අනේ මන්ද මුකුත් කියන්නත් බෑ. හම්බුකරන වාහනේනෙ. ගෙදර ඉන්නව කියන්නෙ පවුලම බඩගින්නෙ...මුන් ත්‍රිවිල් වල ටැංකියත් ලොකු කරන් ඉන්නේ.
![]()
Kauda ban ungen ganne? Car kaarayo gannawanam pissuma huthala tikak wenna ona. Bike un nam komath eka walle pol ne.ත්‍රීවීල් කාරයෝ පැය 24 ම ෂෙඩ් එකේ ඉන්නේ .
තෙල් ගහනවා තෙල් අදිනවා පොලිමට එනවා
සිරාවට, ඔය බස් ටිපර් වගේ වානිජ වාහන වලටයි, ත්‍රීවීල් වලටයි, ප්‍රා.ස කට ශෙඩ් එකක් හරි කීපයක් හරි වැටෙන්න වෙන් කරල දුන්නනං තෙල් සීන් එක තව කාර්යක්ශම වෙනව. එහෙනං මෙච්චර අවුලක් වෙන්නෙත් නෑ....Kauda ban ungen ganne? Car kaarayo gannawanam pissuma huthala tikak wenna ona. Bike un nam komath eka walle pol ne.
Oka tama ban kiyanne okunta shed 1k or 2k designate kraala dnena ona ona huthak karaganin kiyala. Wena ewata enna be. Unta onam maragani ne ban. Mama dakala ne Car wala yana un sakkili wage hasirenawa. Anith shed tika normal pvt vehicles walata denna ona.
Anika machan patta easy manage karanna. Policyta kiwanam 3wheel bike register karapan kiyala, tank capacity*number of vehicles equal petrol tikak issue kranna tibba sheds walata.සිරාවට, ඔය බස් ටිපර් වගේ වානිජ වාහන වලටයි, ත්‍රීවීල් වලටයි, ප්‍රා.ස කට ශෙඩ් එකක් හරි කීපයක් හරි වැටෙන්න වෙන් කරල දුන්නනං තෙල් සීන් එක තව කාර්යක්ශම වෙනව. එහෙනං මෙච්චර අවුලක් වෙන්නෙත් නෑ....
පොන්න ගෝටාමුන් නම් සාපයක්. පෝලිම් වල ඉන්නෙම ත්‍රීවිල් තියන එවුන්. එ වුනාට හදිසියකට ගමනක් යන්න එකක් හොයා ගන්න නෑ.
Bumithel or Turpentine mix karanawa baba.අපි ඇද්දොත් අපි කනවා.මෙහෙම මුං අදින එක හොදයි. වැඩි ගානක් දීලා පෝලිමේ ඉන්නේ නැතුව තෙල් ටිකක් ගන්න පුළුවන්. මම අදත් ගත්තා ලීටර් 3ක්. 2300ක් ගත්තා
ado okanam sira seen ekaමුන් නම් සාපයක්. පෝලිම් වල ඉන්නෙම ත්‍රීවිල් තියන එවුන්. එ වුනාට හදිසියකට ගමනක් යන්න එකක් හොයා ගන්න නෑ.
Okungen ganna epa bn.අපි ඇද්දොත් අපි කනවා.මෙහෙම මුං අදින එක හොදයි. වැඩි ගානක් දීලා පෝලිමේ ඉන්නේ නැතුව තෙල් ටිකක් ගන්න පුළුවන්. මම අදත් ගත්තා ලීටර් 3ක්. 2300ක් ගත්තා