වගා කරන උඹලා වදුරොන්ගෙන් පරිස්ස්ම කරගන්නෙ හොහොමද? ඒසිගේ පුතාලා ටික සේරම විනාස කරලා බන් අද. 

මෑ කරල් වගයක් දාලා තිබබා මුන් සේර්ම කාලා ගිනින් කලා විතරක් මදැ මේ උත්තලා ගහපු මැස්ස පාත් කරලා පැල සේරම විනාස කරලා බන්. ගස්ලබු ගස් දෙකට කඩලා. සම්හරක් එවගේ කොල නැ 

මක්දොක්කා දාපුව සේරම කාලා ගිහින් 
ලස්සනට හැදිලා තිබුන ගස් ටික බන්. 

කරන්ට් එක දානවා බන් හුත්ට. 