කොරලම බලහං සැක නම්කාලා නෑවා කියල මැරෙනවද
කොරලම බලහං සැක නම්කාලා නෑවා කියල මැරෙනවද
ඔවු...ලොකු හෑල්ලක් ලියලා සේරම ධන්නවා වගේ අන්තිමේ මරණයට හේතුව නෑ...ඌට හිතට එන මගුලක් ලියලා...පිස්සු යකෙක් lol
මම ආවේ ඇයි එහෙම කාපු ගමන් නෑවම මැරෙන්නේ බලන්න...මොකද එහෙනම් අනිත් අයත් මැරෙන්න එපැයි...ඒකිට වස දීලද දන්නෙත් නෑ...මේ පකයා හෑල්ල ලියලත් ඉවරයි![]()
අනුන්ගේ මරණ ගැන දිග හෑල්ලක් ලියලා බොරු දාලා ප්‍රසිද්ධිය ගන්න ලියන එවුන්ඇයි ඉතලියේදි ඉඳන් ලංකාවේ කෑම කෑවොත් විස වෙනවා ද![]()
අනුන්ගේ මරණ ගැන දිග හෑල්ලක් ලියලා බොරු දාලා ප්‍රසිද්ධිය ගන්න ලියන එවුන්.ඔය අජිත් හෙට්ටිආරච්චි කියන එකා කොහොමටත් ඔහොමයි අනුන්ගේ දේවල් තමන් දන්නා වගේ ලියන එකෙක්ලොකු හෑල්ලක් ලියලා සේරම ධන්නවා වගේ අන්තිමේ මරණයට හේතුව නෑ...ඌට හිතට එන මගුලක් ලියලා...පිස්සු යකෙක් lol
මම ආවේ ඇයි එහෙම කාපු ගමන් නෑවම මැරෙන්නේ බලන්න...මොකද එහෙනම් අනිත් අයත් මැරෙන්න එපැයි...ඒකිට වස දීලද දන්නෙත් නෑ...මේ පකයා හෑල්ල ලියලත් ඉවරයි![]()
@pitiye.appu @speedmalli ඇයි හිනාවෙන්නෙකෑම විෂ වෙලා නෙවෙයි. විද්‍යාත්මක හේතුවක් තියෙනවා. මතක නෑ. කොහොමහරි විෂ වෙලා නෙවෙයි.
අව්වෙ ඉඳලා ආව ගමන් වතුර බොන්න එපා, නාන්න එපා කියල කියන්නෙ ඒකම හේතුවට.
ඔව් බන් ගොඩක් නිවාඩු දවස් වලට තවම කරන වැඩක් ඕක. බොනවා කනවා නානවා ආයේ බොනවා නානවා කනවා. මේ ටික නිවාඩු දවසේ හවස 4 ඉඳලා රෑ 7, 8 විතර වෙනකල් පැය ගානක් කරනවා.කනවා, බොනවා නානවා
ආයේ එනවා ශොට් එකක් දානවා ආයේ යනවා
ඕනෙ තරං කරල තියෙනවා, තාම හොදට ඉන්නවා
මේ කෙල්ලට වෙන මොකක් හරි ප්‍රශ්නයක් වෙන්නැති. මුංට ඒවා වැඩක් නෑ හෑල්ලක්ම ලියලා ඉවරයි

විශ්වාස කල හැකි ලෙවල් එකේ මතයක් කීවේ උඹ විතරයිකාපු ගමන් කෑම දිරවන්න ඇගෙන් ලොකු ශක්තියක් ඕනේ වෙනවා ලු . ඒ ගමන් ම නාන කොට ඇග සීතල වෙන කොට තවත් ශක්තිය ඕනේ වෙනවා ඇග රස්නෙන් තියා ගන්න . මේක නිසා තමා කාපු ගමන් නාන්න එපා කියලා කියනවා කියන්නේ මචං
ඉතාලියෙදි ලංකාවෙ කෑම කාල නේ - ඉතිං මැරෙන එක අහන්නත් දෙයක් යෑ.![]()
ඔව් track, පස්නයක්ද ?Ubata track da ban , beheth ganinko gihin
Lankavedi merenne nedda ehema?ඉතාලියෙදි ලංකාවෙ කෑම කාල නේ - ඉතිං මැරෙන එක අහන්නත් දෙයක් යෑ.![]()
Heart attack ekak enna athiලොකු හෑල්ලක් ලියලා සේරම ධන්නවා වගේ අන්තිමේ මරණයට හේතුව නෑ...ඌට හිතට එන මගුලක් ලියලා...පිස්සු යකෙක් lol
මම ආවේ ඇයි එහෙම කාපු ගමන් නෑවම මැරෙන්නේ බලන්න...මොකද එහෙනම් අනිත් අයත් මැරෙන්න එපැයි...ඒකිට වස දීලද දන්නෙත් නෑ...මේ පකයා හෑල්ල ලියලත් ඉවරයි![]()
ඔහොම එක පාරට නැතුව පස්සෙ වෙන්න පුළුවන්Lankavedi merenne nedda ehema?
My mistake. Probably you don't have a brain or there is a damage in your brain. Our sincere apology.I already did![]()
Those who have brains give reasons and you don'tMy mistake. Probably you don't have a brain or there is a damage in your brain. Our sincere apology.
Those who have brain actually use it and you don't.Those who have brains give reasons and you don't![]()