CB- Cycle for bachelorscg cycle for gentlemen කියල තමා කියන්නේ. කෙළි බයික් නෙවේ.
CD- Cycle for delivery
CM- Cycle for masters
CF- Cycle for females (chaly)
ඔහොම තමයි කියන්නේ. ඒත් ඕවා වැරදියි මගෙ අදහස අනුව. ගූගල් එකේ බැලුවම පෙන්නන්නෙ CB කියන්නෙ City Bike කියලා. අනික ඔය එකතු වෙන එක එක අකුරු වලින් බයික් එක ගැන දැන්ගන්න පුළුවන්.
CBR250F සහ CBR250R කියන දෙක ගත්තොත් F එක එන්නෙ ස්පෝට්ස් ටුවරින් කියන මාදිලියෙ බයික් එකට. R එන්නෙ ෆුල් ස්පෝට් බයික් එකට.
XL125S පස්සෙ dual shock, XL125R පස්සෙ මොනොෂොක්

