චී ලැජ්ජයි..😂😂

Sonique

Well-known member
  • Oct 22, 2007
    25,184
    11,206
    113
    Forest


    උපුටාගැනීමක් පමණි. උරණ නොවන්න.
    "මාතර කොල්ලො කෙල්ලො ටිකක් එකතු වෙලා සුපුරුදු පරිදි ආධාර එකතු කළා. ඒ අතරේ රාහුලේ ඕල්ඩ් බෝයිස්ලා කිහිපදෙනෙකුත් හිටියා.
    මේ වෙද්දිත් මාතරින් ලොරි සියයක් විතර කොළඹ ගිහින් තිබුණේ.
    එම නිසා ඔවුන් තීරණය කළා මේ ආධාර රට මැදට ගෙනියමු කියලා. ඔවුන් මේ ආධාර බදුල්ලට ගෙනියන්න තීරණය කළා. ලොරි කිහිපයක ඔවුන් ආධාර එකතු කර තිබුණා.
    වැඩේ අවසන් මොහොතේ මාතර, වැලිගම NPP මන්ත්‍රී අර්කම් ඉල්ලියාස් (අනාගතයේ හොඳ වි*බීජයක් වෙන්න ඉන්න ඩයල් එකක්) ඩෙනිමකුයි, ෂර්ට් එකකුයි දාගෙන වැඩේට සෙට් වුණා.
    කොල්ලෙක් නිසා ආධාර එකතු කරපු මිනිස්සු ඔහුට වැඩේට එකතු වෙන්න ඉඩ දුන්නා. ඔවුන්ට මෙතන දේශපාලනයක් තිබුණේ නැහැ.
    අර්කම් ඉල්ලියාස් ආවෙත් ඔලුව විතරක් දාගන්න ඉල්ලපු ඔටුවා එන විදියට හිනා වෙලා, ඔලුව නවාගෙන.
    ටිකකින් පොලිස් නිළධාරියො කිහිපදෙනෙක් සහ තව දෙතුන් දෙනෙක් ඇවිත් වැඩේට හවුල් වුණා.
    අතරමග දී අර්කම් ඉල්ලියාස් දුරකථන ඇමතුම් කිහිපයක් ගත්තා.
    බදුල්ලේ ආධාර භාර ගන්න තැන ඔක්කොම සුදානම් කියලා කිව්වා.
    බදුල්ලට ගියාමයි කට්ටියට වැඩේ තේරුණේ. සමන්ත විද්‍යාරත්න ස්ටේජ් එකකුත් ගහලා, පොලීසිය සහ දිස්ත්‍රික් ලේකම් වටකරන් ඉන්නවා.
    ආධාර එකතු කරපු, ආධාර දීපු, වාහන වලට තෙල් පවා ගහපු කොල්ලො ටික පස්සට වුණා. අර්කම් ඉල්ලියාස් ඉස්සරහට ආවා.
    සමන්ත විද්‍යාරත්න එක්ක ෆොටො ගත්තා.
    මෙන්න යකො අර කොල්ලො උන්වත් නොදැන රතු තරුව වෙලා. මේ වැඩේ මාධ්‍යයට දුන්නේ මාතරින් රතු තරුව බලකාය ආවා කියලා.
    මේවා මහ ලැජ්ජ නැති වැඩ.
    තමන්ට වැඩ බැරි නම්, තමන් ලෝභයො නම් පාඩුවේ පැත්තකට වෙලා හරි ඉදපල්ලා.
    මේ වගේ තුච්ච වැඩ කළාම වෙන්නේ අර කොල්ලො කලකිරිලා, මේ වගේ වැඩ නොකර ඉන්න එක. උන් යූස් වෙන්න කැමති මිනිස්සු නෙවෙයි.
    දැන් තවදුරටත් මේ රටේ රතු තරුව එකතු කරන්න බැහැ.
    ජවිපෙ නායකයන්ගේ වත්කම් හෙළි වූ දවසේ ඉදන් පක්ෂ කාඩරය කළකිරුණා.
    උන් දැන් නායකයන්ට ලකුණු දාගන්න කටු කන්න එන්නැහැ.
    දැන් රතු තරුව නැත්තේ ඒකයි. ඉතින් මුන් සාමාන්‍ය මිනිස්සුන්ගේ ව්‍යාපෘති මැදට පැනලා, ෆොටො ගහලා රතු තරුවේ වැඩ වගේ මාකට් කරනවා.
    ලැජ්ජයි අයිසේ!"
    ඔය වගේ වෙලාවල් වලදී කටපියන් ඉන්න නරකයි. උන්ට වැඩේ සෙට් කරගන්න දීල හරි වෙලේ හාලා දාන්න ඕනි media ඉස්සරහ. දේශපාලකයෝ කියන්නේ නං පක්ෂ පාට බේදයකින් තොරව මහා පිළිලයක් වගේ පරපෝෂිකයෝ ටිකක්.
     

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,826
    1
    60,631
    113
    Mother Earth
    e3S41fc_d.jpeg
    මේක කවුරුත් අහන්නේ නැත්තේ ඇයි බන්? 🤷🏻‍♂️
     

    Sonique

    Well-known member
  • Oct 22, 2007
    25,184
    11,206
    113
    Forest
    පිස්සුද? ඇවිල්ල ඉන්නේ අවුරුදු 5ක් අස්සේ කොහොම හරි පක්ෂෙයි අරමුදල් ටික ගොඩ දාගෙන අලුතෙන් වුර්තීය සමිති ටිකක් හදල යන්න විපක්ෂෙට යන්න උනොත් මොකක්හරි එකක් කරන් රැකිලා ඉන්න. ඔයා ඇවිත් තියෙන ටිකත් දෙන්නලු. අපි මේ පුදුම ගේමක් දීල පක්ෂ අරමුදලට මාසෙකට මිලියන 60 පන්නල දාගන්නේ ඉන්න ගොබ්බයො 159න්. මෙයා ඇවිත් ඒකට බැලුම් හෙලන්න. මේ මිනිස්සුන්ට පිස්සුද මන්ද