peo tv & fibre line

~Dr.Watson~

Active member
  • Feb 25, 2010
    185
    60
    28
    Peo tv පාවිච්චි කරද්දී මොනම විදියකින් හරි internet connection speed අඩු වීමක් වෙන්න පුලුවන්ද? (fibre line)

    මගේ fibre රවුටරේ තියෙන්නේ රූම් එකේ කම්පියුටර් එක ගාව. එතකොට peotv ගද්දි වෙනම wiring එකක් වෙනවද නැත්නම් රවුටරේ තැන මාරු කරන්න වෙයිද ?

    මේවා දැවෙන ප්‍රශ්න. :P:P
     

    xVOLDYx

    Well-known member
  • Nov 25, 2020
    2,927
    7,829
    113
    ඩොටේ
    මට නම් දැවෙන ප්‍රශ්නෙ 2010 ඉඳන් ඉන්න member කෙනෙක් අවුරුදු 13 ටම comment 184 ක් විතරක් දැම්මේ කොහොමද කියල 🥴

    router එකේ තැන මාරු නොකර ethernet cable එකකින් peotv box එකට connect කරන්න පුලුවන්. speed එකේ නම් ලොකු අඩුවක් වෙන එකක් නෑ කියලා හිතනවා හරියටම දන්නෙ නෑ
     

    Roxburyroy

    Well-known member
  • Jul 24, 2023
    3,556
    3,949
    113
    Peo tv පාවිච්චි කරද්දී මොනම විදියකින් හරි internet connection speed අඩු වීමක් වෙන්න පුලුවන්ද? (fibre line)

    මගේ fibre රවුටරේ තියෙන්නේ රූම් එකේ කම්පියුටර් එක ගාව. එතකොට peotv ගද්දි වෙනම wiring එකක් වෙනවද නැත්නම් රවුටරේ තැන මාරු කරන්න වෙයිද ?

    මේවා දැවෙන ප්‍රශ්න. :P:P
    Tv එක ගාවට coper cable එක උන් අඳිනවා. Signal අවුල් යන්න තරම් meter ගාණක් නැහැනේ. අවුලක් නැති වෙයි.
     
    • Like
    Reactions: ~Dr.Watson~

    chuti malli

    Well-known member
  • Jun 19, 2008
    1,622
    313
    83
    Nawala
    Tv එක ගාවට coper cable එක අඳින නිසා රවුටර් එක එතනට ගනීවි. ඕනම නම් එතන ඉදල කාමරේට cat6 එකක් දාගනින්.... Signals drop වෙන්නෙ නෑ ඔය පොඩි දුරට...
     
    • Like
    Reactions: ~Dr.Watson~

    SaNDun

    Well-known member
  • May 4, 2006
    12,570
    724
    113
    In La Srinka
    Peo tv පාවිච්චි කරද්දී මොනම විදියකින් හරි internet connection speed අඩු වීමක් වෙන්න පුලුවන්ද? (fibre line)

    මගේ fibre රවුටරේ තියෙන්නේ රූම් එකේ කම්පියුටර් එක ගාව. එතකොට peotv ගද්දි වෙනම wiring එකක් වෙනවද නැත්නම් රවුටරේ තැන මාරු කරන්න වෙයිද ?

    මේවා දැවෙන ප්‍රශ්න. :P:P

    fiber nam thiyenne peo tv gaththa kiyala internet speed ekata kisima balapamak wenne naha.

    router eka thiyena thana idala tv eka thiyena thanata cat5e/6 cable ekak adinawa slt eken.
     

    JBLs

    Well-known member
  • May 6, 2018
    2,910
    2,025
    113
    Mama nam danna ekekta kiyanne dialog viu 2.0 ganin kiyala.. Rental unath adui. Kisi karadarayak naha... Rewine have.... Slt gaththama koti walige alla gatta wage
    Mama nam kiyanne CCCAM BOX ekak aran ezcam poragen 170 ta line eka gathanam Dialog full channel set ekama athal eke balanna puluwan :rofl::rofl:
     
    • Like
    Reactions: ~Dr.Watson~

    shiran987

    Well-known member
  • Mar 29, 2008
    1,189
    114
    63
    Peo tv පාවිච්චි කරද්දී මොනම විදියකින් හරි internet connection speed අඩු වීමක් වෙන්න පුලුවන්ද? (fibre line)

    මගේ fibre රවුටරේ තියෙන්නේ රූම් එකේ කම්පියුටර් එක ගාව. එතකොට peotv ගද්දි වෙනම wiring එකක් වෙනවද නැත්නම් රවුටරේ තැන මාරු කරන්න වෙයිද ?

    මේවා දැවෙන ප්‍රශ්න. :P:P
    Internet speed ekata balapamak naha danna tharamin, peotv eka habai ikmanata load wenawa. Internet eke speed download wena gaman unath, peotv eka balanna puluwan, lag wenne naha.

    router eke idala ethernet cable ekak thama adinne, peotv eke gadget eka thiyena thanata.
     
    • Like
    Reactions: ~Dr.Watson~

    JBLs

    Well-known member
  • May 6, 2018
    2,910
    2,025
    113
    Freeze wenne nattam hodai. Sansare kalakirinne ganna ekage Line freeze weddi
    Lokuwata freeze wenneth ne ban ehenam ithin LRge hari pradeep ge hari thamai
    Ezcam shape eke duwanawa pradeep nam 250 tath denawa
    LR nam thanikara pada guhawak.
     
    • Like
    Reactions: ~Dr.Watson~

    senewimala1988

    Well-known member
  • Dec 5, 2007
    6,995
    2,042
    113
    Kadawatha, Sri Lanka
    Mama nam danna ekekta kiyanne dialog viu 2.0 ganin kiyala.. Rental unath adui. Kisi karadarayak naha... Rewine have.... Slt gaththama koti walige alla gatta wage
    Mama langa oya dekama thiyenava. Dialog lage facilities thiyenava aduwata channel packs thiyenava thamai. Eth complex wadi ban. Fast forward, rewind karanna steps dekak wadipura yanna oni. Catchup tv pause karama winadi deka thunak giyaama aaye play karanna ba, error ekak enava. E asse eeye news bala bala iddi eka paarata restart welaa factory data reset karanna ahuwa. Epaa wenava e welaawata. PeoTV (fiber) nam kawadavath wadayak welaa na. Hebei HD movies balanna nam dialog eke HD pack eka thamai.
     
    • Like
    Reactions: ~Dr.Watson~

    SalmonSaman

    Active member
  • Feb 4, 2021
    111
    193
    43
    මචන් PEO TV එක කනෙක්ට් කරන ෆයිබර් කේබල් එකෙන් හරි වෙන විදියකින් හරි හයි වෝල්ටේජ් එකක් එන්න පුළුවන් චාන්ස් එකක් තියේද ? උදාහරණයක් විදියට වෙන කොහෙහරි පැත්තක අකුණක් ගැහුවොත් වගේ, ඕක කනේක්ටඩ් නෙට්වර්ක් එකක් නිසා. මම TV ගන්න වෙලාවේ කඩේ එකා කිව්වා ගොඩක් රෙපයාර් එන්නේ PEO TV යූස් කරන උන්ගෙ කියල. කල්පනා කරලා බැලුවම එහෙම වෙන්න විදියක් මට නන් හිතාගන්න බෑ.
     

    senewimala1988

    Well-known member
  • Dec 5, 2007
    6,995
    2,042
    113
    Kadawatha, Sri Lanka
    මචන් PEO TV එක කනෙක්ට් කරන ෆයිබර් කේබල් එකෙන් හරි වෙන විදියකින් හරි හයි වෝල්ටේජ් එකක් එන්න පුළුවන් චාන්ස් එකක් තියේද ? උදාහරණයක් විදියට වෙන කොහෙහරි පැත්තක අකුණක් ගැහුවොත් වගේ, ඕක කනේක්ටඩ් නෙට්වර්ක් එකක් නිසා. මම TV ගන්න වෙලාවේ කඩේ එකා කිව්වා ගොඩක් රෙපයාර් එන්නේ PEO TV යූස් කරන උන්ගෙ කියල. කල්පනා කරලා බැලුවම එහෙම වෙන්න විදියක් මට නන් හිතාගන්න බෑ.
    CEB line eken ena high voltage eken thamai ithin. Ape copper line thiyena kaale akunak gahuwoth router eka down. Fiber walata maru vunata passe kisi henayak na. CEB line eken aavoth TV ekath on eke nam kohomath kela wenava neh.
     
    • Like
    Reactions: SalmonSaman

    SalmonSaman

    Active member
  • Feb 4, 2021
    111
    193
    43
    Mama nam danna ekekta kiyanne dialog viu 2.0 ganin kiyala.. Rental unath adui. Kisi karadarayak naha... Rewine have.... Slt gaththama koti walige alla gatta wage
    මම අවුරුද්දක විතර ඉදන් VIU HUB 2 එකක් යුස් කරන්නෙ, ස්ටාර්ට් වෙන්න පට්ට වෙලාවක් ගන්නව.සමහර වෙලාවට more than 4 minutes.ඕක තමයි ලොකුම කෙස් එක. අනික උන්ගේ ගැලරි එකේ DP Education ඇරෙන්න වෙන මොන ලබ්බක් වත් නෑ.
     
    • Like
    Reactions: senewimala1988

    AlphaVille

    Well-known member
  • Sep 26, 2021
    2,305
    3,467
    113
    Srilanka
    I will explain what i have done in home for entertainment.

    I have a SLT Fiber Connection (No PeoTV) With YouTube Weekly Pack 15GB Activated
    Cat.6 Cable connect From Router to TV Distance ~ 10M
    its for view news and local dramas for my family.

    Yes some foreign Channels are not available.
    But I'm no Cricket fan, and Olympic Games & FIFA comes 4 years per right ? so no issue. there.

    Main reason I'm not interested in getting Sat, & Peo tv Connections are because of they come with Indian shit commercials. and higher rentals.
    and lot of devices cables etc. For SLT its easy to add packages but pretty difficult to discontinue packages.

    For all other Foreign TV & Films are from Torrents.
    I have a huge collection of Films. can view till 2027.
     
    • Love
    Reactions: senewimala1988