චී ලැජ්ජයි..😂😂

rockmon

Well-known member
  • Jul 31, 2017
    3,494
    3,879
    113


    උපුටාගැනීමක් පමණි. උරණ නොවන්න.
    "මාතර කොල්ලො කෙල්ලො ටිකක් එකතු වෙලා සුපුරුදු පරිදි ආධාර එකතු කළා. ඒ අතරේ රාහුලේ ඕල්ඩ් බෝයිස්ලා කිහිපදෙනෙකුත් හිටියා.
    මේ වෙද්දිත් මාතරින් ලොරි සියයක් විතර කොළඹ ගිහින් තිබුණේ.
    එම නිසා ඔවුන් තීරණය කළා මේ ආධාර රට මැදට ගෙනියමු කියලා. ඔවුන් මේ ආධාර බදුල්ලට ගෙනියන්න තීරණය කළා. ලොරි කිහිපයක ඔවුන් ආධාර එකතු කර තිබුණා.
    වැඩේ අවසන් මොහොතේ මාතර, වැලිගම NPP මන්ත්‍රී අර්කම් ඉල්ලියාස් (අනාගතයේ හොඳ වි*බීජයක් වෙන්න ඉන්න ඩයල් එකක්) ඩෙනිමකුයි, ෂර්ට් එකකුයි දාගෙන වැඩේට සෙට් වුණා.
    කොල්ලෙක් නිසා ආධාර එකතු කරපු මිනිස්සු ඔහුට වැඩේට එකතු වෙන්න ඉඩ දුන්නා. ඔවුන්ට මෙතන දේශපාලනයක් තිබුණේ නැහැ.
    අර්කම් ඉල්ලියාස් ආවෙත් ඔලුව විතරක් දාගන්න ඉල්ලපු ඔටුවා එන විදියට හිනා වෙලා, ඔලුව නවාගෙන.
    ටිකකින් පොලිස් නිළධාරියො කිහිපදෙනෙක් සහ තව දෙතුන් දෙනෙක් ඇවිත් වැඩේට හවුල් වුණා.
    අතරමග දී අර්කම් ඉල්ලියාස් දුරකථන ඇමතුම් කිහිපයක් ගත්තා.
    බදුල්ලේ ආධාර භාර ගන්න තැන ඔක්කොම සුදානම් කියලා කිව්වා.
    බදුල්ලට ගියාමයි කට්ටියට වැඩේ තේරුණේ. සමන්ත විද්‍යාරත්න ස්ටේජ් එකකුත් ගහලා, පොලීසිය සහ දිස්ත්‍රික් ලේකම් වටකරන් ඉන්නවා.
    ආධාර එකතු කරපු, ආධාර දීපු, වාහන වලට තෙල් පවා ගහපු කොල්ලො ටික පස්සට වුණා. අර්කම් ඉල්ලියාස් ඉස්සරහට ආවා.
    සමන්ත විද්‍යාරත්න එක්ක ෆොටො ගත්තා.
    මෙන්න යකො අර කොල්ලො උන්වත් නොදැන රතු තරුව වෙලා. මේ වැඩේ මාධ්‍යයට දුන්නේ මාතරින් රතු තරුව බලකාය ආවා කියලා.
    මේවා මහ ලැජ්ජ නැති වැඩ.
    තමන්ට වැඩ බැරි නම්, තමන් ලෝභයො නම් පාඩුවේ පැත්තකට වෙලා හරි ඉදපල්ලා.
    මේ වගේ තුච්ච වැඩ කළාම වෙන්නේ අර කොල්ලො කලකිරිලා, මේ වගේ වැඩ නොකර ඉන්න එක. උන් යූස් වෙන්න කැමති මිනිස්සු නෙවෙයි.
    දැන් තවදුරටත් මේ රටේ රතු තරුව එකතු කරන්න බැහැ.
    ජවිපෙ නායකයන්ගේ වත්කම් හෙළි වූ දවසේ ඉදන් පක්ෂ කාඩරය කළකිරුණා.
    උන් දැන් නායකයන්ට ලකුණු දාගන්න කටු කන්න එන්නැහැ.
    දැන් රතු තරුව නැත්තේ ඒකයි. ඉතින් මුන් සාමාන්‍ය මිනිස්සුන්ගේ ව්‍යාපෘති මැදට පැනලා, ෆොටො ගහලා රතු තරුවේ වැඩ වගේ මාකට් කරනවා.
    ලැජ්ජයි අයිසේ!"
     

    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,499
    16,254
    113
    රනිල් නිසා අාර්ථිකේ ගොඩ දාගෙන ඒක උන් කරා වගේ රඟපු උන්නේ..ඕකුන්ට කොහෙද ලැජ්ජාවක්..😅
     

    Tonto

    Well-known member
  • Apr 23, 2023
    4,515
    4,364
    113
    මෙයාල 2020දි උන්න නම් චීනෙන් එක Synopham vaccine එකක් ගෙනල්ල ඒක බව්සරේක දියකරල ඒකෙන් අරන් ටික ටික දිස්ත්‍රීක්කෙකටම විදියි.අදින්නපුබ්බක මසුරු සිටානෝ වගේ පට්ට කුනුලෝබයි.උපරිම බදු ගහනව ඉතුරු කරනවා අන්තිමට ඉවරයි
     

    nevermindNevergiveup

    Well-known member
  • Jul 28, 2017
    28,430
    36,351
    113
    මැදමහනුවර
    Un Patta Badu Godak Ekathu karala.
    Mehe Temple walinuth yawanava
    Owa Minisuntama Hamba weyi da kiyala thama sure netthe

    Uba hithanne mekata mokada denna puluwan wisaduma ?
    ඕක ගැන ඊයෙ අපි සෑහෙන වෙලා කතාකරා

    උන් රට ගියාට වැඩක් නෑ මොලේ 🍑කේ තියෙන්නේ

    හරිනම් බන් සල්ලිනෙ එවන්න ඔනෙ මේ වෙලාවෙ
     
    • Like
    Reactions: 2osama

    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    6,749
    13,051
    113
    35
    Spain
    මාක්ස්වාදයට අනුව දේපල අයිතියක් පිළිගන්නේ නෑ. ඉතින් මේ ආධාර එකතුකරපුව මහජනයාගේ දේපල. එනයින් මේක රජේ වැඩක්. (හිකවෙලා ඉන්න ජෙප්පන් වෙනුවෙන් පොයින්ට් එකක් )

    Happy Leonardo Dicaprio GIF by Jordan Belfort
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,521
    72,730
    113
    මාලඹේ
    ඕක ගැන ඊයෙ අපි සෑහෙන වෙලා කතාකරා

    උන් රට ගියාට වැඩක් නෑ මොලේ 🍑කේ තියෙන්නේ

    හරිනම් බන් සල්ලිනෙ එවන්න ඔනෙ මේ වෙලාවෙ
    Salli Dunna nam kema pansal walin uyala denawa
    Meawa Air Cargo danna hena ganak yanawa
     

    nevermindNevergiveup

    Well-known member
  • Jul 28, 2017
    28,430
    36,351
    113
    මැදමහනුවර
    Salli Dunna nam kema pansal walin uyala denawa
    Meawa Air Cargo danna hena ganak yanawa
    ඔව් DHL, FedEx නිකන් කරලා දෙන්නෑනෙ

    රට චොකලට් අනන් මනන් ආපේ උන් හන්ගගන්නවා ෂුවර්

    මෙහෙට ඕනෙ දේවල් ඕවගෙ අඩුයි
     

    ROCCO-X

    Well-known member
  • May 12, 2017
    10,076
    3,535
    113
    Pls wear a MASK
    මාක්ස්වාදයට අනුව දේපල අයිතියක් පිළිගන්නේ නෑ. ඉතින් මේ ආධාර එකතුකරපුව මහජනයාගේ දේපල. එනයින් මේක රජේ වැඩක්. (හිකවෙලා ඉන්න ජෙප්පන් වෙනුවෙන් පොයින්ට් එකක් )

    Happy Leonardo Dicaprio GIF by Jordan Belfort

    Lapa kotage wahal Jepponta thiyenne unge gold okkoma lapa aanduwata denna ara korea we kara wage...🤭
     
    • Haha
    Reactions: Inigo Montoya

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,521
    72,730
    113
    මාලඹේ
    ඔව් DHL, FedEx නිකන් කරලා දෙන්නෑනෙ

    රට චොකලට් අනන් මනන් ආපේ උන් හන්ගගන්නවා ෂුවර්

    මෙහෙට ඕනෙ දේවල් ඕවගෙ අඩුයි
    ඒක නම් මටත් හිතුනා බඩු දැක්කා ගමන් ටිකක් දීලා ඉතුරු ටික හංගයි