ඔහොම කරන එක හරිද ‍? පෙට්‍රෝල් අදින එක හරිද ?

Xi Jinping

Well-known member
  • Jan 26, 2022
    17,628
    1
    35,111
    113
    Erozan's Mom's room
    මුන් ත්‍රිවිල් වල ටැංකියත් ලොකු කරන් ඉන්නේ.

    43Yccsw.jpg
     
    Last edited:

    kkr

    Well-known member
  • Jun 1, 2008
    5,274
    796
    113
    Seeduwa
    Mu hire duwanne nehe,. petrol gahanawa, adinawa, vikunanawa, ayeth polimata enawa. munta eka laabai hire yanawata wada. Polime idan petrol gaseema business ekak wela thiyenne.
     
    • Like
    Reactions: lilman

    vgp

    Well-known member
  • Aug 19, 2010
    2,450
    2,087
    113
    Thel stock කරන threewheel කාරයා වගේම උගෙන් වැඩි ගණනට thel ගන්න එකත් වැරදි. කලූ කඩේට demand එකක තියන නිසානේ ඔහොම එකක් හැදෙන්නේ. Pagaawa වගේ තමයි
     
    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,047
    3
    118,611
    113
    Gampaha
    මුන් ත්‍රිවිල් වල ටැංකියත් ලොකු කරන් ඉන්නේ.

    43Yccsw.jpg
    අනේ මන්ද මුකුත් කියන්නත් බෑ. හම්බුකරන වාහනේනෙ. ගෙදර ඉන්නව කියන්නෙ පවුලම බඩගින්නෙ...

    හැබැයි අමු කාලකන්ණි ජාතියක්....
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    35,679
    73,073
    113
    ත්‍රීවීල් කාරයෝ පැය 24 ම ෂෙඩ් එකේ ඉන්නේ .
    තෙල් ගහනවා තෙල් අදිනවා පොලිමට එනවා
    Kauda ban ungen ganne? Car kaarayo gannawanam pissuma huthala tikak wenna ona. Bike un nam komath eka walle pol ne.

    Oka tama ban kiyanne okunta shed 1k or 2k designate kraala dnena ona ona huthak karaganin kiyala. Wena ewata enna be. Unta onam maragani ne ban. Mama dakala ne Car wala yana un sakkili wage hasirenawa. Anith shed tika normal pvt vehicles walata denna ona.
     
    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,047
    3
    118,611
    113
    Gampaha
    Kauda ban ungen ganne? Car kaarayo gannawanam pissuma huthala tikak wenna ona. Bike un nam komath eka walle pol ne.

    Oka tama ban kiyanne okunta shed 1k or 2k designate kraala dnena ona ona huthak karaganin kiyala. Wena ewata enna be. Unta onam maragani ne ban. Mama dakala ne Car wala yana un sakkili wage hasirenawa. Anith shed tika normal pvt vehicles walata denna ona.
    සිරාවට, ඔය බස් ටිපර් වගේ වානිජ වාහන වලටයි, ත්‍රීවීල් වලටයි, ප්‍රා.ස කට ශෙඩ් එකක් හරි කීපයක් හරි වැටෙන්න වෙන් කරල දුන්නනං තෙල් සීන් එක තව කාර්යක්ශම වෙනව. එහෙනං මෙච්චර අවුලක් වෙන්නෙත් නෑ....
     
    • Like
    Reactions: NRTG

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    35,679
    73,073
    113
    සිරාවට, ඔය බස් ටිපර් වගේ වානිජ වාහන වලටයි, ත්‍රීවීල් වලටයි, ප්‍රා.ස කට ශෙඩ් එකක් හරි කීපයක් හරි වැටෙන්න වෙන් කරල දුන්නනං තෙල් සීන් එක තව කාර්යක්ශම වෙනව. එහෙනං මෙච්චර අවුලක් වෙන්නෙත් නෑ....
    Anika machan patta easy manage karanna. Policyta kiwanam 3wheel bike register karapan kiyala, tank capacity*number of vehicles equal petrol tikak issue kranna tibba sheds walata.

    Dan ban un hama ekenma gahagena mona huthak karnawada manda oi.
     
    inranasingha

    Well-known member
  • Jan 27, 2008
    5,818
    1,786
    113
    රජයේ රෝහල
    පොන්න ආණ්ඩුව තමයි මේකට පලි

    මුන් නම් සාපයක්. පෝලිම් වල ඉන්නෙම ත්‍රීවිල් තියන එවුන්. එ වුනාට හදිසියකට ගමනක් යන්න එකක් හොයා ගන්න නෑ.
    පොන්න ගෝටා
    ------ Post added on Jun 24, 2022 at 5:42 PM
     
    • Like
    Reactions: chatura_CN

    Amathi Putha

    Well-known member
  • Dec 20, 2018
    5,295
    10,128
    113
    පෙට්‍රල් පෝලිමේ
    අපි ඇද්දොත් අපි කනවා.මෙහෙම මුං අදින එක හොදයි. වැඩි ගානක් දීලා පෝලිමේ ඉන්නේ නැතුව තෙල් ටිකක් ගන්න පුළුවන්. මම අදත් ගත්තා ලීටර් 3ක්. 2300ක් ගත්තා
     
    • Wow
    Reactions: magix

    Sandy_Fdo

    Well-known member
  • Sep 12, 2021
    20,092
    23,290
    113
    අපි ඇද්දොත් අපි කනවා.මෙහෙම මුං අදින එක හොදයි. වැඩි ගානක් දීලා පෝලිමේ ඉන්නේ නැතුව තෙල් ටිකක් ගන්න පුළුවන්. මම අදත් ගත්තා ලීටර් 3ක්. 2300ක් ගත්තා
    Bumithel or Turpentine mix karanawa baba.
    Engine ekakuth aduwata balala tiyanna sudaa
     
    • Haha
    • Like
    Reactions: magix and GobbaSira

    Glitch

    Well-known member
  • Apr 27, 2022
    2,807
    5,541
    113
    Matrix
    මුන් නම් සාපයක්. පෝලිම් වල ඉන්නෙම ත්‍රීවිල් තියන එවුන්. එ වුනාට හදිසියකට ගමනක් යන්න එකක් හොයා ගන්න නෑ.
    ado okanam sira seen eka
     
    • Like
    Reactions: chatura_CN

    sumane20

    Well-known member
  • May 28, 2016
    3,403
    2,750
    113
    34
    Kandy
    අපි ඇද්දොත් අපි කනවා.මෙහෙම මුං අදින එක හොදයි. වැඩි ගානක් දීලා පෝලිමේ ඉන්නේ නැතුව තෙල් ටිකක් ගන්න පුළුවන්. මම අදත් ගත්තා ලීටර් 3ක්. 2300ක් ගත්තා
    Okungen ganna epa bn.
    Puluwan tharan polime idala thel gaha ganin
     
    Rated_R

    Well-known member
  • Apr 7, 2010
    6,820
    3,608
    113
    Internet
    hemathenama oka thamai wenne. govt eken thiyena petrol tika hariyata bedanna wath mokuth system ekak hadanneth naa.
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,064
    86,264
    113
    ආශ්චර්යමත් රටක
    ඕක ප්‍රායෝගිකව හදන්න වෙන්නෙ නෑ ප්‍රමාණවත් සැපයුමක් දෙන්න පුලුවන් කාලයක් කවදහරි එනකන්.

    ඩොලර් එකත් ඔය වගේ තමයි. කොච්චර බයිල ගැහුවත් ප්‍රමාණවත් ඩොලර් සැපයුමක් නැති නිසා කලු කඩේ ලොකු ගණන් වලට විකිනෙනවා.