work visa වලින් ලගදි හෝ ගිය අවුරුද්දේ වෙච්ච අයට කොච්චර කාලයක් ගියාද අදාල රටට යන්න?
-ප්‍රොසෙස් එක කොච්චර කාලයක් ගියාද?
- ගියේ ෆැමිලි එක එක්කද ? නැත්නම් සිංගල්ද?
-ගියපු රට
- ගියපු අවුරුද්ද
පොඩ්ඩක් විස්තර ටිකක් දාපං
-ප්‍රොසෙස් එක කොච්චර කාලයක් ගියාද?
- ගියේ ෆැමිලි එක එක්කද ? නැත්නම් සිංගල්ද?
-ගියපු රට
- ගියපු අවුරුද්ද
පොඩ්ඩක් විස්තර ටිකක් දාපං