Prompt Xpress eke curier charges

xVOLDYx

Well-known member
  • Nov 25, 2020
    3,098
    8,211
    113
    ඩොටේ
    ඊයේ 450/= ක් ගත්තා keyboard + mouse combo package එකකට. ගෙදරට deliver කරේ නෑ එන්න diesel නෑ කියලා. Town එකේ office එකට ගිහින් අරගත්තේ
     

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,365
    19,489
    113
    Colombo
    මම ගෙන්නන ගොඩක් බඩු එවන එවුන් එවන්නෙ prompt express එකෙන් ගොඩක් වෙලාවට කොලඹ ඉඳන් එවුවම ඊලඟ දවසෙ ගෙදරට එනවා
    පොඩිම අයිටම් වලට 300ක් වගේ
    මීඩියම් සයිස් ඒවට 600ක් වගේ
    ලඟදි මයිටර් සෝ එකක් ගෙන්න ගත්තා කිලෝ 14ක්ද කොහෙද බරයි ඒකට 2900යි ගියේ