කොලඹ කෑම

ENRIQUEADDS

Well-known member
  • Oct 29, 2015
    2,261
    1
    1,004
    113
    Borella
    ගමේ ඉදන් කොලඹ ආව..තෙල් නෑ බස් ආවෙ..කොලඹින් යද්දි පොඩි උන්ට මොන්නහරි කන්නවත් අරන් යන්න ඕන..ගන්න තැනක් දෙයක් කියපල්ලකො..
    පොට් බිරියානි එහෙම කොහෙද බන් තියෙන්නෙ..
     

    pitiye.appu

    Well-known member
  • May 19, 2022
    5,875
    6,131
    113
    ගමේ ඉදන් කොලඹ ආව..තෙල් නෑ බස් ආවෙ..කොලඹින් යද්දි පොඩි උන්ට මොන්නහරි කන්නවත් අරන් යන්න ඕන..ගන්න තැනක් දෙයක් කියපල්ලකො..
    පොට් බිරියානි එහෙම කොහෙද බන් තියෙන්නෙ..
    සයිවර් කඩේකින් කෑම ගනින්, ඒවායෙ sweet සහ බයිට් තියෙනවා , ඒව ගනින්.

    අනික්වා දිහා බලන්නවත් එපා.
     

    avjayarathne

    Well-known member
  • Sep 13, 2021
    9,765
    29,992
    113
    Kandy
    කොළඹින් කන්න ගෙනියන්නේ ඇයි
    ගමේ ඒවා හොදයිනේ ඊට වඩා
    මේ දවස්වල කඩවලින් ගද්දි හොදට බලලා ගන්න
     
    • Like
    Reactions: HAneo

    ENRIQUEADDS

    Well-known member
  • Oct 29, 2015
    2,261
    1
    1,004
    113
    Borella
    කොළඹින් කන්න ගෙනියන්නේ ඇයි
    ගමේ ඒවා හොදයිනේ ඊට වඩා
    මේ දවස්වල කඩවලින් ගද්දි හොදට බලලා ගන්න
    ඇයි මවන් කේස්

    Kotuwa paththeda?
    බොරුල්ල කොටුව පන්චිකාවත්ත
    ------ Post added on Jun 18, 2022 at 12:21 PM
     

    pitiye.appu

    Well-known member
  • May 19, 2022
    5,875
    6,131
    113
    බොරුල්ල කොටුව පන්චිකාවත්ත
    ------ Post added on Jun 18, 2022 at 12:21 PM
    ප‍ංචිකාවත්තෙන් ආමර් වීදියට යනකොට ලොකු සයිවර් කඩයක් තියේ,

    බොරැල්ලේ උමඟෙ බයිට් කඩයක් තියේ

    කොටුවේ නම් හැටහුටහමාරක් තියේ david gram stores යමන්.
     

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,055
    3
    118,669
    113
    Gampaha
    සෙකන්ඩ් ක්‍රොස් ස්ට්‍රීට් එකේ රතු පල්ලිය ඉස්සරහ, ස්වීට් ජාති තියෙන කඩ කීපයක් තියෙනව. කැවිලි වර්ග, බැගේජ් ගෙනාපු චොකලට් වර්ග එහෙම තියෙනව., පළතුරු එහෙමත් එතනම තියෙනව.

    එහාෙම්මම බෑන්ක්ෂෝල් ස්ට්‍රීට් එකේ ඉස්සරහට යනකොට, පොඩි කඩවල් වල ආමන්ඩ්, රට ඉඳි වගේ ජාති තියෙනව. ගණනුත් අඩුයි...
    ඒ පාරෙම තව ඉස්සරහට ගියාම බුරියානි වලටත් හොඳ තැනක් තියෙනව.
     

    hariuda

    Well-known member
  • Oct 11, 2012
    1,497
    2,256
    113
    Colombo
    ow, ekko ganan gdk wadi krnna wenaw, nattan potion adu karnaw, Al Maas eket adu karala.
    ඔව් බඩු වැඩි වෙන විදිහට උන්ටත් බැරුව ඇති. මොනවා කරන්නද? ඉස්සර සතියකට තුන් පාරක් විතර එලියෙන් කෑවා දැන් සති දෙකකට සැරයක් වගේ තමා. අනික යන්න ඩීසලුත් නෑනේ.
     
    • Like
    Reactions: batwise