math mpr mora bn.. danna nisa kiwwe.. ehe nm wadiya hitiye rahule newei.. habai godak enwatruth hurts
බොරු දාන්න එපා හුත්තො@Rahula Kasun
eng, medical gattahama skolayakin wedima enne matara rahulen...
lankawema eda idan tatwe okai...api matara cls giya nisa and uni awa nisa dannawa. royal neweyi ds newei anande neweyi maliyadewe newei richmnd neweyi, darmaraje newei hindu college newei eth rahule yes... cmb medical1ta eawa roththak, mora enawa pattama roththak, awith ewageth results danne un. pattama eriyas anith un mun ekka.. dakune gemma
------ Post added on Jun 21, 2022 at 7:11 AM

mona skole unda wediya hitiye ? merit wedima enne matarin ban,eketh rahulenmath mpr mora bn.. danna nisa kiwwe.. ehe nm wadiya hitiye rahule newei.. habai godak enwa
danna labbak kata krapan uththoබොරු දාන්න එපා හුත්තො![]()
![]()
අපේ ඔක්කොම 620ක් වගේ ගත්තේ . එතනින් කොලබින් විතරක් 250 +.. කොලබින් mpr තේරුණ ඔක්කොම උන් ටික මොරටු ගියේ මොකෙක් හරි ඉල්ලලා අනිත් ඒවාට ගියේ නැත්නම්. වැඩියෙන්ම එන්නේ royal /ආනන්ද.. රිච්මන්ඩ් එකට වඩා නම් රාහුලෙන් එනව.mona skole unda wediya hitiye ? merit wedima enne matarin ban,eketh rahulen
ඔය රැග් වගේ දේවල් බෝඩිම් වල වෙන්නෙත් උන්ගේ තමයි..දිස්ත්‍රික් කෝට1 වැඩි බං කොළඹ මිනිස්සු වැඩිනේ හොදටම, ඒත් මෙරිට් කප් ගහන්නෙ මාතර...අපේ ඔක්කොම 620ක් වගේ ගත්තේ . එතනින් කොලබින් විතරක් 250 +.. කොලබින් mpr තේරුණ ඔක්කොම උන් ටික මොරටු ගියේ මොකෙක් හරි ඉල්ලලා අනිත් ඒවාට ගියේ නැත්නම්. වැඩියෙන්ම එන්නේ royal /ආනන්ද.. රිච්මන්ඩ් එකට වඩා නම් රාහුලෙන් එනව.
අනිත් එක ඔය ඇරියස් කතාව නම් ඕකේ අනිත් පැත්ත මචං. රිච්මන්ඩ් වගේ උන් හොදයි. හැබැයි ටිකක් ඈතට යන්න උන්ගේ සෑහෙන හීනමානයක් තිබ්බ කොලබ / නුවර උන් එක්ක.. එක්කෝ උන් හිතනවා උන්ට මොකක් හරි අඩුයි කියලා.ඔය රැග් වගේ දේවල් බෝඩිම් වල වෙන්නෙත් උන්ගේ තමයි..
මෙරිට් වැඩිත් කොලබ කියන්න තමයි මම උබට එන ගාන කිව්වේ. කොලබින් 250 උනත් ඌව සෙට් වෙන්නේ මොරටුවට ... කොලබ මිනිස්සු වැඩි නෑ බන්. මිනිස්සු වැඩි නිසා චාන්ස් එන්නේ ගම්පහ උන්ට .. කොලබට දිස්ත්‍රික් කෝටා ගොඩක් හම්බෙන්නේ නැති නිසා තමයි බන් සිලෙක්ට් වෙන ඔක්කොම උන් මොරටු සෙට් වෙන්නේ. හීන මාන කතාව නම් කතා කරන්න එපා. උන්ට කොලබ එකෙක් ඉංගිරිසි වචනයක් කතා කරත් වැරදි. ඉස්කෝලේ නම සම්පුර්ණ කියන්න ඕනේ වගෙ මහා මොංගල් මානසිකත්ව තියෙන්න.. හොද උනුත් ඉන්නව. මම දැකපු හොදම දකුණේ එකත් රාහුලේ . අවුලම සෙට් එකත් රාහුලේ.දිස්ත්‍රික් කෝට1 වැඩි බං කොළඹ මිනිස්සු වැඩිනේ හොදටම, ඒත් මෙරිට් කප් ගහන්නෙ මාතර...
මාතර උන්ට මක්කටෙයි හීනමානයක් ? යකෝ රටම පාලනෙ කරන්නෙ, රටේම නම ගිය බිස්නස් කරන්නෙ මාතර උන්. ඔය අනිත් පළාත් ටිකෙ උන් කරන්නෙ මාතරට එකෙක් යටතේ වැඩ කරල මාතරට බැන බැන ජීවත් වෙන එක.. දකුණේ උන් එක්ක පෑහෙන්න බැරි නිසා අනිත් උන්ට හීනමනයක් තියනවා ඒක තමා ඉතින් සිද්ධිය.. කොළඹ විතරක් නෙවෙයි ලංකාවම රන් කරන්නෙ මාතර එහෙම නැත්නම් දකුණෙ උන්..
උඹ ඔය කියන ස්ටැට්ස් හරියටම දන්නෙ නෑ මම. ඒත් පේපමාකින් යන, උසස් පෙල මැත්ස්/බයෝ ෆීල්ඩ්1 ඉන්න හැමෝම කියන සහ දැක්ක කතාවක් මම කිව්වේ....සාමන්යෙන් ගණිතයේ දක්ෂයො ඉන්න දිස්ත්‍රික්කයක් කියන්න කිව්වොත් ඉතිහාසෙ ඉදන් කියන්නෙ මාතර..ඕව කටකහනවට කිව්වේ නෑනේ බන් රටක ඉතිහාසයක් පුරාවට. කඩ්ඩෙ අවුලක් තියනව, ඒක නිසා ගොඩක් ජීපීඒ ස්කෝර් කරන්නෙ කොළඹ උන් ටික..කඩ්ඩත් සෙට් වෙල තිබ්බ නම් මාතර උන්ට ස්කෝලෙ කාලෙම සොරි.කොම් තමා..මෙරිට් වැඩිත් කොලබ කියන්න තමයි මම උබට එන ගාන කිව්වේ. කොලබින් 250 උනත් ඌව සෙට් වෙන්නේ මොරටුවට ... කොලබ මිනිස්සු වැඩි නෑ බන්. මිනිස්සු වැඩි නිසා චාන්ස් එන්නේ ගම්පහ උන්ට .. කොලබට දිස්ත්‍රික් කෝටා ගොඩක් හම්බෙන්නේ නැති නිසා තමයි බන් සිලෙක්ට් වෙන ඔක්කොම උන් මොරටු සෙට් වෙන්නේ. හීන මාන කතාව නම් කතා කරන්න එපා. උන්ට කොලබ එකෙක් ඉංගිරිසි වචනයක් කතා කරත් වැරදි. ඉස්කෝලේ නම සම්පුර්ණ කියන්න ඕනේ වගෙ මහා මොංගල් මානසිකත්ව තියෙන්න.. හොද උනුත් ඉන්නව. මම දැකපු හොදම දකුණේ එකත් රාහුලේ . අවුලම සෙට් එකත් රාහුලේ.
එහෙම කතාවක් මම නම් අහල නෑ . ඉතින් බන් නිකමට අරන් බලපං island ෆස්ට් වෙලා තියන උන් මොන දිස්ත්‍රික් ද කියලා.උඹ ඔය කියන ස්ටැට්ස් හරියටම දන්නෙ නෑ මම. ඒත් පේපමාකින් යන, උසස් පෙල මැත්ස්/බයෝ ෆීල්ඩ්1 ඉන්න හැමෝම කියන සහ දැක්ක කතාවක් මම කිව්වේ....සාමන්යෙන් ගණිතයේ දක්ෂයො ඉන්න දිස්ත්‍රික්කයක් කියන්න කිව්වොත් ඉතිහාසෙ ඉදන් කියන්නෙ මාතර..ඕව කටකහනවට කිව්වේ නෑනේ බන් රටක ඉතිහාසයක් පුරාවට. කඩ්ඩෙ අවුලක් තියනව, ඒක නිසා ගොඩක් ජීපීඒ ස්කෝර් කරන්නෙ කොළඹ උන් ටික..කඩ්ඩත් සෙට් වෙල තිබ්බ නම් මාතර උන්ට ස්කෝලෙ කාලෙම සොරි.කොම් තමා..
එහෙම කතාවක් අහල නැත්නම් උඹ ඒක ගැන හොයල බලල දැණුවත් වෙයන්...මම දැක්ක මේකෙමත් එකෙක් දාල තියනව ඔය ගැන මාතර උන් කපටි, ගණිතයේ ඉතා දක්ෂ බ්ලා බ්ලා දේවල් ගොඩක්.. පරණ පොත පතත් කියවපන් ඉද්දි..එහෙම කතාවක් මම නම් අහල නෑ . ඉතින් බන් නිකමට අරන් බලපං island ෆස්ට් වෙලා තියන උන් මොන දිස්ත්‍රික් ද කියලා.
ගණන් වලට දිස්ත්‍රික්කයක් විදියට ඉස්සර ඉදන් විශේෂ දක්ෂතාවක් තියෙනවා කියලා අහල තියෙන්නේ Jaffna !!
අපේ group එකක හිටිය jaffna 4 උන එකෙක්. ඌ island 11. අපේ බැච් එකෙත් මුල් උන් ටික කොලබ හිටියේ . කොලබ තිස් හතලිස් ගන්න උනුත් island 100n යට වගේ. . පොඩ්ඩක් හොයලා බලපංකෝ.. දැන් නම් වෙනස් වෙලත් ඇති ඕවා හැමෝටම එක වගේ ඉගෙන ගන්න චාන්ස් එකක් තියන නිසා internet එක්ක. එත එච්චර වෙනස් වෙන්න විදියක් නෑ . රාහුලේ හොද නෑ කියලා නෙවෙයි කිව්වේ. ඕන තරම් වැඩ්ඩෝ ඉන්නව. එහෙම අමුතු විශේෂයක් නෑ ඉතින් ..
ඔන්න ඔහොම එකක් මාතර උන් හිතන් ඉන්නව. ඒක තමයි උන්ගේ හිනමානේටත් හේතුව අනිත් උන් එහෙම දෙයක් ගැන අහල නැති නිසා බන්.මාතර උන් කපටි, ගණිතයේ ඉතා දක්ෂ බ්ලා බ්ලා දේවල් ගොඩක්.. පරණ පොත පතත් කියවපන් ඉද්දි
අතුලේදීත් ඔහොම එකක් දැක්ක. එහෙම දිස්ත්‍රික්කයක උන් අමුතු හැකියා වෙන්නේ නෑ බන්. එක බැච් එකක කතාවක් නෙවෙයි බන් මම කිව්වේ. දිගටම වෙච්ච දෙයක් . ඉස්සර දැනට වඩා වෙච්ච දෙයක්.. හොයල බලපං පෙරා රුහුණු ගිය කොලබ උන් කොච්චර ඉන්නවද කියලා. හොයා ගන්න අමාරුයි. උන ඔක්කොම මෙහෙට සෙට් වෙන්නේ .. මම කිව්වේ facts . දන්නා නිසයි කිව්වේ. මේ paper marking යන ගුරුවරු uni select වෙන ප්‍රමාන ගැන දන්නේ නෑ බන්. ඒක දන්නේ ඒකට යන උන්..ඔන්න ඔහොම එකක් මාතර උන් හිතන් ඉන්නව. ඒක තමයි උන්ගේ හිනමානේටත් හේතුව අනිත් උන් එහෙම දෙයක් ගැන අහල නැති නිසා බන්.අතුලේදීත් ඔහොම එකක් දැක්ක. එහෙම දිස්ත්‍රික්කයක උන් අමුතු හැකියා වෙන්නේ නෑ බන්. එක බැච් එකක කතාවක් නෙවෙයි බන් මම කිව්වේ. දිගටම වෙච්ච දෙයක් . ඉස්සර දැනට වඩා වෙච්ච දෙයක්.. හොයල බලපං පෙරා රුහුණු ගිය කොලබ උන් කොච්චර ඉන්නවද කියලා. හොයා ගන්න අමාරුයි. උන ඔක්කොම මෙහෙට සෙට් වෙන්නේ .. මම කිව්වේ facts . දන්නා නිසයි කිව්වේ. මේ paper marking යන ගුරුවරු uni select වෙන ප්‍රමාන ගැන දන්නේ නෑ බන්. ඒක දන්නේ ඒකට යන උන්..
ඔන්න ඔහොම එකක් මාතර උන් හිතන් ඉන්නව. ඒක තමයි උන්ගේ හිනමානේටත් හේතුව අනිත් උන් එහෙම දෙයක් ගැන අහල නැති නිසා බන්.අතුලේදීත් ඔහොම එකක් දැක්ක. එහෙම දිස්ත්‍රික්කයක උන් අමුතු හැකියා වෙන්නේ නෑ බන්. එක බැච් එකක කතාවක් නෙවෙයි බන් මම කිව්වේ. දිගටම වෙච්ච දෙයක් . ඉස්සර දැනට වඩා වෙච්ච දෙයක්.. හොයල බලපං පෙරා රුහුණු ගිය කොලබ උන් කොච්චර ඉන්නවද කියලා. හොයා ගන්න අමාරුයි. උන ඔක්කොම මෙහෙට සෙට් වෙන්නේ .. මම කිව්වේ facts . දන්නා නිසයි කිව්වේ. මේ paper marking යන ගුරුවරු uni select වෙන ප්‍රමාන ගැන දන්නේ නෑ බන්. ඒක දන්නේ ඒකට යන උන්..
මාතර පොන්නයන්ගේ මට අල්ලන්නේ නැත්තෙ ඕන්න ඔය කයිවාරුව තමයි..වැඩ පුළුවන් එකා සද්ද වහල decent පිට ඉද්දී මෙලෝ දෙයක් කරගන්න බැරි එවුන් උන්ගේ පානෙන් එළිය බලන් කයිවාරු ගහනවා.. ඕකුන් බං මහ නූල් සුත්තරකාරයෝ.. පේන්නෙ නැද්ද දකුණෙන් ඇවිත් මහින්ද ගොයියයි පවුලේ set එකයි රටට හොඳටම කරන හැටි..ඔන්න ඔහොම එකක් මාතර උන් හිතන් ඉන්නව. ඒක තමයි උන්ගේ හිනමානේටත් හේතුව අනිත් උන් එහෙම දෙයක් ගැන අහල නැති නිසා බන්.අතුලේදීත් ඔහොම එකක් දැක්ක. එහෙම දිස්ත්‍රික්කයක උන් අමුතු හැකියා වෙන්නේ නෑ බන්. එක බැච් එකක කතාවක් නෙවෙයි බන් මම කිව්වේ. දිගටම වෙච්ච දෙයක් . ඉස්සර දැනට වඩා වෙච්ච දෙයක්.. හොයල බලපං පෙරා රුහුණු ගිය කොලබ උන් කොච්චර ඉන්නවද කියලා. හොයා ගන්න අමාරුයි. උන ඔක්කොම මෙහෙට සෙට් වෙන්නේ .. මම කිව්වේ facts . දන්නා නිසයි කිව්වේ. මේ paper marking යන ගුරුවරු uni select වෙන ප්‍රමාන ගැන දන්නේ නෑ බන්. ඒක දන්නේ ඒකට යන උන්..
හම්මේ රටම පාලනේ කොරලා ලෝකේ උද්දමනයෙන් වැඩිම 3 වෙනි රට කරලා තියෙන්නේ ඉතින් මාතර උන්ගේ පාලන කෙරුවාව නිසා තමා මේ කියන විදියටදිස්ත්රික් කෝට1 වැඩි බං කොළඹ මිනිස්සු වැඩිනේ හොදටම, ඒත් මෙරිට් කප් ගහන්නෙ මාතර...
මාතර උන්ට මක්කටෙයි හීනමානයක් ? යකෝ රටම පාලනෙ කරන්නෙ, රටේම නම ගිය බිස්නස් කරන්නෙ මාතර උන්. ඔය අනිත් පළාත් ටිකෙ උන් කරන්නෙ මාතරට එකෙක් යටතේ වැඩ කරල මාතරට බැන බැන ජීවත් වෙන එක.. දකුණේ උන් එක්ක පෑහෙන්න බැරි නිසා අනිත් උන්ට හීනමනයක් තියනවා ඒක තමා ඉතින් සිද්ධිය.. කොළඹ විතරක් නෙවෙයි ලංකාවම රන් කරන්නෙ මාතර එහෙම නැත්නම් දකුණෙ උන්..

eka nam ehema thamaa... 69 lakshe pihitayiහම්මේ රටම පාලනේ කොරලා ලෝකේ උද්දමනයෙන් වැඩිම 3 වෙනි රට කරලා තියෙන්නේ ඉතින් මාතර උන්ගේ පාලන කෙරුවාව නිසා තමා මේ කියන විදියට![]()
![]()
මෙහෙමයි මචං. මම ඉතින් හිතන්නේ හැම දිස්ත්‍රික්කේ කම ඉන්නේ එක වගේ උන් එක සමාන අවස්ථා තිබ්බ නම්.

ඉමෝශනල් වෙන්න එපා බං ඔච්චර... රටම දන්න කරුණක් කිව්වේ..උඹ පිළිගත්තෙ නෑ කියලා කිසි ප්‍රශ්නයක් නෑනේ බං. කූල් වෙන්න පුතා...මෙහෙමයි මචං. මම ඉතින් හිතන්නේ හැම දිස්ත්‍රික්කේ කම ඉන්නේ එක වගේ උන් එක සමාන අවස්ථා තිබ්බ නම්.
අපේ දිස්ත්‍රික්කේ උන් අමුතු ජාතියේ උන් වගේ සින් එකක් නම් පිළිගන්නේ නෑ . උබ ඉතින් මාතර උන් හෙන අමුතුම දක්ෂයෝ ටිකක්, ලංකාවේ කොහෙවත් නැති වගේ උන් කියපු නිසයි මම හොදටම දන්නා fact එකක් කිව්වේ..
උබට sure නැත්නම් නිකමට ආනන්දේ යි , රාහුලේ යි , 2020 AL results google කරල බලපංකො..... Royal එකෙත් බලපං.
රාහුලේ හැම stream එකක්ම 3As 57 ක් ඉද්දි ආනන්දේ maths විතරක් 3As 59යි. මුළු 3As 155යි . ඕක තමයි දත්ත විදියට ඇත්ත....
අර අපේ දිස්ත්‍රික්කේ උන් හෙන අමුතු ලෝකෙකින් ආපු ලංකාව ගොඩ දාන අරුම පුදුම වීරයෝ ටිකක් වගේ මානසිකත්වය නම් තේරුමක් නෑ . එහෙම එකක් නෑ බන්.![]()
