Need Advice

hackerzero

Well-known member
  • Dec 27, 2015
    1,508
    268
    83
    http://jeewangallery.blogspot.com
    මචන්ලා,මන් මේ අවුරුද්දේ මුල වාහනයක් ගත්තා 121 . කලින් තිබ්බේ මරුටි එකක්. මේ දවස් වල පෙට්‍රල් නැති එක සහ පෙට්‍රල් ඉස්සරහට ගණන් යන එක නිසා මන් බැලුවේ මේ කාර් එක විකුණලා ආයේ මරුටි එකක් අරන් සල්ලි ටික පොතේ දන්නා හරි නැත්නම් පොඩි ගෙයක් හදා ගන්න හරි. උබලගේ අදහස් පොඩ්ඩක් දැන ගන්න කැමති මේ වෙලේ කරන්න පුළුවන් හොදම දේ ගැන අයිඩියා එකක් ගන්න.
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,799
    76,124
    113
    මචන්ලා,මන් මේ අවුරුද්දේ මුල වාහනයක් ගත්තා 121 . කලින් තිබ්බේ මරුටි එකක්. මේ දවස් වල පෙට්‍රල් නැති එක සහ පෙට්‍රල් ඉස්සරහට ගණන් යන එක නිසා මන් බැලුවේ මේ කාර් එක විකුණලා ආයේ මරුටි එකක් අරන් සල්ලි ටික පොතේ දන්නා හරි නැත්නම් පොඩි ගෙයක් හදා ගන්න හරි. උබලගේ අදහස් පොඩ්ඩක් දැන ගන්න කැමති මේ වෙලේ කරන්න පුළුවන් හොදම දේ ගැන අයිඩියා එකක් ගන්න.
    Don't think that you have much advantage of having a Maruti. Keep the 121. Reduce travelling. Get bike or something and just pray that this shit will pass.

    Also money doesn't mean much these days. Like the rest say try to retain the asset. Toyota value hardly goes down.
     
    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,167
    3
    118,946
    113
    Gampaha
    මුකුත් කියන්න බෑ මේ ගැනනං.....

    මේ දවස් වල ගෙවල් හදන වැඩ වලටනං අත ගහන්න එපා...
     
    • Like
    Reactions: NRTG and hackerzero

    TonyMontana83

    Well-known member
  • Apr 9, 2022
    9,118
    19,740
    113
    Miami
    assets සල්ලි කරන්න එපා මේ වෙලාවේ. රුපියලේ අගය බහිනවා නහුතෙට. assets වල වටිනාකම රැඳෙනවා.
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,733
    68,106
    113
    assets සල්ලි කරන්න එපා මේ වෙලාවේ. රුපියලේ අගය බහිනවා නහුතෙට. assets වල වටිනාකම රැඳෙනවා.
    Asset watinakamth etchara ne bn dan
    Buying power patta adui
     
    acryan

    Well-known member
  • Oct 11, 2012
    9,686
    9,335
    113
    Cannot predict machan.

    USA economy eka settle wenakam indala karana deyak karanna. ethakota lanakwath tika tika cool down weiyi

    dan nam mukuth kiyanna bari seen ekake thiyanne
     
    Any.key

    Well-known member
  • Jul 13, 2017
    10,524
    12,937
    113
    wife, amma, mama witarai
    ehenam bike ekak hariyanne nane. me velave monavath kiyanna ba thamai
    eth danata geyak nathnam podi geyak ivara venna hadaganna eka aulak nathi vei kiyala hithenava.
    idiriyata monava veida sure karannama ba. monava hari asset ekak thiyaganna eka vatinava.
     
    • Like
    Reactions: hackerzero