dream bike rstored

PHBhagya

Well-known member
  • Feb 26, 2020
    25,041
    3
    118,602
    113
    Gampaha
    bike eka fully restore kala

    dan petrol thamay dream ekaView attachment 175433
    මේක ගියර් 3 නේද??
    මගෙ යාලුවෙක් ලඟ තිබුණ මේක 100cc මොඩ්ල් එකක්, ඒක ගියර් 4...
    City 100 කියල මොඩ්ල් නේම් එක තියෙන්නෙ.
    යක්සය වගේ යනව....
     

    ChamaraGL

    Well-known member
  • Oct 1, 2013
    8,626
    3,345
    113
    සුපිරි...👍👍

    හෑ... ගාණනං වැඩියි වගේ. මොකෝ කරේ. මෝල අලිතින් තිබ්බද??

    මට,
    cd 125, cm125
    Gn 125, gs 125
    වෙන් කරල අඳුනගන්න බෑ. සද්දෙ එකයිනෙ....
    Cd 125 aka sadde adui neah:)

    මේක ගියර් 3 නේද??
    මගෙ යාලුවෙක් ලඟ තිබුණ මේක 100cc මොඩ්ල් එකක්, ඒක ගියර් 4...
    City 100 කියල මොඩ්ල් නේම් එක තියෙන්නෙ.
    යක්සය වගේ යනව....
    Oka gear 3i ...ona barak dala adinawa...hodata clutch plate tinawanam pick up wediy
    ------ Post added on Jun 25, 2022 at 12:48 PM
     

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    44,994
    113
    සුපිරි...👍👍

    හෑ... ගාණනං වැඩියි වගේ. මොකෝ කරේ. මෝල අලිතින් තිබ්බද??

    මට,
    cd 125, cm125
    Gn 125, gs 125
    වෙන් කරල අඳුනගන්න බෑ. සද්දෙ එකයිනෙ....
    cd 125, cm125 වෙන් කරල අඳුරගන්න පුලුවන්. Gn 125, gs 125 ගැන වැඩි මතකයක් නෑ. තව අපේ තාත්තා කියපු කතා එහෙමත් මතකයි, cd cycle for delivery, cg cycle for girls, cm cycle for men :D
     

    niranga1989

    Well-known member
  • Jan 29, 2021
    7,742
    11,083
    113
    මේක ගියර් 3 නේද??
    මගෙ යාලුවෙක් ලඟ තිබුණ මේක 100cc මොඩ්ල් එකක්, ඒක ගියර් 4...
    City 100 කියල මොඩ්ල් නේම් එක තියෙන්නෙ.
    යක්සය වගේ යනව....
    gear 4 ekak mama dekalama na
    ow meka 3.. 60-70 yaka wage yanawa itin

    සුපිරි...👍👍

    හෑ... ගාණනං වැඩියි වගේ. මොකෝ කරේ. මෝල අලිතින් තිබ්බද??

    මට,
    cd 125, cm125
    Gn 125, gs 125
    වෙන් කරල අඳුනගන්න බෑ. සද්දෙ එකයිනෙ....
    chasiya witarada koheda meka parana.. anik okkoma unregistered parts UK walin
    ------ Post added on Jun 25, 2022 at 12:51 PM
     

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    44,994
    113
    මේ කතාව මාත් අහල තියෙනව....
    ඒත්,
    Cg සයිකල් ෆෝ ගර්ල්ස් කියන නිසා තමයි ශුවර් කරන්න අමාරු....
    ඒක ඇත්ත බන්. ඕක කෙල්ලො අතර ජනප්‍රිය වෙලා නැත්තෙ කික් කරන්න අමාරු නිසා කියල මම අහල තියනව.
     

    ChamaraGL

    Well-known member
  • Oct 1, 2013
    8,626
    3,345
    113
    gear 4 ekak mama dekalama na
    ow meka 3.. 60-70 yaka wage yanawa itin


    chasiya witarada koheda meka parana.. anik okkoma unregistered parts UK walin
    ------ Post added on Jun 25, 2022 at 12:51 PM
    Parts tida Uk???kohomada genne???CD 125 parts ahemath tida UK???
     
    • Like
    Reactions: Solo Rider

    TonyMontana83

    Well-known member
  • Apr 9, 2022
    9,006
    19,461
    113
    Miami
    සුපිරි...👍👍

    හෑ... ගාණනං වැඩියි වගේ. මොකෝ කරේ. මෝල අලිතින් තිබ්බද??

    මට,
    cd 125, cm125
    Gn 125, gs 125
    වෙන් කරල අඳුනගන්න බෑ. සද්දෙ එකයිනෙ....
    CD125 CM125 එකම එන්ජින් එක. CD වල රොටරි ගියර්, CM වල 1N234. එච්චරයි වෙනස.
    ඔරිජිනල් සයිලන්සර් සහිත CD125 එකේ සද්දෙ ගොඩක් අඩුයි. කාර් එකක් වගේ. CM එකේ සද්දෙ ඊට වඩා වැඩියි ටිකක්. CM එකේ සයිලන්සර් බට දෙක එන්ජිම යටදි එකට සම්බන්ධ වෙනවා. CD125 185 200 වල iconic muscle beat එක CM වල එන්නෙ නැත්තෙ ඒ නිසා.

    GN GS නම් එකම එන්ජිම එකම සයිලන්සරේ නිසා වෙනසක් නෑ.
     

    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,966
    1
    29,884
    113
    Bus wala keta helluwa aiyo
    කිරියේ එක එක විදිහේ මානසිකයෝ දැක්කා..හැබැයි ඔය වගේ සිඟිති පොන්නයෙක් නම් හම්බෙලා නෑ බන් ඇත්ත ජීවිතේ වත් 😂
     
    • Haha
    Reactions: niranga1989

    Walter Hartwell White

    Well-known member
  • Sep 30, 2020
    2,621
    8,683
    113
    67
    Albuquerque, New Mexico
    cd 125, cm125 වෙන් කරල අඳුරගන්න පුලුවන්. Gn 125, gs 125 ගැන වැඩි මතකයක් නෑ. තව අපේ තාත්තා කියපු කතා එහෙමත් මතකයි, cd cycle for delivery, cg cycle for girls, cm cycle for men :D
    cg cycle for gentlemen කියල තමා කියන්නේ. කෙළි බයික් නෙවේ.