රැට්ටා

Kolama

Well-known member
  • Sep 11, 2008
    19,459
    23,711
    113
    ලිම්පෝපෝ කන්දෙ
    Last edited:

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,043
    113
    Suba udasenak 😌
    Motivation එකක් ඕන කොල්ලන්නට උදෙන්ම නික් බ්‍රෝ..
    සඳුන් බුවා aka @YelaWolf පිස්සෙක් වගේ මගේ thread bump කරන් යද්දී ඌට අමතක වෙලා වැරදියට බුම්ප් උන thread එකක් 🤭
     

    shenat

    Well-known member
  • May 13, 2007
    58,320
    86,549
    113
    ආශ්චර්යමත් රටක
    8 පාස් නැති බැසිලා රටේ ආර්ථිකය දියුණු කරයි කියලා හිතපු බයියොත්, YOUTUBE වීඩියෝ හදපු රැට්ටා දේශපාලන අරගලයක නායකත්වයට සුදුසුයි කියල්ලා හිතන මැට්ටෝත් අතරේ කිසි වෙනසක් නෑ !!!

    මේක ඇත්ත රැට්ට නායකය වෙනවනම්. ( ඒ උනාට රැට්ට නායකයා නෙවෙයිනේ. කෙනෙක් විතරයි මම දැක්ක විදියට, රනිල්ට ඕන වෙලා තියෙනව ඌ තමයි නායකය කියල පෙන්නන්න.) . ඒත් බාගෙට.
    ඉඳහන් අඩුපාඩුව හදල සම්පූර්ණ ඇත්ත එක පහළින් දාන්නං.

    8 පාස් නැති බැසිලා රටේ ආර්ථිකය දියුණු කරයි කියලා හිතපු බයියොත්, YOUTUBE වීඩියෝ හදපු රැට්ටා දේශපාලන අරගලයක නායකත්වයට සුදුසුයි කියල්ලා හිතන මැට්ටෝත්, පට්ට හොර රාජපක්ෂල නඩේ බේරගන්න ඩීල් දාල, අර්ජුන් මහේන්ද්‍රන් එක්ක මහබැන්කුවත් හොරා කාල සැපට ඉන්න ෆේල් රනිල රට ගොඩදායි කියල හිතන් ඉන්න තැරි ගොබ්බ ටොයියොත් අතරේ කිසි වෙනසක් නෑ !!!


    ඔන්න හරිම එක :)
     
    • Like
    Reactions: dayt0na

    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,545
    124,738
    113
    දෙහිවල
    සඳුන් බුවා aka @YelaWolf පිස්සෙක් වගේ මගේ thread bump කරන් යද්දී ඌට අමතක වෙලා වැරදියට බුම්ප් උන thread එකක් 🤭
    දැක්ක දැක්ක ඊයේ ඉදන් දෙන්න බිජු දෙක කොටවගන්නවා :P
     
    • Love
    Reactions: YelaWolf