tv සීරීස්

mirissanew

Well-known member
  • Sep 20, 2021
    5,251
    8,567
    113
    ෆාම්/රූරල් ලයිෆ් එකක් ගැන තියෙන tv series කියපන්කො. Only English/french ones. බලපුව ගැන විතරක් කියපන් නෙට් එකෙන් ලිස්ට් අරන් පේස්ට් කරන්න එපා
     

    adithyag

    Well-known member
  • Jun 15, 2016
    2,430
    4,705
    113
    Colombo
    91O3I4EOE5L._SL1500_.jpg

    https://fmovies.ps/watch-tv/watch-heartland-online-39395.4888933
     

    Starry Night

    Well-known member
  • Mar 8, 2017
    6,016
    6,923
    113
    Nawala
    ෆාම්/රූරල් ලයිෆ් එකක් ගැන තියෙන tv series කියපන්කො. Only English/french ones. බලපුව ගැන විතරක් කියපන් නෙට් එකෙන් ලිස්ට් අරන් පේස්ට් කරන්න එපා
    මේක ටිකක් පරණ mini TV series එකක් !
    MV5BMTIzMjQ1NzA5M15BMl5BanBnXkFtZTYwMTEwMjA5._V1_.jpg

    Colleen McCullough ගේ ජනප්‍රියම කතාව වන The Thorn Birds කතාව පසුබිම් කරගන තමයි හදලා තියෙන්නේ. 1900 විතර එංගලත්යෙන් ඔස්ට්‍ර්ලියාවට (ගම්බද ගොවිපොලකට ) යන පවුලක් වටා යන ආදර කතාවක්.​

     

    Walter Hartwell White

    Well-known member
  • Sep 30, 2020
    2,621
    8,683
    113
    67
    Albuquerque, New Mexico
    Lonesome Dove මේක මිනි සීරිස් එකක්, බලන්න. ඇමෙරිකන් සිවිල් යුද්ධයෙන් පසුව
    කතාවක්. හැබැයි වැඩිය වයිල්ඩ් වෙස්ට් කතාවක් වගේ. Deadwood මේකත් ඒ වගේ, හැබැයි ටීවී සීරිස්
    එකේ සීසන් වන් විතරයි තවම බැලුවේ. ස්ලෝ, ඇක්ෂන් අඩුයි. එක නිසා ටිකක් බෝරින් වගේ දැනේවි.
     
    • Like
    Reactions: TCB Rox and NRTG