අවශ්‍යතාවය තියනව. මම අහවලා කියලා පෝලිම් පයින්න ආවොත් අල්ලලා එලියට දාපියව්.
    Well said
    ------ Post added on Jun 18, 2022 at 1:19 PM
     
    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,000
    113
    අනික ඔය රාජකාරි පිටින් දාලා ගහගන්න තෙල් ටික ඕකුන් රාජකාරි වැඩවලට විතරද පාවිච්චි කරන්නෙ? නෑනෙ.
     
    • Like
    Reactions: Sandy_Fdo

    Hamu mahaththaya1

    Well-known member
  • Dec 7, 2017
    21,039
    22,082
    113
    ගම මහනුවරයි
    Job nam job... Loku job podi job kiyala na...

    Oya polime lamainta kanta denta wada karana ewun innawa... ewa jiwitha nemeida?

    Kalakanni ballo Permit aragena salli kaaala kaaal thawa enawa polim panala petrol gahantath...

    nurse atto enawa nam.. munta bari mokada? kanata dekak deela adagena yai dan minissu awe nathnam ehema :lol:
     
    • Like
    Reactions: Sandy_Fdo

    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,080
    48,517
    113
    ඒකම තමා මාත් කියන්නේ.
    කිසිම හදිසියක් නැ, සාමාන්‍ය රස්සාවක් කියලා හිතලා බස් එකේ ගිහින් කරලා වරෙන්.
    ලෙඩා බෑඩ් වෙනවා කියලා හිතන්න එපා.

    මේ අයියලා හැමදේම බලාගනි.
    එපමණයි.
    less sinhales less issues

    Think About It Reaction GIF by Identity