Mamath eka parak dala mata siyata ganaka discount ekak awa machn. Eth ganna bari unaඉස්කෝලෙ යන කාලෙ හැම මාසෙම පළවෙනිදට උදේම ඉස්කෝලෙ ගාව පත්තර කඩෙන් ගන්නවා.. හැමදාම වගේ පත්තර සෙට් එකේ ගැටගහල තියෙන පටිය කපලා මට තමයි පලවෙනි පත්තරේ දෙන්නේ..
ඉස් ඉස්සෙල්ලාම ගත්ත පත්තරේ තිබ්බ ප්‍රෙහේලිකාව පුරවල යවලා, Kingmax pen drive එකකුත් හම්බුනා
View attachment 175160View attachment 175161
Pen drive එකත් තාම වැඩ.. ගෙදර කොහෙ හරි තිබ්බ හොයලා දාන්නම්..
View attachment 175159
දැන්නම් මේ පත්තරේ PDF තියෙනවා.. දැන්නම් කියවන්නේ නෑ.. ඕකෙ යන ඒවා එච්චර වැඩකට නැති නිසා..
View attachment 175162
Good old days![]()

