රූ සගරාව

Commex

Well-known member
  • Nov 29, 2019
    2,020
    1,588
    113
    ඉස්කෝලෙ යන කාලෙ හැම මාසෙම පළවෙනිදට උදේම ඉස්කෝලෙ ගාව පත්තර කඩෙන් ගන්නවා.. හැමදාම වගේ පත්තර සෙට් එකේ ගැටගහල තියෙන පටිය කපලා මට තමයි පලවෙනි පත්තරේ දෙන්නේ..

    ඉස් ඉස්සෙල්ලාම ගත්ත පත්තරේ තිබ්බ ප්‍රෙහේලිකාව පුරවල යවලා, Kingmax pen drive එකකුත් හම්බුනා 😂😂😂

    View attachment 175160View attachment 175161
    Pen drive එකත් තාම වැඩ.. ගෙදර කොහෙ හරි තිබ්බ හොයලා දාන්නම්..
    View attachment 175159

    දැන්නම් මේ පත්තරේ PDF තියෙනවා.. දැන්නම් කියවන්නේ නෑ.. ඕකෙ යන ඒවා එච්චර වැඩකට නැති නිසා..
    View attachment 175162


    Good old days 🥰
    Mamath eka parak dala mata siyata ganaka discount ekak awa machn. Eth ganna bari una
     

    libero

    Well-known member
  • Jun 22, 2017
    2,571
    1,646
    113
    ado patta ma gawa magazine ek collection ekakma thinawa. Roo re ii mo serama gaththa. poddanta hondama de
     
    • Love
    Reactions: Commex

    nishan-sujeewa

    Well-known member
  • Aug 31, 2012
    875
    712
    113
    මමත් ගත්ත බන් ඉස්සර රූ එකයි තව එකකුයි අවා නමනම් මතක නැහැ
     
    • Like
    Reactions: Commex

    kevin_levin

    Well-known member
  • Jun 9, 2014
    10,369
    14,197
    113
    ඒ කාලෙ ඉන්ටනෙට් සුලභ නෑනෙ දැං වගේ දැන් ඕවා වැඩක් නෑ. ඉස්සෙල්ලම පත්තරේ ඊලඟ ට CD ->DVD දැන් ඉන්ටනෙට් වැල පත්තරේ වගේ තමා 🤣
     
    • Like
    Reactions: Commex

    jackpolkichcha

    Well-known member
  • Jun 26, 2015
    2,316
    2,916
    113
    Hoyala balapan a kale wala athi pen eke

    😂😂😂 නෑ බං මතක විදිහට සින්දු වගයක්ද කොහෙද අන්තිමට ඕකෙ දාල තිබ්බෙ 😅.
    ඒ pen එක පට්ට slim.. ඒ කාලෙ ඉස්කෝලෙ ගෙනියන එක එහෙම nothing ඉතිං...
     
    • Like
    Reactions: Commex

    0x9

    Well-known member
  • Mar 18, 2015
    541
    836
    93
    ado patta ma gawa magazine ek collection ekakma thinawa. Roo re ii mo serama gaththa. poddanta hondama de
    මචන් ඔයා ලග ray,රූ වල CD/DVD files/disk image තාම තියනවනම් කොහේටහරි upload කරන්නකෝ බලන්න ආසයි.. මම නම් පොඩි කලේ ඩොටේ හිටපු නිසා ray,රූ දෙකම සෙට් වෙලා නෑ wijeya pariganaka විතරයි අරගෙන තියෙන්නේ
     
    • Like
    Reactions: Commex

    luckgrlS

    Well-known member
  • Jul 30, 2018
    4,754
    1
    9,785
    113
    USA
    dasdasdad.png
     
    • Love
    Reactions: Commex