kiyada machanla. unge customer care eke parayo answer karan na.. lagadi package daapu un kiyapallako
reddeckuka Well-known member Nov 26, 2018 3,104 2,198 113 Jun 22, 2022 #1 kiyada machanla. unge customer care eke parayo answer karan na.. lagadi package daapu un kiyapallako Reactions: kinkon
Blacq Well-known member May 1, 2013 786 1,261 93 Guess Jun 22, 2022 #2 450/= colombo to galle, below 1kg Reactions: reddeckuka
san2d3 Well-known member Jan 1, 2010 7,618 3,333 113 Bandarawela Jun 22, 2022 #3 400 + 150i wage. mata apu parcel ekakata ganan haduwama oya wage enne. Reactions: reddeckuka
reddeckuka Well-known member Nov 26, 2018 3,104 2,198 113 Jun 22, 2022 #4 san2d3 said: 400 + 150i wage. mata apu parcel ekakata ganan haduwama oya wage enne. Click to expand... Blacq said: 450/= colombo to galle, below 1kg Click to expand... Thanks machn
san2d3 said: 400 + 150i wage. mata apu parcel ekakata ganan haduwama oya wage enne. Click to expand... Blacq said: 450/= colombo to galle, below 1kg Click to expand... Thanks machn
Vitaski119 Active member Aug 29, 2017 311 142 43 අතන Jun 22, 2022 #5 https://www.facebook.com/groups/301085108452877 me group eke innawa Prompt Xpress eken post dana un allaganin ekekwa Reactions: reddeckuka
https://www.facebook.com/groups/301085108452877 me group eke innawa Prompt Xpress eken post dana un allaganin ekekwa
xVOLDYx Well-known member Nov 25, 2020 3,098 8,211 113 ඩොටේ Jun 22, 2022 #6 ඊයේ 450/= ක් ගත්තා keyboard + mouse combo package එකකට. ගෙදරට deliver කරේ නෑ එන්න diesel නෑ කියලා. Town එකේ office එකට ගිහින් අරගත්තේ Reactions: Champ HB and reddeckuka
ඊයේ 450/= ක් ගත්තා keyboard + mouse combo package එකකට. ගෙදරට deliver කරේ නෑ එන්න diesel නෑ කියලා. Town එකේ office එකට ගිහින් අරගත්තේ
kinkon Well-known member Aug 5, 2007 115,616 2 115,481 113 Kandy ♕ පතිරූප දේස වාසෝ Jun 22, 2022 #7 බම්ප් Reactions: reddeckuka
stasia Well-known member May 28, 2018 12,814 26,355 113 כדור הארץ Jun 22, 2022 #8 Call answer කරන්නෙත් නැති උන්ගෙන් මොන service ද Reactions: Nucleardeath
S SL_Designz Well-known member Mar 24, 2021 571 677 93 Jun 22, 2022 #9 Domex first kg 400 additonal kg rs 80
NEMISIS Well-known member Nov 13, 2013 11,361 19,476 113 Colombo Jun 22, 2022 #11 මම ගෙන්නන ගොඩක් බඩු එවන එවුන් එවන්නෙ prompt express එකෙන් ගොඩක් වෙලාවට කොලඹ ඉඳන් එවුවම ඊලඟ දවසෙ ගෙදරට එනවා පොඩිම අයිටම් වලට 300ක් වගේ මීඩියම් සයිස් ඒවට 600ක් වගේ ලඟදි මයිටර් සෝ එකක් ගෙන්න ගත්තා කිලෝ 14ක්ද කොහෙද බරයි ඒකට 2900යි ගියේ
මම ගෙන්නන ගොඩක් බඩු එවන එවුන් එවන්නෙ prompt express එකෙන් ගොඩක් වෙලාවට කොලඹ ඉඳන් එවුවම ඊලඟ දවසෙ ගෙදරට එනවා පොඩිම අයිටම් වලට 300ක් වගේ මීඩියම් සයිස් ඒවට 600ක් වගේ ලඟදි මයිටර් සෝ එකක් ගෙන්න ගත්තා කිලෝ 14ක්ද කොහෙද බරයි ඒකට 2900යි ගියේ