Royal mobile MC හොරු

Fbfocus

Well-known member
  • Nov 2, 2012
    2,131
    1,593
    113
    මචන්ලා royal mobile acessories කියලා හම්බ කඩයක් තියෙනවා MC එකෙ 1st floor එකෙ අන්තිම shop එකෙ හෙන හොරු අපෙ අක්කා s8 battery එකක් අරගෙන 9500/=ක් හරියට බිල් එකක්වත් දීලා නෑ visiting card එකක් පිටිපස්සෙ බොරුවට 6 months warranty කියලා ලියලා දීලා දවස් දෙකකින් පස්සෙ බැටරි එක ඉදිමිලා දැන් replace කරන්න බෑ කියනවා company එකෙන් ඉදිමිච්ච බැටරි replace කරන් නෑලු. දැන් මුකුත් කරන්න බෑ හරිහමන් බිලක්වත් දීලා නැති නිසා. මුන් මෙහෙම කීදෙනෙක්ට කරනවා ඇත්ද.
    IMG-20220618-WA0000.jpg
     
    Fbfocus

    Well-known member
  • Nov 2, 2012
    2,131
    1,593
    113
    Ow huththo. Mu amaruwen bandala. Edain passe maarama prashna thogayak tiyenne :ROFLMAO: :ROFLMAO:

    Ubath galapenne meke ara @Nadun26 and @AnuradhaRa kiyana double ta
    මම නෙවෙ හුකන්නො ගත්තෙ අක්කා. අනිත් අයට අහු නොවෙන්න දැම්මෙ. Warranty කියලා බිලක්වත් නොදෙන හොර හැත්ත
     
    • Haha
    Reactions: Sandy_Fdo

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,051
    74,138
    113
    මම නෙවෙ හුකන්නො ගත්තෙ අක්කා. අනිත් අයට අහු නොවෙන්න දැම්මෙ. Warranty කියලා බිලක්වත් නොදෙන හොර හැත්ත
    Thopine yako gonnu ohoma business card wala liyapuwa ganne.

    EK ekey inna dial oya wage gobba wada karanne ne. Unta mey thread wadak ne :ROFLMAO: :ROFLMAO:
     
    • Haha
    Reactions: Sandy_Fdo

    Sandy_Fdo

    Well-known member
  • Sep 12, 2021
    20,103
    23,317
    113
    මම නෙවෙ හුකන්නො ගත්තෙ අක්කා. අනිත් අයට අහු නොවෙන්න දැම්මෙ. Warranty කියලා බිලක්වත් නොදෙන හොර හැත්ත
    Ne mama kiwwe charu churuwa gana. Ubath arun denna wage hamathissema complaining type. 😅

    Ow huththo. Mu amaruwen bandala. Edain passe maarama prashna thogayak tiyenne :ROFLMAO: :ROFLMAO:
    Gaanu kohoma innawada manda mun wage immature un ekka. 😅
    ------ Post added on Jun 19, 2022 at 9:37 AM
     
    Tyrion Lannister

    Well-known member
  • Aug 20, 2012
    3,293
    5,749
    113
    King's Landing
    oka consumer protection ekata email ekak dapan. Warranty nathi eka wenayi e unata Bill nodi badu wikunanna ba :D
    IRD ekatath dapan bill nokara badu wikunanawa. tax gewanne na kiyala. ubata wadak wenne na, eth adu gane call ekak hari yayi arunta.
     
    • Like
    Reactions: Fbfocus

    Walter Hartwell White

    Well-known member
  • Sep 30, 2020
    2,621
    8,683
    113
    67
    Albuquerque, New Mexico
    ගත්ත බැටරි එක ඉඳිමිල තිබ්බේ නැත්නම් දවස් දෙකකින් ඉඳිමුන නම් ෆෝන් එකේ අවුළක් ඇති. ඕවර් චාජ් ප්‍රොටේක්ෂන් වැඩ කරන්නේ නෑ. බැටරි එකේ අවුළක් නොවෙන්න ඉඩක් තියෙනවා. කලින් බැටරි එකත් ඉඳිමුන ද?
     
    Fbfocus

    Well-known member
  • Nov 2, 2012
    2,131
    1,593
    113
    ගත්ත බැටරි එක ඉඳිමිල තිබ්බේ නැත්නම් දවස් දෙකකින් ඉඳිමුන නම් ෆෝන් එකේ අවුළක් ඇති. ඕවර් චාජ් ප්‍රොටේක්ෂන් වැඩ කරන්නේ නෑ. බැටරි එකේ අවුළක් නොවෙන්න ඉඩක් තියෙනවා. කලින් බැටරි එකත් ඉඳිමුන ද?
    ow battery charging IC eke