Thailand,Malayasia citizen ganna barida?

sumane20

Well-known member
  • May 28, 2016
    3,403
    2,750
    113
    34
    Kandy
    Apita Thailand,Malayasia wala citizen ganna kramayak nadda?

    Philippines awulak naha
     
    Last edited:

    magix

    Well-known member
  • Nov 1, 2010
    3,810
    5,992
    113
    මැලේසියාවේ නම් කෙල්ලක් බැදලා අවුරුදු 10 ක් ඉන්න ඕනේ සිටිසන් ගන්න . එතකොට නාකි වෙලා බං .
    ඔය රටවල් වල හරිම අමාරුයි සිටිසන් ගන්න චොර රටවල් ටිකක්.
    පුළුවන් නම් EU රටකට පැන ගන්න අවුරුදු 5 හේන් Passport
     

    hussainanver52

    Active member
  • Aug 18, 2012
    292
    111
    43
    මැලේසියාවේ නම් කෙල්ලක් බැදලා අවුරුදු 10 ක් ඉන්න ඕනේ සිටිසන් ගන්න . එතකොට නාකි වෙලා බං .
    ඔය රටවල් වල හරිම අමාරුයි සිටිසන් ගන්න චොර රටවල් ටිකක්.
    පුළුවන් නම් EU රටකට පැන ගන්න අවුරුදු 5 හේන් Passport
    can take pr but not citizenship
     
    • Like
    Reactions: magix

    Hunter4U

    Well-known member
  • Oct 22, 2012
    2,074
    469
    83
    වියට්නාම් හොදයි මං හිතන්නේ එහෙත් ගන්න අමාරුයි