work visa

elektro

Well-known member
  • Apr 18, 2011
    6,856
    9,352
    113
    Tropical Island Of Sri Lanka
    work visa වලින් ලගදි හෝ ගිය අවුරුද්දේ වෙච්ච අයට කොච්චර කාලයක් ගියාද අදාල රටට යන්න?

    -ප්‍රොසෙස් එක කොච්චර කාලයක් ගියාද?
    - ගියේ ෆැමිලි එක එක්කද ? නැත්නම් සිංගල්ද?
    -ගියපු රට
    - ගියපු අවුරුද්ද

    පොඩ්ඩක් විස්තර ටිකක් දාපං
     
    Tanto

    Well-known member
  • Jun 10, 2016
    3,593
    1,857
    113
    work visa වලින් ලගදි හෝ ගිය අවුරුද්දේ වෙච්ච අයට කොච්චර කාලයක් ගියාද අදාල රටට යන්න?

    -ප්‍රොසෙස් එක කොච්චර කාලයක් ගියාද?
    - ගියේ ෆැමිලි එක එක්කද ? නැත්නම් සිංගල්ද?
    -ගියපු රට
    - ගියපු අවුරුද්ද

    පොඩ්ඩක් විස්තර ටිකක් දාපං
    giya un oowa kiyayi da ban ?
     
    priyanka_hdp

    Well-known member
  • Sep 9, 2006
    2,634
    1,669
    113
    Stockholm
    දන්න තරමින් යුරෝප් වල නම් මාසෙන්,2න් වගේ වැඩ වෙනවා

    (family sponsored (මුලදි තනියම ගිහින් පස්සේ Family ගනින්.. මොකද Poland වගේ Interview වලදි නම් Family කිව්ව ගමන් මූණ කචල් යනවා HR එවුන්ගේ),
    paid relocation (1st month),
    Scandinavian countries,
    2020+)
     
    Master malli

    Well-known member
  • Jun 4, 2018
    10,935
    10,564
    113
    ආශික්ලන්තෙ
    දන්න තරමින් යුරෝප් වල නම් මාසෙන්,2න් වගේ වැඩ වෙනවා

    (family sponsored (මුලදි තනියම ගිහින් පස්සේ Family ගනින්.. මොකද Poland වගේ Interview වලදි නම් Family කිව්ව ගමන් මූණ කචල් යනවා HR එවුන්ගේ),
    paid relocation (1st month),
    Scandinavian countries,
    2020+)
    Se?
     
    • Like
    Reactions: priyanka_hdp

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    42,633
    48,913
    113
    සේදවත්ත
    රට අනුව වෙනස් . ලොකු කම්පැනි ෆුල් ෆැමලි දෙනවා . අනික්වා උබ ගිහින් කාඩ් එක අරන් ගැනිට ලමයින්ට ඇප්ලයි කරන්න
     
    • Like
    Reactions: Ryan08

    dinuka rukshan

    Well-known member
  • Mar 23, 2010
    12,997
    1,205
    113
    South Korea
    work visa වලින් ලගදි හෝ ගිය අවුරුද්දේ වෙච්ච අයට කොච්චර කාලයක් ගියාද අදාල රටට යන්න?

    -ප්‍රොසෙස් එක කොච්චර කාලයක් ගියාද?
    - ගියේ ෆැමිලි එක එක්කද ? නැත්නම් සිංගල්ද?
    -ගියපු රට
    - ගියපු අවුරුද්ද

    පොඩ්ඩක් විස්තර ටිකක් දාපං
    korea...

    exam kala 2017 giya 2019....
    single. dan wife ganna inne.........
     
    BC_Dilum

    Well-known member
  • Mar 2, 2008
    17,924
    1,190
    113
    192.168.1.1
    -ප්‍රොසෙස් එක කොච්චර කාලයක් ගියාද? - Interview process 2 weeks, visa process 2-3 months
    - ගියේ ෆැමිලි එක එක්කද ? නැත්නම් සිංගල්ද? - With wife
    -ගියපු රට - Netherlands
    - ගියපු අවුරුද්ද - 2021
     
    • Love
    • Like
    Reactions: Ryan08 and Tanto

    ExamHe

    Well-known member
  • Mar 28, 2019
    5,527
    4,309
    113
    -ප්‍රොසෙස් එක කොච්චර කාලයක් ගියාද? - Interview process 2 weeks, visa process 2-3 months
    - ගියේ ෆැමිලි එක එක්කද ? නැත්නම් සිංගල්ද? - With wife
    -ගියපු රට - Netherlands
    - ගියපු අවුරුද්ද - 2021
    hndayithee bn rata
     
    • Like
    Reactions: Ryan08

    sanjeewakalum

    Member
    Nov 12, 2020
    3
    3
    3
    Makola
    -ප්‍රොසෙස් එක කොච්චර කාලයක් ගියාද? - Interview process 2 weeks, visa process 2-3 months
    - ගියේ ෆැමිලි එක එක්කද ? නැත්නම් සිංගල්ද? - With wife
    -ගියපු රට - Netherlands
    - ගියපු අවුරුද්ද - 2021

    hndayithee bn rata
    mokakda apply karapu job field eka ?
     
    • Like
    Reactions: Ryan08 and ExamHe

    kkroxc

    Well-known member
  • Oct 14, 2008
    3,255
    2,144
    113
    in Helll
    -ප්‍රොසෙස් එක කොච්චර කාලයක් ගියාද? 6 months including HR processes
    - ගියේ ෆැමිලි එක එක්කද ? නැත්නම් සිංගල්ද? With pregnant wife
    -ගියපු රට UK
    - ගියපු අවුරුද්ද 2021
     
    • Like
    Reactions: Ryan08

    VPS09

    Well-known member
  • Sep 13, 2014
    6,723
    2,135
    113
    maharagama
    -ප්‍රොසෙස් එක කොච්චර කාලයක් ගියාද? 6 months including HR processes
    - ගියේ ෆැමිලි එක එක්කද ? නැත්නම් සිංගල්ද? With pregnant wife
    -ගියපු රට UK
    - ගියපු අවුරුද්ද 2021

    Agency ekakin da job eka set une?
     
    • Like
    Reactions: Ryan08