හෙට කහපාට..

dxx

Well-known member
  • Dec 26, 2011
    18,496
    22,151
    113
    nxDKq1m.jpeg

    NXC8eHm.jpeg
     
    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,399
    10,997
    113
    Kandy
    @dmsupun මෙන්න සිලින්ඩරේ කරේ තියාගෙන බෙලෙක්කෙ අනිත් අතට අරගෙන සුබ මොහොතින් යන්න. 🤭
    🤣🤣 රෙෆියුජි වත් පැනගන්න බලන් ඉන්න උඹලගෙ ජාතියෙ පොන්ස් ල තමා ඔය යන්නෙ. පවුලෙන් කාවද යවන්නෙ හෙට??
     
    nishan-sujeewa

    Well-known member
  • Aug 31, 2012
    875
    712
    113
    වරෙල්ලා අපේ ගෙදර කුරුදු දර ටිකක් දෙන්න රෙද්ද
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,344
    86,606
    113
    ආශ්චර්යමත් රටක
    🤣🤣 රෙෆියුජි වත් පැනගන්න බලන් ඉන්න උඹලගෙ ජාතියෙ පොන්ස් ල තමා ඔය යන්නෙ. පවුලෙන් කාවද යවන්නෙ හෙට??

    කටේ තියෙන්නෙම රෙෆියුජි විතරයි. එච්චරනෙ බයියට පුලුවන්. 🤣🤣🤣 මොකෝ ඉගෙනීමක් තියෙන එකක්යැ. ලංකාවෙ කොන්සල්ටන්ට් කියාගත්තට වෙන රටක මේසන් බාස්ට වත් ගන්නෙ නෑ. 🤣🤣🤣 පොරටෝක් දිදී වංචාව කර කර රට ගෙනාපු හරිය තමයි ඔය.
     
    • Haha
    Reactions: Xi Jinping

    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,399
    10,997
    113
    Kandy
    කටේ තියෙන්නෙම රෙෆියුජි විතරයි. එච්චරනෙ බයියට පුලුවන්. 🤣🤣🤣 මොකෝ ඉගෙනීමක් තියෙන එකක්යැ. ලංකාවෙ කොන්සල්ටන්ට් කියාගත්තට වෙන රටක මේසන් බාස්ට වත් ගන්නෙ නෑ. 🤣🤣🤣 පොරටෝක් දිදී වංචාව කර කර රට ගෙනාපු හරිය තමයි ඔය.
    හෙට පවුලෙ කට්ටිය යවනවද??? 🤭
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,344
    86,606
    113
    ආශ්චර්යමත් රටක
    හෙට පවුලෙ කට්ටිය යවනවද??? 🤭

    යවනව ගොඩ වෙදෙක්ගෙන් කොන්සල්ටේශන් ගන්න. 🤭
    උබ ටින් බෙලෙක්කෙ ලෑස්ති කරන් ඔසියො යන්න කලින් කීයක් හරි ඉල්ල ගන්න බලපන්.

    අනේ මහතුනේ අද දින වෙන්න සමා
    ඩොලර් හිඟමනේ ආවා සුපුන් මෙමා 😂
     
    IMMuhandiram

    Well-known member
  • Feb 6, 2012
    10,862
    11,159
    113
    හෙට කහපාට පැවිලියන් එකක් නේත.. ඔසී බෝලර්ස් ල සන්වේදීවෙලා අත යටින් බෝලදාල දෙයි😭😭😭
     
    IMMuhandiram

    Well-known member
  • Feb 6, 2012
    10,862
    11,159
    113
    මාත් ඔතනට කහ ඇදල හිහින් පොටෝ ටිකකුයි වීඩියෝ කෑල්ලකුයි ගන්න ඉන්නෙ.. පස්සෙ ඔසී වීසා ඇප්ලයි කරනවා මේවා පෲප් දාල කෝමද මගෙ ට්‍රික්ස්.. මේ ඔෆිස් අදින සුදු කමිසෙ කහ වතුරෙ ඔබන ගමන් ටටා
     
    • Haha
    Reactions: PHBhagya

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,054
    3
    118,647
    113
    Gampaha
    මාත් ඔතනට කහ ඇදල හිහින් පොටෝ ටිකකුයි වීඩියෝ කෑල්ලකුයි ගන්න ඉන්නෙ.. පස්සෙ ඔසී වීසා ඇප්ලයි කරනවා මේවා පෲප් දාල කෝමද මගෙ ට්‍රික්ස්.. මේ ඔෆිස් අදින සුදු කමිසෙ කහ වතුරෙ ඔබන ගමන් ටටා
    😂
     
    • Like
    Reactions: NRTG