PEO TV උදව්වක්

Banda_23

Well-known member
  • Nov 14, 2021
    251
    294
    63
    Kandy
    mekanam sira thamai.epa wenawa match ekak balanna giyaama. mn hithanne fibre ayata witharai 44 free. adsl ayata eka paid ekak.
     

    Kavindu1221

    Well-known member
  • Apr 18, 2021
    2,089
    1
    1,833
    113
    Ow ban epa wenava redda, dialog eketh ehemai peo tv eketh local jarawa obanava foreign channel assata.. unge social media wala dapan international channel eka tag karala..(mawa block karala dialog page eken) me post eka dammata passe

    karanna deyak na ban okata.. api asaranai :(
    mata aranchi widiyata dialog ekata wada peo tv eka ten cricket eke ads danawalu.
    me kathawama mata dan 5denek kiwwa.
     

    Dhanushka.N

    Well-known member
  • Sep 15, 2007
    5,591
    3,047
    113
    40
    කැන්ඩි...
    ඔතැන සිද්දිය තියෙන්නෙ උන්(Channel Eye එකෙන්) Television Rights ගනිද්දි, කොටස් 3කට බෙදනව.
    1. UHF/VHF
    2. IP TV/Satellite
    3. Web Stream
    ඔන්න ඔය 3න් Channel Eye එක ගන්නෙ 1වෙනි එක විතරයි. වැඩියෙන් සල්ලි යන නිසා උන් 2 & 3 ගන්නෙ නෑ. එතකොට එයාලට බලය තියෙන්නෙ සාමාන්‍ය විදියට ඒ මැච් එක දෙන විතරයි. එයාල IP TV Service එකකට මැච් එක දුන්නොත් ඒක නීතිවිරෝධී. 2019 ICC World Cup එක වෙලාවෙ Channel Eye එකෙන් Web Stream ලයිසන් එකත් ගත්ත ඒකයි වර්ල්ඩ් කප් එක ලංකාවෙ අයට වෙබ් එකෙන් දුන්නෙත්.
    පියෝටීවි වල මැච් එක චැනල් අයි එකෙන්ම දෙන්න නම් චැනල් අයි එක වැඩියෙන් ගෙවල IP TV වලටත් ලයිසන් ගන්න ඕන. එහෙම කරන්න උන්ට පුපේ අමාරුවක් නැති නිසා තමයි නොගෙන ඉන්නෙ.
    එතකොට SLT එකෙන් අර චැනල් එක නවත්තනව ඒ වෙලාවට. නීත්‍යානුකූලව ඒක හරි.
    ඊළඟට පිටරට චැනල් වලින් ඒ ලයිසන් එක අරගෙන තියෙන නිසා උන් පිටරට චැනල් එක දෙනව අපිට බලන්න. එතකොට ඒකත් හරි
    දැන් ඔතැන ප්‍රශ්නෙ තියෙන්නෙ ටෙලිකම් එක කියන්නෙ දුරකථන සමාගමක්. ඒ වගේ සමාගමක් සල්ලි දීල අපි බලන්න ගන්න චැනල් වලට ඇඩ් පෙන්නන එක කොච්චර දුරකට සදාචාරසම්පන්නද කියන එක. සමහර විට උන් තර්කයක් දාන්න පුලුවන් Ten Cricket එක හැම පැකේජ් එකකටම නිකං දෙන නිසා අපි ඇඩ් දානව කියල චැනල් එක නිකං දීල. හැබැයි මම ඔය ඇඩ් වල කරදරේ බලාගෙන ඉන්න බැරි කමකට Ten Cricket HD එක ගත්ත රුපියල් 99ක් දීල. ඒකෙ නම් ඇඩ් පේන්නෙ නෑ නිදහසේ බලන්න පුලුවන්. ඒත් මම නම් හිතන්නෙ අපි ගෙවල ගන්න සර්විස් එකකට එහෙම ඇඩ් දාන එක සදාචාරසම්පන්න නෑ කියල මොකද SLT කියන්නෙ ඇඩ් වලට සම්බන්ද ආයතනයක් නොවන නිසා.
    Hariyatama pahadili karala thiyenawa
     
    • Like
    Reactions: chami2015

    TonyMontana83

    Well-known member
  • Apr 9, 2022
    9,053
    19,564
    113
    Miami
    ඔන්න ඔය උත්තවල් විසි කරල දාල නිකන් ඇන්ටනාවක් ගහගනිං. සල්ලි දිදී තව ඇඩුත් බලපල්ලකො. මොකෝ HD බැලුව කියල ලංකාවෙ එහෙම බලන්න වටින වැඩසටහන් තියෙන එකක් යැ
     
    • Like
    Reactions: kevin_levin

    rambo321

    Well-known member
  • May 15, 2022
    1,708
    1
    2,085
    113
    SLvAUS බලන උන් පොඩ්ඩක් මට මෙන්න මේක පැහැදිලි කරපං
    ලංකාවෙ චැනල් අයි එකෙන් මැච් එක දුන්නට peo tv එකේ මැච් එක වෙලාවට චැනල් අයි නවත්තනවනේ
    එතකොට ten cricket හරි මොකක් හරි මැච් එක යන වෙනත් චැනල් එකක් අපි ගන්න ඕනි.
    දැන් එතකොට ඔය අපි ගත්ත වෙනත් චැනල් එක ලංකාවෙ එකක් නෙවේනෙ.උදාහරණෙකට ten cricket එක මං හිතන්නෙ ඉන්දියන් එකක්.
    එතකොට මැච් එකේ ඕවර් දෙකක් අස්සෙං peo tv උකන්නල ලංකාවෙ ඇඩ් ඔබන්නෙ කොහොමද.ඒක ethical නෑනේ.අපි සල්ලි ගෙවල ඒ අදාල චැනල එක හෝ චැන්ල් කීපයක් තියන පැකේජ් එකක් අරං නේ බලන්නෙ.
    මැච් එකේ හැම ඕවරේකම අන්තිම බෝලෙට බැට් එක අල්ලපු ගමං ඇඩ්, හයක් හතරක්ද අවුට් ද කියල බලාගන්නවත් වෙලා නෑ ටියුශන් හුත්තලගෙයි,මැණික් කාරයොන්ගෙයි ඇඩ් ටික පටං ගන්නවා.
    මේකට අපිට මොකක් හරි කරන්න බැරිද
    දන්නැති හන්ද අහන්නෙ
    පැහැදිලි කරල දීපියව් සිංහලු මට මේක
    POE TV එකේ දැන් ad දාන්නේ නැහැ බන්. Dialog TV එකේ නම් හෝ ගාලා දානවා. PEO TV එකේ TEN CRICKET එක බලපන්. ලංකාවේ ad යන්නේ නැහැ.
     

    Kavindu1221

    Well-known member
  • Apr 18, 2021
    2,089
    1
    1,833
    113
    POE TV එකේ දැන් ad දාන්නේ නැහැ බන්. Dialog TV එකේ නම් හෝ ගාලා දානවා. PEO TV එකේ TEN CRICKET එක බලපන්. ලංකාවේ ad යන්නේ නැහැ.
    uba gahapu brand eka mokakda?
    fb eketh unta banala post godak dakka ads danawa kiyala.
    dialog eke danawata wada ads danawa kiyala baninne.
     

    rambo321

    Well-known member
  • May 15, 2022
    1,708
    1
    2,085
    113
    uba gahapu brand eka mokakda?
    fb eketh unta banala post godak dakka ads danawa kiyala.
    dialog eke danawata wada ads danawa kiyala baninne.
    උඹ PEO TV එකේ match බලන එකෙක් වෙන්න බැහැ. උඹට ඕන නම් අද මම record කරලා එවන්නම් TEN CRICKET එක. එකේ උන්ගේ ad නම් යනවා. SLT එකෙන් නවත්තලා මෙහේ ad නම් දාන්නේ නැහැ. යකෝ match 7ම බැලුවේ TEN CRICKET එකේ. 😂😂😂
     
    • Haha
    Reactions: Kavindu1221

    Kavindu1221

    Well-known member
  • Apr 18, 2021
    2,089
    1
    1,833
    113
    උඹ PEO TV එකේ match බලන එකෙක් වෙන්න බැහැ. උඹට ඕන නම් අද මම record කරලා එවන්නම් TEN CRICKET එක. එකේ උන්ගේ ad නම් යනවා. SLT එකෙන් නවත්තලා මෙහේ ad නම් දාන්නේ නැහැ. යකෝ match 7ම බැලුවේ TEN CRICKET එකේ. 😂😂😂

    SD eke nam ads danawa mama danna widiyata.
    Issara dammata wadiya dan ads danawa kiyala oya group eke un kiyanne.😅


    (Catchup channels 100+ ekka 799ta hoda channel list ekk ganna puluwan nisa 899k gewala local & free channels balanna tharam pissuwak mata na.uba oya company eke wada nam management ekata kiyapn catchup list ekawath wadi karanna kiyala)
    ------ Post added on Jun 24, 2022 at 2:25 PM
     

    Attachments

    • Screenshot_20220624-142031_Facebook.jpg
      Screenshot_20220624-142031_Facebook.jpg
      552.9 KB · Views: 52
    • Screenshot_20220624-142055_Facebook.jpg
      Screenshot_20220624-142055_Facebook.jpg
      553.1 KB · Views: 55

    rambo321

    Well-known member
  • May 15, 2022
    1,708
    1
    2,085
    113

    SD eke nam ads danawa mama danna widiyata.
    Issara dammata wadiya dan ads danawa kiyala oya group eke un kiyanne.😅


    (899k gewala local & free channels balanna tharam pissuwak mata na.)
    ------ Post added on Jun 24, 2022 at 2:25 PM
    මම නම් දන්නේ නැහැ බන්. මගේ තියෙන්නේ PEO TV GO device එකක්. එක foreign channel එකක්වත් disturb කරලා local ads දාන්නේ නැහැ.
     
    • Like
    Reactions: Kavindu1221

    Kavindu1221

    Well-known member
  • Apr 18, 2021
    2,089
    1
    1,833
    113
    මම නම් දන්නේ නැහැ බන්. මගේ තියෙන්නේ PEO TV GO device එකක්. එක foreign channel එකක්වත් disturb කරලා local ads දාන්නේ නැහැ.
    Mamath peo tv go app eken channel balanawa Samahara welawata.
    Thawama eken ads danne na.😁
    Tika kaalekin eketh danna puluwan widiyata hadala ganiwi.
    Viu app eketh mul kaale damme na.