මම දැකලා තියෙන සිරාම ඩිසන්ට් ක්රිකට් ග්රවුඩ් ෆැන්ස් ලා ඉන්නෙ එන්ගලන්තෙ මට හිතෙන විදියට .එච්චර ඕන නැහැ
මතකද පකිස් එවුන් අපිට cheer කරා
ඒ විදියට tour එක පුරාම ඔසීලට cheer කරන්න තිබුණා
උන් ගහන සෙන්චරියකටවත් cheer කරේ නෑ
දැන් උන්ව පරද්දලා ඔක්කොම කරලා ගොන් ආතල් දෙනවා
A cricket wala. England football loke chaterma sport crowd ekaමම දැකලා තියෙන සිරාම ඩිසන්ට් ක්රිකට් ග්රවුඩ් ෆැන්ස් ලා ඉන්නෙ එන්ගලන්තෙ මට හිතෙන විදියට .
උන්ට ටීම් එක අදාල නැහැ ප්රෆොර්මන්ස් එක හොඳනම් චියර් කරනවා.
මන් දැක්කා එක සැරයක් ජයසූරිය එකසිය ගානක් ගැහැව්ව එන්ගලන්තෙදි එන්ගලන්ත ටීම් එකට.
ජයසූරිය අවුට් වෙලා යද්දි සුද්දො සෙරොම නැගිටල අත්පුඩො ගැහැව්ව.
මම දැකලා තියෙන සිරාම ඩිසන්ට් ක්රිකට් ග්රවුඩ් ෆැන්ස් ලා ඉන්නෙ එන්ගලන්තෙ මට හිතෙන විදියට .
උන්ට ටීම් එක අදාල නැහැ ප්රෆොර්මන්ස් එක හොඳනම් චියර් කරනවා.
මන් දැක්කා එක සැරයක් ජයසූරිය එකසිය ගානක් ගැහැව්ව එන්ගලන්තෙදි එන්ගලන්ත ටීම් එකට.
ජයසූරිය අවුට් වෙලා යද්දි සුද්දො සෙරොම නැගිටල අත්පුඩො ගැහැව්ව.
වයසක සෙට් එක..වදවී යනව තව කාලෙකින්.මම දැකලා තියෙන සිරාම ඩිසන්ට් ක්රිකට් ග්රවුඩ් ෆැන්ස් ලා ඉන්නෙ එන්ගලන්තෙ මට හිතෙන විදියට .
උන්ට ටීම් එක අදාල නැහැ ප්රෆොර්මන්ස් එක හොඳනම් චියර් කරනවා.
මන් දැක්කා එක සැරයක් ජයසූරිය එකසිය ගානක් ගැහැව්ව එන්ගලන්තෙදි එන්ගලන්ත ටීම් එකට.
ජයසූරිය අවුට් වෙලා යද්දි සුද්දො සෙරොම නැගිටල අත්පුඩො ගැහැව්ව.
Kaha paata denimak gannada mahattayo? Samanalayek wage idiy da danne naa...