software industry එකේ

sliit_kolla

Well-known member
  • Jul 26, 2017
    1,736
    2,614
    113
    Japan වල Software industry එක ගැන අයිඩියා එකක් තියෙන කවුරුහරි ඉන්නවද? ලංකාවේ ඉදන් ඇප්ලයි කරල ගියපු ( Non-japanese ඒව හොයන්න අමාරුයි තමා..ඒ වගේ එකකට ගියපු කෙනෙක්)

    • Japan හා Europe (ස්විඩ්න් හෝ ජර්මනි) බැලුවොතින් ඉන්න කොයි රට ද හොද?
    • අම්මලා එහෙම විසිට් විසා වුනත් ගන්න ලේසි කොයි රටද?
    • Japan වල work/life බැලන්ස් ගැන එහෙම අයිඩියා එකක් තියෙයිද?