Japan වල Software industry එක ගැන අයිඩියා එකක් තියෙන කවුරුහරි ඉන්නවද? ලංකාවේ ඉදන් ඇප්ලයි කරල ගියපු ( Non-japanese ඒව හොයන්න අමාරුයි තමා..ඒ වගේ එකකට ගියපු කෙනෙක්)
- Japan හා Europe (ස්විඩ්න් හෝ ජර්මනි) බැලුවොතින් ඉන්න කොයි රට ද හොද?
- අම්මලා එහෙම විසිට් විසා වුනත් ගන්න ලේසි කොයි රටද?
- Japan වල work/life බැලන්ස් ගැන එහෙම අයිඩියා එකක් තියෙයිද?
