@dmsupun මෙන්න සිලින්ඩරේ කරේ තියාගෙන බෙලෙක්කෙ අනිත් අතට අරගෙන සුබ මොහොතින් යන්න.![]()
රෙෆියුජි වත් පැනගන්න බලන් ඉන්න උඹලගෙ ජාතියෙ පොන්ස් ල තමා ඔය යන්නෙ. පවුලෙන් කාවද යවන්නෙ හෙට??
හෙට පවුලෙ කට්ටිය යවනවද???කටේ තියෙන්නෙම රෙෆියුජි විතරයි. එච්චරනෙ බයියට පුලුවන්.මොකෝ ඉගෙනීමක් තියෙන එකක්යැ. ලංකාවෙ කොන්සල්ටන්ට් කියාගත්තට වෙන රටක මේසන් බාස්ට වත් ගන්නෙ නෑ.
පොරටෝක් දිදී වංචාව කර කර රට ගෙනාපු හරිය තමයි ඔය.
හෙට පවුලෙ කට්ටිය යවනවද???![]()
මාත් ඔතනට කහ ඇදල හිහින් පොටෝ ටිකකුයි වීඩියෝ කෑල්ලකුයි ගන්න ඉන්නෙ.. පස්සෙ ඔසී වීසා ඇප්ලයි කරනවා මේවා පෲප් දාල කෝමද මගෙ ට්‍රික්ස්.. මේ ඔෆිස් අදින සුදු කමිසෙ කහ වතුරෙ ඔබන ගමන් ටටා