කාපු ගමන් නාන්න ගිහිං මැරිලා😲

PHBhagya

Well-known member
  • Feb 26, 2020
    25,063
    3
    118,705
    113
    Gampaha
    ලොකු හෑල්ලක් ලියලා සේරම ධන්නවා වගේ අන්තිමේ මරණයට හේතුව නෑ...ඌට හිතට එන මගුලක් ලියලා...පිස්සු යකෙක් lol

    මම ආවේ ඇයි එහෙම කාපු ගමන් නෑවම මැරෙන්නේ බලන්න...මොකද එහෙනම් අනිත් අයත් මැරෙන්න එපැයි...ඒකිට වස දීලද දන්නෙත් නෑ...මේ පකයා හෑල්ල ලියලත් ඉවරයි :rofl:
    ඔවු...
    මාත් මරණයට හේතුව හොයන්න මේ හෑල්ල කියෙවුව... අවශ්‍ය දේ නෑ... නිකං බයිල ගොඩක් විතරයි...
     
    aggregate

    Well-known member
  • Jun 8, 2011
    10,707
    11,095
    113
    මෙහ් ඉතාලියෙ ඉන්න පොන්නයො රචනා ලියන්න ගත්තම මල අප්පිරියයි.
     
    • Like
    Reactions: abu0094

    abu0094

    Active member
  • Mar 28, 2015
    241
    136
    43
    ඇයි ඉතලියේදි ඉඳන් ලංකාවේ කෑම කෑවොත් විස වෙනවා ද🙄
    අනුන්ගේ මරණ ගැන දිග හෑල්ලක් ලියලා බොරු දාලා ප්‍රසිද්ධිය ගන්න ලියන එවුන්

    ලොකු හෑල්ලක් ලියලා සේරම ධන්නවා වගේ අන්තිමේ මරණයට හේතුව නෑ...ඌට හිතට එන මගුලක් ලියලා...පිස්සු යකෙක් lol

    මම ආවේ ඇයි එහෙම කාපු ගමන් නෑවම මැරෙන්නේ බලන්න...මොකද එහෙනම් අනිත් අයත් මැරෙන්න එපැයි...ඒකිට වස දීලද දන්නෙත් නෑ...මේ පකයා හෑල්ල ලියලත් ඉවරයි :rofl:
    අනුන්ගේ මරණ ගැන දිග හෑල්ලක් ලියලා බොරු දාලා ප්‍රසිද්ධිය ගන්න ලියන එවුන්.ඔය අජිත් හෙට්ටිආරච්චි කියන එකා කොහොමටත් ඔහොමයි අනුන්ගේ දේවල් තමන් දන්නා වගේ ලියන එකෙක්
    ------ Post added on Jun 21, 2022 at 10:36 AM
     
    KSPathirana

    Well-known member
  • Apr 22, 2015
    7,864
    10,055
    113
    කෑම විෂ වෙලා නෙවෙයි. විද්‍යාත්මක හේතුවක් තියෙනවා. මතක නෑ. කොහොමහරි විෂ වෙලා නෙවෙයි.
    අව්වෙ ඉඳලා ආව ගමන් වතුර බොන්න එපා, නාන්න එපා කියල කියන්නෙ ඒකම හේතුවට.
    @pitiye.appu @speedmalli ඇයි හිනාවෙන්නෙ
     
    thilangr8

    Well-known member
  • Sep 18, 2008
    21,505
    5,860
    113
    හෝම් ස්වීට් හෝම්
    කනවා, බොනවා නානවා
    ආයේ එනවා ශොට් එකක් දානවා ආයේ යනවා

    ඕනෙ තරං කරල තියෙනවා, තාම හොදට ඉන්නවා
    මේ කෙල්ලට වෙන මොකක් හරි ප්‍රශ්නයක් වෙන්නැති. මුංට ඒවා වැඩක් නෑ හෑල්ලක්ම ලියලා ඉවරයි
     
    • Like
    Reactions: abu0094

    signshop

    Well-known member
  • May 30, 2011
    12,206
    8,966
    113
    Dubai
    කනවා, බොනවා නානවා
    ආයේ එනවා ශොට් එකක් දානවා ආයේ යනවා

    ඕනෙ තරං කරල තියෙනවා, තාම හොදට ඉන්නවා
    මේ කෙල්ලට වෙන මොකක් හරි ප්‍රශ්නයක් වෙන්නැති. මුංට ඒවා වැඩක් නෑ හෑල්ලක්ම ලියලා ඉවරයි
    ඔව් බන් ගොඩක් නිවාඩු දවස් වලට තවම කරන වැඩක් ඕක. බොනවා කනවා නානවා ආයේ බොනවා නානවා කනවා. මේ ටික නිවාඩු දවසේ හවස 4 ඉඳලා රෑ 7, 8 විතර වෙනකල් පැය ගානක් කරනවා. :baffled:
    මම හිතන්නේ කෙල්ලට වෙන මොකක් හරි අසනීපයක් තිබිලා. ලංකාවේ කොල්ලෝ ආතල් එකට කරන තරමට කරන්නේ බොනව කනවා නාන එකනේ. එහෙම මැරෙනවා නම් ලංකාවේ කොල්ලෙක් හොයා ගන්න නෑ මේ වෙනකොට.
    ඊටත් මේ කෙල්ල දනහිසක් තරමට වතුර තියෙන තැනකනේ ඉඳලත් තියෙන්නේ.
     
    Giant

    Well-known member
  • Jan 24, 2016
    7,628
    9,423
    113
    කාපු ගමන් කෑම දිරවන්න ඇගෙන් ලොකු ශක්තියක් ඕනේ වෙනවා ලු . ඒ ගමන් ම නාන කොට ඇග සීතල වෙන කොට තවත් ශක්තිය ඕනේ වෙනවා ඇග රස්නෙන් තියා ගන්න . මේක නිසා තමා කාපු ගමන් නාන්න එපා කියලා කියනවා කියන්නේ මචං
    විශ්වාස කල හැකි ලෙවල් එකේ මතයක් කීවේ උඹ විතරයි
     
    • Love
    Reactions: magix

    Zeuz

    Well-known member
  • Oct 2, 2020
    8,938
    15,591
    113
    Somewhere in this world
    ලොකු හෑල්ලක් ලියලා සේරම ධන්නවා වගේ අන්තිමේ මරණයට හේතුව නෑ...ඌට හිතට එන මගුලක් ලියලා...පිස්සු යකෙක් lol

    මම ආවේ ඇයි එහෙම කාපු ගමන් නෑවම මැරෙන්නේ බලන්න...මොකද එහෙනම් අනිත් අයත් මැරෙන්න එපැයි...ඒකිට වස දීලද දන්නෙත් නෑ...මේ පකයා හෑල්ල ලියලත් ඉවරයි :rofl:
    Heart attack ekak enna athi
    Ekko le katiyak hira wenn athi
    Minusshnge mari katha
    Kapu gaman nawama bada nam kora wenawa